ලංකා බැංකු සීන් එක

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හිඟන්නගෙ පාත්තරේටම තමා හැම හෙනහුරාම කෙලින්නෙ
    ඒකනෙ බං:(

    HSBC min balance 35000 500k kapanawa Masekata. Account eka close kara
    :oo:

    හරිනම් මචං ඔහොම සල්ලි කපන්නේ නැතිව මිනිමං බැලන්ස් ඒක බ්ලොක් කරන්න ඕනේ..පීපල්ස් එකේ කාලයක් 18+ මිනිමං බැලන්ස් ඒක 2000 බ්ලොක් කරලා තිබුනා..දැන්නම් නෑ..එහම..එහම බ්ලොක් කරාම මිනිස්සුන් ගේ සල්ලි ගන්න විදියක් නෑ නේ..
    ඔව් බං.. එහෙම කරානං අවුලක් නෑ.. :)

    NSB wage hoda bank ekak thiyeddi oya wena wena ewai salli danne mona modayoda!?
    :oo::dull:

    Me tharam banku thiyeddi minissu oya bank ekata mokata yanawada manda.matanam penna baha oya lanka bank ekak,people's bank ekai.
    ආණ්ඩුවේ බැංකු නිසා හැමෝම හිතන්නෙ මිනිස්සුන්ට හොඳ සේවයක් දෙනවයි කියල.. ඒත් ඇත්ත ඒක නෙවි:eek::eek::frown::angry:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මහ ජරාම මිනිස්සු බං ඉන්නේ...
    ඉස්සර ඔය ලංකා බැංකුකාරයෝ අපි අද මෙහෙන් දාලා අම්මා ගමේ බැංකුවෙන් ඒ සල්ලි ගත්තොත් ඒකෙන් 2% කපා ගත්තා එකම දවස ඇතුලේ ගණුදෙනුව සිද්ධ වුනා කියලා.
    එකසැරයක් ඉඩමක කේස් එකකට 3M දාලා මේ පක්කු පට්ට ගාණක් කපාගන්න හැදුවා/ඒ ගාණ කපාගත්තට පස්සේ සල්ලි එළියට ගත්තාම කරන්න ගිය වැඩේ කරන්න සල්ලි මදි වෙනවා.පුදුම රටක් බං මේක..:angry::angry::angry:

    2% ?
    3M kiyanne ban 60,000k ne. Hena gahanna epa.

    ඔව් බං.හොයලා බලපන් මම කියන්නේ බොරුද කියලා..
    අද සල්ලි දාලා අදම ගත්තොත් උන් 2%ක් කපාගන්නවා..

    බොරු කියන්න එපා බන්.. ගන්න පුලුවන් .02%ක් ඒකත් ගන්නේ උබ බිස්නස් එකක් විදිහට හෑමදාම සල්ලි එහෙන් දාලා මෙහෙන් ගන්න පොරක් නම් විතරයි. මොකද බෑoකුවට පිස්සු නෑනේ බන් සල්ලි එහාට මෙහාට කරන්න විතරක් එකවුන්ට් තියන් ඉන්න. අනික උබල අරින හෑම එකවුන්ට් එකකින්ම බoකුවට cost එකක් තියෙනවා. ඒක කවර් කරන්න තමා Minimum Balance එකක් Maintain කරන්න කියන්නේ.ඒක අඩු උනාම බෑoකුවට Cost එකක් ඒකයි 25ක් කපන්නේ. මම මේවා දන්නේ බෑoකුවෙ වෑඩකරන නිසයි.අනික බන් කොච්චර බෑන්නත් රාජ්‍ය බෑoකු ටික නොතිබ්බනම් යුද්දේ කරන්න වෙන්නේ කෑටපෝල වලින් තමා.

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බොරු කියන්න එපා බන්.. ගන්න පුලුවන් .02%ක් ඒකත් ගන්නේ උබ බිස්නස් එකක් විදිහට හෑමදාම සල්ලි එහෙන් දාලා මෙහෙන් ගන්න පොරක් නම් විතරයි. මොකද බෑoකුවට පිස්සු නෑනේ බන් සල්ලි එහාට මෙහාට කරන්න විතරක් එකවුන්ට් තියන් ඉන්න. අනික උබල අරින හෑම එකවුන්ට් එකකින්ම බoකුවට cost එකක් තියෙනවා. ඒක කවර් කරන්න තමා Minimum Balance එකක් Maintain කරන්න කියන්නේ.ඒක අඩු උනාම බෑoකුවට Cost එකක් ඒකයි 25ක් කපන්නේ. මම මේවා දන්නේ බෑoකුවෙ වෑඩකරන නිසයි.අනික බන් කොච්චර බෑන්නත් රාජ්‍ය බෑoකු ටික නොතිබ්බනම් යුද්දේ කරන්න වෙන්නේ කෑටපෝල වලින් තමා.

    ලංකාවේ බැංකු ඔක්කොම චාටර් බන්, රාජ්‍ය බැංකු වැඩිපුර චාටර්. උබට ඒක නම් නෑ කියන්න බෑ.
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    reputation_neg.gif
    ලංකා බැංකු සීන් එක 03-01-2016 12:12 AM fckng bank

    yako mara ewun ne inne..aththa kiwwamath rep kapanawa:frown:
     
    • Like
    Reactions: dmtx
    Nov 27, 2009
    2,139
    107
    0
    ow dan okkoma wage ehemai. anika private banks wala fees okkoma website eke publish karanne ne(SMS alert fee ehema). horenma kapagannawa.
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    බොරු කියන්න එපා බන්.. ගන්න පුලුවන් .02%ක් ඒකත් ගන්නේ උබ බිස්නස් එකක් විදිහට හෑමදාම සල්ලි එහෙන් දාලා මෙහෙන් ගන්න පොරක් නම් විතරයි. මොකද බෑoකුවට පිස්සු නෑනේ බන් සල්ලි එහාට මෙහාට කරන්න විතරක් එකවුන්ට් තියන් ඉන්න. අනික උබල අරින හෑම එකවුන්ට් එකකින්ම බoකුවට cost එකක් තියෙනවා. ඒක කවර් කරන්න තමා Minimum Balance එකක් Maintain කරන්න කියන්නේ.ඒක අඩු උනාම බෑoකුවට Cost එකක් ඒකයි 25ක් කපන්නේ. මම මේවා දන්නේ බෑoකුවෙ වෑඩකරන නිසයි.අනික බන් කොච්චර බෑන්නත් රාජ්‍ය බෑoකු ටික නොතිබ්බනම් යුද්දේ කරන්න වෙන්නේ කෑටපෝල වලින් තමා.

    rajye bank welt puke den pakyek meka boc hari pe eke hari wede krnne
    katu lewkan nethuw idpn
    den isser wage salli thiyan un owt puka denne yan ne
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    BOC eken me december wala magen Rs. 200 k kapagena tibba.. mata tiyenne account ekai ekata debit card ekai witharai. ungen ahuwama kiwwa debit walata auruddata rental ekak tiyenawa kiyala ekalu kapagena tiyenne. debit walalta rental tiyenawada ban. marainee.. :no:
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    BOC eken me december wala magen Rs. 200 k kapagena tibba.. mata tiyenne account ekai ekata debit card ekai witharai. ungen ahuwama kiwwa debit walata auruddata rental ekak tiyenawa kiyala ekalu kapagena tiyenne. debit walalta rental tiyenawada ban. marainee.. :no:

    kiyla wedak ne ban, salli gaddith rs 10 gane kapagena, thawa awuruddata ganakuth wenama kapanawa
     
    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    රු.1500 ක් නැති account maintain කරන එක ආණ්ඩුවේ බැංකු වලට හිසරදයක්.
     
    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    BOC eken me december wala magen Rs. 200 k kapagena tibba.. mata tiyenne account ekai ekata debit card ekai witharai. ungen ahuwama kiwwa debit walata auruddata rental ekak tiyenawa kiyala ekalu kapagena tiyenne. debit walalta rental tiyenawada ban. marainee.. :no:

    Lankawe major commercial bank okkoma annual fee ekak gannawa ban debit and credit card walata.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    :eek:

    හිඟන්නගෙ පාත්තරේටමලු හෙනහුරත් වහන්නෙ:eek::eek:

    කියල වැඩක් නෑ.. ඒ අතින් කොමර්ෂල්,සම්පත් වගේ බැන්කු එහෙම නියමයි බං.. :yes:

    Commercial eke 1000

    සම්පත් නම් මලම ජරා බැංකුවක්