සැම එන්ගිමක්ම ජෙට් එන්ගින් නොවේ
ටර්බෝ ජෙට්වල බොහෝවිට combustion චෙම්බරයෙම් පසුව secondary combustion එකකුත් තියනවා මේවා බාවිතා කරන්නේ අදිවේගී ගුවන්යානා සදහා.
ටර්බෝ ප්රොප් එන්ගින් බදකින්න ලැබෙන්නේ ඔය අන්ටනොවේ හර්කිව්ලිස් වගේ දුවන්යනවල තියෙන්න ඒවා
ටෙර්බෝ ශෆ්ට් තියෙන්නේ හෙලිකොප්ටෙර් වල MI24,17ect