මලගිය ඇත්තෝ !!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ඇතුලට වරෙන් චන්ඩි
.
.
.
.
.
.
.
.
.
.
.
.

( කෙල්ලන් බඩ වෙන .. පොන්සියන් කොර වෙන , පොඩි එවුන්ගේ කෙලින් වෙන අසබ්‍ය වචන මාලාවකින් සමන්විත බැවින් ඔබ 18ට අඩු නම් චුත වෙන්න )
.
.
.
.
.
.
.
.

ඔන්න ඉතින් මෙතනට ආව කියන්නේ උබ 18 වැඩි ... අනේ මගේ කට ... හා හා කමක් නැහැ ආපු එවුන් බලපන්කෝ ..........


මන් අද පෙන්නන්න යන්නේ බිජ්ජෙන් ගූ ගිහින් පුකෙන් චූ යන වල්ල හීතල වෙන සීන් එකක් ...ඔන්න ඉතින් පල්ලෙහා තියෙන අටමන්ගල් පින්තුර ටික පොඩ්ඩක් බලලම හිටපන්කෝ ....

.
.
.
.
.


240e67bac798e7b039a3f32c863c3738.jpg


1215124333_dead-21.jpg


18khx5bn9cqw7jpg.jpg


18khvqaplm38hjpg.jpg


18khydnvc1lurjpg.jpg


18khyqnhqvnnrjpg.jpg


18khvfi0dzcpgjpg.jpg


18khw800fploajpg.jpg


18khx8ry8dn64jpg.jpg


tumblr_mtx620BYdh1s1vn29o3_1280.jpg


stand07.jpg


18khvs3tg1nsijpg.jpg


18khyfmwbttg6jpg.jpg

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හ්ම් .... පින්තුරටික බලල උබට හිතෙන්න ඇති .. මේ මොන පයන්නක්ද කියල .... දැන් නිකන් තොගේ මුණ මේ වගේ ......
boring-iStock_000014644962XSmall.jpg

.
.
.
.


හරි ... දැන් ඔය පින්තුර වලට කියන්නේ Post Mortem Photography කියල (මේකට memorial portraiture ,mourning portrait කියලත් කියනවා ) ... ඒ කියන්නේ බන් , ඔය පින්තුර වල ඉන්න හුගක් එවුන් මෙහෙ වීසා ඉවර වෙලා වලගම්පිටි ගිය බුවාලා .... ඔව් දැන් ඉතින් තෝ උගුඩුවා කියයි .. යකෝ මේවා හුගක් පරණ පින්තුරනේ මේවයේ ඉන්න එවුන් මැරිලා කියන එක පුදුම නැහැනේ කියලා ... ඒ පල් ටෝක් එකෙත් ඇත්තක් තියෙනවා .


නමුත් කපුටෝ .. මේ පින්තුරවල ඉන්න හුගක් එවුන් මේ පින්තුර ගනිද්දීත් මැරිලා ඉවරයි ... ඒ කියන්නේ ඉස්සර එවුන්ගේ ගොන් ආතල් එකක් තිබ්බලු ..මොකෙක් හරි වලකජ්ජ ගැහුවහම ඌ එක්ක ඉදලා පින්තුර ගන්න එක ...මැරිච්ච එකාට හොදට කිට් බිට් ගස්සල ඉන්දවලා ..පන පිටින් ඉන්න එවුනුත් එක්ක ඉදලා පින්තුර ගන්නවලු .. එතකොට ඔය ඔක්කොම පින්තුර මිනියක් එක්ක ගත්ත ඒවා.....


හ්ම්ම් දැන් එහෙනම් ආයෙත් උඩට ගිහින් බලපන් මැරිච්ච එවුන් අදුරගන්න පුලුවන්ද කියල ...ඔය මුනේ සොහොන් ලකුණු පහල වෙලා තියෙන එවුන් තමා මැරිලා ඉන්නේ ...ඔය හැම පින්තුරෙකම මැරිච්ච බුවෙක් ඉන්නවා ..ගූ යන සීන් ඔයි ..... උඩට ගිහින් බලල ඇවිත් පහල ටික කියෝපන් .
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..මේක තමා කැරිම පින්තුරේ .. ඔතන මැරිලා නැත්තේ ආච්චි විතරයි .. බලපන්කො සීයාගේ මුණ
1860s01.jpg



ඔය සමහර පින්තුරව මැරිච්ච අයව හිටෝලත් පින්තුර අරන් තියෙනවා ..එහෙම කරලා තියෙන්නේ කම්බි හා වයර් ආධාරයෙන් කනුවකට බැදලා මෙන්න මේ විදිහට
18khyokifify2jpg.jpg

පිස්සු බන් !!


හ්ම්ම් මට පේනවා පින්තුර ටික බලල තොපිලගේ මුණු පුකවල් වෙලා ... එහෙනම් පහල කෑල්ල බලලා ජොලි මූඩ් එකට වර .....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ibhWYIxhK1AHqe.gif


.
.
.
දැන් ඉතින් අනික් හිබුටන්ට බලන්න BUMP එකක් දාල මෙතනින් මකබෑවියන් !!! හැමෝටම කෙල වේවා !!!!! ~තොපේ ගුලියා~
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒ කාලේ ඔහොම තමයිලු...අර ඊවා ලූනා පොතේ තියෙන්නේ...ඊවා පොඩිකාලෙ ඊවගෙ අම්මා වැඩකරන්නේ ඔය වගේ රස්සාවක්....ඒ කියන්නේ මල මිනී ඔයවගේ හදන තැනක රස්සාව කරන්නේ...:yes:
 
patta wachana tika introducing eka කෙල්ලන් බඩ වෙන .. පොන්සියන්
කොර වෙන , පොඩි
එවුන්ගේ කෙලින් වෙන අසබ්ය වචන
මාලාවකින් සමන්විත බැවින් ඔබ 18ට
අඩු නම් චුත වෙන්න
 

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
Podi Silva - පොඩි සිල්වා;17279949 said:
patta wachana tika introducing eka කෙල්ලන් බඩ වෙන .. පොන්සියන්
කොර වෙන , පොඩි
එවුන්ගේ කෙලින් වෙන අසබ්ය වචන
මාලාවකින් සමන්විත බැවින් ඔබ 18ට
අඩු නම් චුත වෙන්න

නැත්නම් බන් පොන්සියෝ කෑ ගහනවා බන් ... මේකේ පොඩි එවුන් ඉන්නවා හුත්තෝ කියල ... එකයි මුලින්ම කියුවේ පලයන් කියල උන්ට