1. one_genuine

    යාපනේ යමු. (Sunday Mega Tread)

    ෂාහ්... මාර පින්තූර ටිකක්..:) පෝස්ට් කලාට ස්තූතියි යාළුවා...+
  2. one_genuine

    thanks bro..:D

    thanks bro..:D
  3. one_genuine

    SL OLD HIT SONGS Add Here

    දෙන්නටම ගොඩක් ස්තූතියි...:love:.දිගටම වැඩේ කරගෙනයන්න....:yes:
  4. one_genuine

    [IMG]

    [IMG]
  5. one_genuine

    [IMG] මේකට කොටන්න...

    [IMG] මේකට කොටන්න...
  6. one_genuine

    [IMG]

    [IMG]
  7. one_genuine

    [IMG]hiki hiki...

    [IMG]hiki hiki...
  8. one_genuine

    කළු පැල්ලම්

    හ්ම්ම්... ලස්සන නිර්මාණයක්.... හරිම දුක හිතෙන සිද්දියක් තමා ඕකනම්.. දරුවෙක් නැතිව දුක්වෙන අම්මලා ඉන්න ලෝකෙ, මේ වගේ අම්මලාත් ඉන්නවනේ..:(:( කසුන් නිර්මාණය කාලෝචිතයි දිගටම ලියන්න..:)
  9. one_genuine

    Using Elakiri Effectively : For Beginners

    මෙන්න වැඩ... හරිම වැදගත් වැඩක්,ගොඩක් මහන්සි වෙලා කරලා තියෙනවා..:)+
  10. one_genuine

    සිංහල බෞද්ධ සංව්ධානය

    හ්ම්ම්... හොද ආරම්භයක්... පහුවෙලා හරි වැඩේ හරිමගකට ඒම ගැන හරිම සතුටුයි..:) අපගෙ මෙ උත්සාහය වෙනතක හරවන්න, අකුළ් හෙලන්න, සමහරු අර අදී. ඒවාට නොසැළී අපේ වැඩේ අපි හරියට කරගෙන යමු. :D සැමට තෙරුවන් සරණයි..!
  11. one_genuine

    Dog Rules The Cricket Field

    එළ බල්ලෙක් ඌ නම්... නසාම්ටත් හම්බවෙන ඒවා...:lol::lol::lol::lol::lol:
  12. one_genuine

    ඉහි.. ඉහි...(© ela_eluwa120) දරුණුමත් නෑ ඒත් ටිකක් වැඩිපුර අතපසු වෙනවා.. [IMG]

    ඉහි.. ඉහි...(© ela_eluwa120) දරුණුමත් නෑ ඒත් ටිකක් වැඩිපුර අතපසු වෙනවා.. [IMG]
  13. one_genuine

    ආහ්.. මම දැනුයි දැක්කේ..:) එළු මලයා දන්නවා මට "අමතකවීම" ප්‍රශ්නයක් වෙලා කියලා.. ඉතින් එයා මං...

    ආහ්.. මම දැනුයි දැක්කේ..:) එළු මලයා දන්නවා මට "අමතකවීම" ප්‍රශ්නයක් වෙලා කියලා.. ඉතින් එයා මං වෙනුවෙන් වැඩේ කරලා..[IMG]
  14. one_genuine

    SL OLD HIT SONGS Add Here

    බොහොම ස්තූතියි මිත්‍රයා.. ninenet9 ට pm 1ක් දාන්නම්..:)
  15. one_genuine

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    මෙන්න උත්තරයක් දෙන්න හරියන කෙනෙක් හරියටම උත්තරයක් දීලා තියෙනවා... :):) ඒ video එක මෙතැන පොස්ට් කරපු කෙනා මෙ ගැන මොකද කියන්නෙ...:rolleyes:
  16. one_genuine

    මටත් ඔයාගේ "jaffna tour" එකේ quote කරපු මේල් එක අවා... fw කරන්න බෑනේ..:(

    මටත් ඔයාගේ "jaffna tour" එකේ quote කරපු මේල් එක අවා... fw කරන්න බෑනේ..:(
  17. one_genuine

    බොරු වගේ , හැබැයි ඇත්ත - 80 Real Photos That Look Fake

    නියම පින්තූර සෙට් එකක්..:) විශ්වාස කරන්නත් අමාරුයි සමහර එවා.. thankx pal..
  18. one_genuine

    SL OLD HIT SONGS Add Here

    මට සින්දුවක් ඕනෙ....:) චන්ද්‍රලේඛා පෙරෙරාගේ "තරු එලියද හිරිහැර කරයි...." කවුරුහරි හොයලා දෙන්න...
  19. one_genuine

    Kandy - දළදා මාලිගාව -Old Pictures.

    හරිම වටින පින්තූර ටිකක්... :) මම ඔක්කොම සේව් කරගත්තා.. බොහොම පිං මිත්‍රයා..

    No contents