3G support karanne nahane eeka? USB eka thiyenne file server ekak vidiyata use karanna man hithanne.
a.. ehemada. hari mchan. api 3g support karana ekak gaththoth config karanna ona neda bn?
oyage dongle eka support karana model ekak ganna. naththum case yai.
ADSL wage eevata support karanna oona nadda? 3g/4g vitharai da oona?
පැටියා;19174773 said:මගෙ dlink 2750u එකේ නම් ඩොංගල් වැඩ
dekama thiyna ewa thiynawada mchan? thiynawa nan kiyapanko.mata ganna.
උඹෙ ඩොංගල් එක මොකක්ද? මේ රවුටරේට වැඩ කරන ඩොංගල් ටිකක් තියනවා වෙන ඒවා වැඩ නැතුව ඇති. මම රවුටරේ ගත්තෙ යුනිටි එකෙන් බං.uba kohenda gaththe bn?
ow dekama thiyena eeva thiyenava.
පැටියා;19174816 said:උඹෙ ඩොංගල් එක මොකක්ද? මේ රවුටරේට වැඩ කරන ඩොංගල් ටිකක් තියනවා වෙන ඒවා වැඩ නැතුව ඇති. මම රවුටරේ ගත්තෙ යුනිටි එකෙන් බං.
මේ තියෙන්නෙ වැඩ කරන ඩොංගල් ටික.
ftp://ftp.d-link.co.za/DSL/DSL-2750u (White)/3G compatibility/DSL-2750U 3G Compatibility List.pdf
5800ක් වගේ මතක බංmage huawei E173 bn. ara PDF eke thiyenne E173Du-1 kiyalane bn. mchan kiyak giyada ubata ganna?
පැටියා;19174844 said:5800ක් වගේ මතක බං
ඒ ගැන නම් දන්නෙ නෑ ඩොංගලේ අරං ගිහිං බලපං රවුටරේට ගහලා කනෙක්ට් වෙනවද කියලා.
monawadha mchan? link eka denna puluwanda?
මම Huawei E220 එකක් ගහලා තියෙන්නෙ මචං රවුටරේට බැකප් කනෙක්ෂන් එකක් විදියට ADSL Down වුනොත් පාවිච්චි කරන්න. E173 එක ලිස්ට් එකේ නැත්තං වැඩ නැතුව ඇති. ඒකයි කිවුවෙ ඔය රවුටරේ ගන්න යනවනං උඹෙ ඩොංගලේ ගෙනිහිං බලන්න කියලා කනෙක්ට් වෙන්න පුලුවන්ද කියලා.a.. ehemada. hari mchan thanks