1. මට අද උනු සිද්දියක්.

    සුපිරිම මර්සි කාරයෙක්ට උඹ මාට්ටු වෙලා :lol:
  2. sinhalese youtube video over 1 million views

    https://www.youtube.com/watch?v=JUKArNAkNH4 හැමදාම බලලා ලේ පිරිසිදු කරගන්නෙ මේකෙන් :lol:
  3. Connect to Home Router| HElp! HElp!!

    Remote Management & Graphical Authentication කියලා Features තියනවා මචං Remote Access කරන්න රවුටරේ. ඔය රවුටරේ ඒ Features තියනවද දන්නෙ නෑ. තිබ්බත් ඉතිං රවුටරේට ලොග් වෙලා ඒවා එනේබල් කරලා තියෙන්න ඕනෙ. උඹට ගෙදර ගිහිංම තමා වැඩේ ගොඩ දාගන්න වෙන්නෙ. ගෙදර PC එක Temviewer වලින් වගේ Access කරලා ගොඩ දාගන්නත්...
  4. චීන පැන්ඩා කතා වස්තුව

    ඕකත් Celerio ගානට යයි මං හිතන්නෙ :nerd:
  5. ZTE Router

    ඔවු. බට් ගාන වැඩියි බං. ගද්දි 3years වොරන්ටි තියන එක ගනිං 1year warranty තියන එක ගන්න එපා :)
  6. Passport හදාගන්න help

    දැං ෆොටෝ ගහන්න ඕනෙ උං කියන ස්ටුඩියෝ එකකින්. ඒ තැං දැනගන්න 1919ට කෝල් කරන්න. ෆොටෝ අපේ අතට දෙන්නෙ නෑ කෙලින්ම පාස්පෝට් ඔෆිස් එකට අප්ලෝඩ් වෙන්නෙ ස්ටුඩියෝ එකෙන්.
  7. ZTE Router

    ලයින් කැඩිලා හරි මොකක් හරි වෙලා ADSL වැඩ නැත්තං රවුටරෙන් Dongle එක හරහා ඉන්ටනෙට් යන්න පුුලවන් වෙන්න 3G කනෙක්ෂන් එකක් හදනවා.
  8. ලක්ස_200_කුලිය

    මම ඒවා ගැනත් කියලා ඇති Reliable Source එකක් නෙවෙයි කියලා. :P
  9. ZTE Router

    මම Huawei E220 එකක් ගහලා තියෙන්නෙ මචං රවුටරේට බැකප් කනෙක්ෂන් එකක් විදියට ADSL Down වුනොත් පාවිච්චි කරන්න. E173 එක ලිස්ට් එකේ නැත්තං වැඩ නැතුව ඇති. ඒකයි කිවුවෙ ඔය රවුටරේ ගන්න යනවනං උඹෙ ඩොංගලේ ගෙනිහිං බලන්න කියලා කනෙක්ට් වෙන්න පුලුවන්ද කියලා. රවුටරේ කනෙක්ෂන් එකක් හදන්න ඕනෙ ඒකට 3G කියලා වෙනම...
  10. ZTE Router

    5800ක් වගේ මතක බං ඒ ගැන නම් දන්නෙ නෑ ඩොංගලේ අරං ගිහිං බලපං රවුටරේට ගහලා කනෙක්ට් වෙනවද කියලා.
  11. ලක්ස_200_කුලිය

    නැතුව ඉතිං ආවට ගියාට කවුරුත් කිවුවට දෙයක් විස්වාස කරන්නෙ නෑනෙ මම :lol: සර්ච් පාරක් දාලා බලන්න ඕනෙ රිලයබල් සයිට් වල ඔය නිවුස් ගිහිංද කියලා. :P
  12. ලක්ස_200_කුලිය

    හා හා මොකක් වුනත් කමක් නෑ ඔය බාසාව මට තේරෙන්නෙ නෑ අපේ ගෙවල් පැත්තෙ ඉන්නවා හරක් ඇති කරන එකෙක් උට උඹෙ පෝස්ට් එක පෙන්නලා තේරුම මම අහගන්නං හෙට :)
  13. ZTE Router

    උඹෙ ඩොංගල් එක මොකක්ද? මේ රවුටරේට වැඩ කරන ඩොංගල් ටිකක් තියනවා වෙන ඒවා වැඩ නැතුව ඇති. මම රවුටරේ ගත්තෙ යුනිටි එකෙන් බං. මේ තියෙන්නෙ වැඩ කරන ඩොංගල් ටික. ftp://ftp.d-link.co.za/DSL/DSL-2750u (White)/3G compatibility/DSL-2750U 3G Compatibility List.pdf
  14. yifi codeck pack v 1.1

    Or else iptorrent වගේ එකකින් බාපං ඒවගෙ torrent sure :)
  15. yifi codeck pack v 1.1

    Movie එකක් නෙවෙයි ඔය බාලා තියෙන්නෙ Malware එකක්. මැසිම ෆෝමැට් කරපං. ටොරන්ට් බාද්දි Uploader ගෙ Details බලපං. Torrent එකේ Comments කියවපං. ගිය දේ ගියා දැං :(
  16. අබිරහස්_කතක් විල්පත්තු කැලෑවේ

    ෂුවර් එකට ගෑනිගෙ මිනිහා ගංජා හේනක් කරනවා කැලේ ඇතුලෙ නැත්තං ඌ අලයක් හාරනවා කැලේ ඇතුලෙ. :shocked:
  17. ZTE Router

    මගෙ dlink 2750u එකේ නම් ඩොංගල් වැඩ
  18. ලක්ස_200_කුලිය

    ඒක හරි ඒත් ඕකෙ විතරනෙ ඔය නිවුස් එක තියෙන්නෙ :) නිවුස් එක ඇත්ත නම් ඔය කරන්න යන වැඩේ වැරදි.
  19. ලක්ස_200_කුලිය

    පහුගිය පැය24 ඇතුලත සංචාරක අමාත්‍යංශය ගැන නිවුස් මොකුත් නෑ කියලා කිවුවෙ. උඹ ගොනා වගේ උම්බෑ ගෑවා :rofl:

    No contents