1. Nalindax

    Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

    මේකනම් බොක්කටම වෑදිලා පොඩි කාලේ මතක් උනා....
  2. Nalindax

    Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

    සින්දු ටිකනම් ඔක්කොම වගේ ගොන් ඒවා. එත් මේවා ඈහෙද්දි අයෙත් A/L කාලේ මතක් වෙනවා. පරන සිද්දි මතක් වෙනවා. මේවා හොයන්න එක එකාගේ ගෙවල් වල ගිය හෑටි එහෙම මතක් වෙනව....
  3. Nalindax

    Thanks machan..

    Thanks machan..
  4. Nalindax

    රුවන්/ෂෙරිල්

    අද පමුනුවට ඈවිල්ල හිටිය ඩබලම.
  5. Nalindax

    දක්ෂිණ හයිවේ එකේ හැටට හැටේ යන ගමන් පිස්සු &#35

    ලේලන්ඩ් බස් යන්නේ හයිවේ එකේ. ඒවල යන උන්ට සීට් බෙල්ට් තියෙනවද. නෑ නේ. පාරේ යන අනික් උන්ට බාදාවක් වෙන්නේ නෑති විදිහට උන්ගේ ආතල් එක අරන් උන් යනවනම් එච්චරයි නේ. පොඩ්ඩක් එහේ මෙහේ වෙලා මලොත් ඒකේ පාඩුව උන්ටනේ.
  6. Nalindax

    ලංකා බැංකු සීන් එක

    බොරු කියන්න එපා බන්.. ගන්න පුලුවන් .02%ක් ඒකත් ගන්නේ උබ බිස්නස් එකක් විදිහට හෑමදාම සල්ලි එහෙන් දාලා මෙහෙන් ගන්න පොරක් නම් විතරයි. මොකද බෑoකුවට පිස්සු නෑනේ බන් සල්ලි එහාට මෙහාට කරන්න විතරක් එකවුන්ට් තියන් ඉන්න. අනික උබල අරින හෑම එකවුන්ට් එකකින්ම බoකුවට cost එකක් තියෙනවා. ඒක කවර් කරන්න තමා Minimum...
  7. Nalindax

    Windows 10 උදව්වක්.

    windows 10 active karanna kiyala enawa. activater ekak hoyaganna thiyenawada....
  8. Nalindax

    මැස්සො කරදරේ

    nawnam hari

    No contents