මචන් බල්ලට දෙන ඕන බෙහෙත් ඔකොම දුන්නා. වෙට් සේලයින් දෙන බැ නහර පෙන්නේ නැ කියාදී ගෙදරගේනැල්ල කනුලදිලා ICU එකෙවගේ උට කාමරේ තියාගෙන පය 24 ම මරුන් මාරුවට බලබල treatment කළා වයිෆ් ගේ අම්ම මෙට්ට්‍රන් ICU එකේ. බලල ඊයේ වෙද්දී ඇක්ටිවේ වෙලා හිටියේ.
කලින් පර මුට පාවෝ හදුනා පේරා වල ප්‍රෝපල පවා බල්ල්ගෙන...