මැස්සො කරදරේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මැස්සො ටිකව එලවල දාන්ඩ හොඳ ක්‍රමයක් කියපල්ල..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අර කෑම කඩවල වගේ දම් පාට බලුබ්
    තියන මෙව්ව එකක් දාහන් චටෝස් ගානවා පදමට මැස්සා රෝස් වෙලා වැටෙන්නේ :cool:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මොර්ටින් ෆලයින් ඉන්සෙක්සට්ස් කිලර් eka පාවිච්චි කරහන්.

    375ක් වෙන්නෙ ලොකු බොතලෙ. ෆුඩ් සිටි වල තියනවා

    a3_50ef54b094ab7.jpg
     

    blue_in_rio

    Well-known member
  • ඉන්න තැන හරියට පිරිසිඳුව තියාගන්න දන්නේ නැහැ.අවට පරිසරය පිරිසිඳුව තියාගන් නෑ.ඊට පස්සේ ඉතිං, මැස්සෝ, මදුරුවෝ, කැරපොත්තෝ, මීයෝ විතරක් නෙමෙයි, සත්තු සරුපයි හිටං බෝවෙනවා.උන්ගෙන් කරදරයි කියලා, සත්තු මරලා, පව් පුරෝ ගන්නවා.උබට විතරක් නෙමෙයි, කාට කාට උනත් කියන්න තියෙන්නේ එච්චර තමයි.හිතලා බලපන් මම කිව්වේ බොරුද කියලා.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ගේ ඇතුලෙ ලයිට්ස් ටික ඕෆ් කරාම ඇතුල කරුවලයිනෙ බන්,එතකොට මැස්සො සේරම ජනේලෙ වහනවා..ජනේලෙ ඇරියාම සෙට් එකම එලියට යන්වා..වුන් අඳුරෙ ඉන්න කැමති නෑ..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම බෙනා;19231450 said:
    ගේ ඇතුලෙ ලයිට්ස් ටික ඕෆ් කරාම ඇතුල කරුවලයිනෙ බන්,එතකොට මැස්සො සේරම ජනේලෙ වහනවා..ජනේලෙ ඇරියාම සෙට් එකම එලියට යන්වා..වුන් අඳුරෙ ඉන්න කැමති නෑ..

    dawalta koheda ban light danne. raata masso nehe