අතටම නවීන ගුවන් යනවල තියෙන්නේ ටෙර්බෝ එන්ගින්, ඒවා පරදන අනු කන්ද හතරකට කරනවා.
ටෙර්බෝ ජෙට්.
ටර්බෝ ප්‍රොරෝප්
ටර්බෝ ශාෆ්ට්
ටර්බෝ fan
ඔය දැන් තියෙන බෝඉනේ එයාර් බස් ගුවන්යනවල බොහෝදිට තියෙන්නේ ටර්බෝ fan කියනවර්ගය
ඔය සදෙන ලකුණ එන්ජිමෙන් පටවන වායුවේ තියෙන ජාල වාෂ්ප ගනිබවනය වීම නිසා සදෙන වලාකුළු. මොකද...