1. one_genuine

    ටයර් වලට කරල තියෙන දේ දැක්කද?

    ෂාහ්.. මාර වැඩනේ කරලා තියෙන්නෙ ටයර් වලින්...:shocked: thanx 4 share.. :eek:
  2. one_genuine

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    හ්ම්ම්.. ඔව් සියූස් වත් අගයකරනවා.. හොඳ අදහසක් දුන්නට..:yes: ඕෆ් ටොපික් යනකොට පැත්තකට වෙලා ඉන්නෙ මෙතන "පොර ටොක්" දාන සමහරක් එක්ක පැටලෙන්න කැමති නෑ, බයකට නෙවේ එත්කොට තවත් ඕෆ් ටොපික් යන හින්දා...:eek: ඔව් අපි ඒ id එක වෙනස් කරගන්න උත්සාහ කරමු මොකද, ඒ නමටයි අපි කරන්න යන වැඩේටයි කිසිම ගැලපීමක් නෑ...
  3. one_genuine

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    @ anjala_88 'n' shammee අවශ්‍ය තැනට අවශ්‍ය කරනදේ වෙලාවට දෙනවා...:) ඔයාලා දෙන්නම මේ thread එකේ දකිනකොටත් සතුටුයි..:D දිගටම සහයෝගය දෙන්න මේ thread එක හොඳ විදිහට කරගෙන යන්න, off topic යනකොට මමනම් පැත්තකට වෙලා බලන් ඉන්න එකතමා කරන්නේ. නිකන් comment ගහලා වැඩේ තවත් අවුල් කරන්න කැමති නැති නිසා..:nerd:
  4. one_genuine

    ElaKiri Free 6GB Email and Free IM signup!!

    GT bro... matath denna.... :) [email protected] thanx in advance
  5. one_genuine

    ~`~`♣♠amazing japanese♠♣~`~`♣♠ජපන් හපන්♠♣~`~`

    :) අවුලක් නෑ... ආදරයෙන් දෙන -rep මට වටිනවා...;) thanx bro...
  6. one_genuine

    මැරෙන්න කැමති කොහොමද?

    ඔන්න උදේ පාන්දරම ඇහුවා මූසල ප්‍රශ්නයක්.... මට හිතෙනවා ඔහේවත් මරාගෙනම මැරෙන්න... මොකද හිතන්නේ කැමතිද...(ඔහ්... අමතක උනා මළකුණ සුනුවිසුනු කරගෙන මැරෙන්න..:P)
  7. one_genuine

    [IMG]

    [IMG]
  8. one_genuine

    2012

    ඔව් එළු මල්ලි කියන දේට මම එකඟයි..:yes: සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි... අනිත්‍ය කියලා කියන්නෙ වැනසිලා යනව කියන තේරුමනේ. උප්පාදෝ පඤ්ඤායති ( හට ගැනීමක් පෙනෙයි.) වයෝ පඤ්ඤායති ( වැනසීමක්ද පෙනෙයි.) ඨ්තස්ස අඤ්ඤතස්සං පඤ්ඤායති (වෙනස් වෙමින් පැවතීමක්ද පෙනෙයි.) කියලා බුදුන් වහන්සේ දේශනා කරලා...
  9. one_genuine

    2012

    2012 දී ලෝක විනාශය වෙනවාද....? ලෝක විනාශය ලෝක විනාශය අත ළඟ ද? මෙය අද ලොව පුරා සාකච්ඡා වන කරුණකි. විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධයෙන් පළ වී ඇති ඇතැම් මත නිසා බොහෝ දෙනා බියට පත්වීම ද ස්වභාවික ය...
  10. one_genuine

    Arabian SEX

  11. one_genuine

    New Nike Shoes........Too Cool!!!!!!!!!

    :lol::lol::lol::lol::lol: :shocked::shocked::shocked::shocked:
  12. one_genuine

    Remanded

    දරුවෙක් නැති අම්මා කෙනෙකුට තමයි දරුවෙක්ගෙ වටිනාකම තේරෙන්නේ, ඒත් මේ අම්මට දරුවෝ පස්දෙනෙක් ඉන්න නිසාදෝ අගය දැනිලා නෑ...:( මොන හිතකින් මේ වගේ අපරාදයක් කරන්න පුලුවන් උනාද මන්දා..:sorry:
  13. one_genuine

    AutoPark.BMW

    :shocked::shocked::shocked:
  14. one_genuine

    A RELIGIOUS DELEGATION TO APPEAL . . .

    මෙන්න ආගමික සහයෝගිතාවය...:D හේමාල් බොහෝම ස්තුතියි.... මේ වාගේ හොඳ දේවල් දිගටම දාන්න.. නිකන් comment ගහලා මරා ගන්නවාට වඩා ගොඩක් වැදගත් වැඩක් ඔයා කරන්නේ...:)
  15. one_genuine

    පිස්සු කාර් - Crazy Cars

    මරු භාණ්ඩටිකක්..:rolleyes: මමනම් කැමති මේකට
  16. one_genuine

    GUTI KALA THIYENAWA, MEHEMA NAM KALA NEHE . .

    අතිවිශිෂ්ඨ කෑමක් කන්න යන්නේ..:lol::lol::lol:

    No contents