හත්පොලේ ගාගෙන වගේ
උඹ පාටිශන් කඩලා වින්ඩෝස් මීට කලින් දාලම නැතිද?
my computer right click karala
manage gihin
disk management yanna
ගිහින් හාඩ් එකේ පාටිශන් කීයක් පෙන්නනවද බලන්න
පාටිශන් එකක් විතරයි නම් තියෙන්නෙ
පාටිශන් මැනේජ් සොෆ්ට්වෙයා එකකින් පාටිශන් කඩා ගන්න
දන්නෙ නැත්තන් දන්න එකෙකුට දීලා හදා...