Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මධ්‍යම ප්‍රතිපදාව
"PURPOSE of our lies" කියලා background එකේ තියෙන්නෙ ඉතිං ඔයාලා එක දැකලා නෑ වගේ..:P:P:P
one_genuine
Post #10
Mar 25, 2010
Forum:
Religious
SL OLD HIT SONGS Add Here
thanx sandun...
one_genuine
Post #69,791
Mar 25, 2010
Forum:
Old Hits
SL OLD HIT SONGS Add Here
මමත් මේක ගත්තා ස්තූතියි යාළුවා..:D මට දෙන්න පුළුවන්ද ඈත් වනපෙතෙන් දුර සීතකඳු මතින් ඉරබටු තරුවේ...- අසංක ප්‍රියමන්ත ගීතය...:)
one_genuine
Post #69,786
Mar 25, 2010
Forum:
Old Hits
Menna me kollaga wada
one_genuine
Post #40
Mar 25, 2010
Forum:
Introductions & Greetings!
හ්ම්ම්... මමත් හැම එකක්ම වගේ බලනවා, වෙලාවකට හිතාගන්න බෑ.. මොනාකරන්නද කියලා..:( fake id එකක්...
හ්ම්ම්... මමත් හැම එකක්ම වගේ බලනවා, වෙලාවකට හිතාගන්න බෑ.. මොනාකරන්නද කියලා..:( fake id එකක් හදාගෙන ඇවිත් තොවිලයක් නටලා බෑන් වෙන එක මහ දෙයක් නෙවෙයි... ඒත් "මට මම අවංක වියයුතුයි" කියන පදනමේ ඉදන් තමා මම නම් වැඩ කරන්නේ...:yes: අපි විමසිල්ලෙන් ඉඳිමු...:yes:
one_genuine
Profile post
Mar 25, 2010
ජාති භෙදය
Bro...Elcid ඔයා කියන කතාවට මමත් එකඟ වෙනවා..:yes: ඒත් ඉතින් සමහර දේවල් දිහා බලන් ඉවසාගෙන ඉන්නතත් බෑ..:( සමහර වෙලාවල් වල අපි අසරණ වෙලා බලන් ඉන්න ඕනේ.. නැත්තං logout වෙලා යනවා දැන් වගේ...:)
one_genuine
Post #35
Mar 24, 2010
Forum:
ElaKiri Talk!
Download Islamic E-Books
හෙ හෙ... දැක්කනෙ... :eek::eek: ඔයවගෙ දෙවල් ගැන අපි කතාකරන්න ගියහම ඒයාලට හරියට රිදෙනවා... පස්සෙ කැගහනවා බෞද්ධයො අන්තවාදී, බෞද්ධ ජිහාඩ් කියකියා...:angry: පිටියෙ අප්පු කරන වැඩේ හරියටම හරි.. :yes: මේයාලා මේ කරන වැඩවල හැටියට අපි හරිම පරක්කුයි.. බෞද්ද දර්ශනයේ සත්‍යතාවය ගැන අපි ලෝකයාගෙ ඇස් ඇරීම...
one_genuine
Post #5
Mar 24, 2010
Forum:
Religious
Awesome Guitars.......
මාර භාණ්ඩ සෙට් එකක්නේ....+ මම නම් කැමති මෙකට...
one_genuine
Post #16
Mar 23, 2010
Forum:
ElaKiri Talk!
WATER MAN...unbeliveble....Video
mokekda ban muu... :rolleyes: thanx machan post kalaata..:)+
one_genuine
Post #14
Mar 23, 2010
Forum:
ElaKiri Jokes
සිංහල බෞද්ධ සංව්ධානය
hey bro... you have done great job...:yes:, do not worry..... keep it up...
one_genuine
Post #1,376
Mar 23, 2010
Forum:
News and Updates
සිංහල බෞද්ධ සංව්ධානය
:yes: ඔව්, හරියටම හරි අපි පිස්සු බල්ලොන්ට උත්තර දෙන්න ගියොත් එක නවතින්නෙ වැරදි තැනකින්.... ඒක නිසා පිස්සු "බල්ලො" කරන දේවල් ගනන් නොගෙන අපි අපේ වැඩේ කරගෙන යමු...
one_genuine
Post #1,374
Mar 23, 2010
Forum:
News and Updates
♥~ APe LanKaWa ~♥ Randenigala, Victoria Dam & Kataragama Trip 2010!
niyamayi malli ...;) elakiri..
one_genuine
Post #69
Mar 23, 2010
Forum:
ElaKiri Talk!
Congratz nasam!!
one_genuine
Post #20
Mar 23, 2010
Forum:
Introductions & Greetings!
2012
එහෙම කියනකං තමා බලන් ඉන්නෙ, 2012.12 22 දා මෑන් අල්ලා ගන්න..:P
one_genuine
Post #24
Mar 23, 2010
Forum:
Religious
2012
කෝ Mr. copy paste....?:P මේකට උත්තරයක් දෙන්න බැරිද....? 2012.12.21 judgment day එකද...?:eek::eek:
one_genuine
Post #22
Mar 23, 2010
Forum:
Religious
ආදි මානවයෝ
මම දැනුයි මෙක දැක්කෙ...:) හරිම වටින ත්‍රෙඩ් එකක්.. අනික් අයත් බලන්න යට ගියොත් දෙන්නම් :බම්ප්: එකක්..;) සමහරක් නම් තාම ඉතින් දැන් මේ අපි ඉන්නවා වගෙ 'මිනිස්සු' කෙලින්ම මැව්ව කියලා තමයි විශ්වාස කරන්නේ.....:nerd:
one_genuine
Post #37
Mar 23, 2010
Forum:
ElaKiri Talk!
කම්පියුටරේ හැදුන හැටි
හරිම වටින ත්‍රෙඩ් එකක්...:) බොහොම ස්තූතියි... දෙවැනි කොටසත් පෝස්ට් කරනකං බලං ඉන්නවා..;)+
one_genuine
Post #27
Mar 22, 2010
Forum:
ElaKiri Talk!
Singapore Airshow 2010...! WoW!!
GREAT POST......! thanx 4 share.... ++ ;)
one_genuine
Post #45
Mar 22, 2010
Forum:
ElaKiri Talk!
කූඩැල්ලා
හෙ හේ.. එළුස්.. තුත්තිරි හරිම අහිංසක විදිහට තමන්ගේ බෝවිම කරන්නේ, ඒත් කූඩැල්ලා එහෙම නෙවෙයි...:sorry:, දරුණු විදිහට අනුන්ගේ ලේ බීලා තමාව වියාප්ත කරගන්නෙ, ඒක නිසා කූඩැල්ලා හා තුත්තිරි කොහොමත් සමාන කරලා හිතන්න අමාරුයි....:eek:
one_genuine
Post #2
Mar 22, 2010
Forum:
Religious
මැරෙන්න කැමති කොහොමද?
හෙ හේ.... මළකුණක් කතාකරයි...:shocked: 'ජීවිතං අනියතං - මරණං නියතං ජීවිතය අනියතයි – මරණය නියතයි':yes:
one_genuine
Post #7
Mar 22, 2010
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom