1. noone

    CCTV Help

  2. noone

    CCTV Help

    5C Dapan cable
  3. noone

    බිරිද, දරුවා සමග නිවාඩුවක්.........

    Guruge Nature Park ඉස්සර නම් හොදයි දැන් කොහොමද දන්නෙ නෑ
  4. noone

    adblock softwere

    pop up wena ads block karana ekak add on s wala thiyanawa
  5. noone

    සාමාන්‍යද_අසාමාන්‍යද..??

    රතු පාටයි තාච්චියයි
  6. noone

    මෑත ඉතිහාසයේදී, ඒකාධිපතියො දුන්න ආතල්.

    තවද අතේ මොකක්දෝ හුචක්කු කෑල්ලක් කරකව කරකව ඉන්න මොහු ඉන් මහජන ප්‍රසාදය බලවත් වන බව තරයේ විශ්වාස කරනවා.... ලු
  7. noone

    Miracle of Asia

    Bricks ටික විකුන ගන්නත් එපැයි බං
  8. noone

    හාඩ් එකේ ඇතුලෙ මුකුත් පේන්නේ නෑනේ බං

    හාර්ඩ් එකේ ස්මාට්ට් ෆේලියර් එකක් තියනව ඇති. රිකවර් සොෆ්ට්වෙයර් එකක් දාලා ඇදපන්
  9. noone

    හාඩ් එකේ ඇතුලෙ මුකුත් පේන්නේ නෑනේ බං

    ප්‍රොටෙක්ටඩ් ඔපරේටින් සිස්ටම් ෆයිල් අන්හයිඩ් කරල බලපන්
  10. noone

    ඇමසන් ලංකා ප්‍රෝඩාවට හසුවුනු නෙත් FM

    දෙයක් වැරදියි කියලා ඔප්පු කලහම ඒ දේ ඇත්තටම වැරදිද කියල බලන්න ටෙස්ට් කරන මිනිස්සු ඉන්න රටක් මේක. වෙන රටක බෝම්බයක් කියල කෑ ගැහුවම මිනිස්සු පන එපා කියලා දුවනවා ඒකට ලංකාවෙ උන් කෝ බෝම්බෙ කියලා ඒක හොයන්න යනවා. සුනාමියට ඔච්චර මිනිස්සු මැරුනෙ මොකෝ. අපේ කට්ටිය සුනාමිය කෝ කියලා බලන්න ගියපු නිසා.
  11. noone

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බජාජ් බයික් එකක් තියන එකෙක් :rofl::rofl::rofl:
  12. noone

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මොකද බං මේ ත්‍රෙඩ් එක වේස බඩුව වගේ වෙලා දැන්. කම්පිටුටර් හදන්නයි දොස්තරලා හොයන්නයි. පීසී විකුනන්නයි.
  13. noone

    Win 8.1 Image(ISO) wanted.

    උබ ඉන්නෙ කොහෙද?
  14. noone

    Win 8.1 Image(ISO) wanted.

    ඇයි බං ඔය ටොරන්ට් තියෙන්නෙ ඩව්න්ලෝඩ් කර ගනින්කො
  15. noone

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ගෙදර කරන්ට් එක කපලද දන්නෙ නෑ.:rofl::rofl: බැටරි එක ගලවල වැඩ කරනවද කියල බලපන්. එහෙම වැඩ කරනවා නම් බැටරි එකේ චාජ් කියල වැටෙන තැන කතිරයක් තියනවද බලපන්. එහෙමත් නැත්තන් බෝඩ් එකේ අවුලක්. බෝඩ් එක අවුල් නම් අර හම්බ නමක් තියන සිංහලයාට දීපන් හදන්න :love:මේකට නම් හොදටම රිදෙයි:love:
  16. noone

    කොම්පියුටර් වැඩ කාරයින්ගෙන් උදව්වක් ඕනා.

    මොකක් හරි එකක් ප්‍රොසෙස් වෙනවද දන්නෙ නෑ. msconfig රන් කරල බලන්න වයිරස් ගාඩ් එකක් තියනවා නම් පොඩ්ඩක් ඩිසේබල් කරල බලපන්. අනික හාඩ් ඩිස්ක් එකේ බෑඩ් සෙක්ටර්ස් තිබුනත් ඔහොම වෙනවා.
  17. noone

    Maha re admin la nidi neda???

    දත් කිබුලයි සෙට් එකයි එනවා කියපු දවසෙ ඉදන් මූට පිස්සුව තද වෙලා
  18. noone

    Sirasa Lakshapathi One Million Winner

    its going to be a live episode. even she fail to answer the quez she still have one million. Proud of you and congretz.
  19. noone

    ඩයලොග් ආයතනයට එරෙහිව අන්තර්ජාල පෙත්සමක්

    අර බන් මොබිටෙල් එකෙන් කතා කර කර ඉදිත්දි එන you have less than one minute කියන එක නවත්වන්න විදිහක් නැද්ද? මට නම් ඒක එපාවෙලා තියෙන්නෙ.
  20. noone

    කෑම_සූත්‍ර

    Posh Aappa

    No contents