1. ruwanwellarocker

    කවුද කිරියේ ඉන්න වාහනයේ නෝමල් light වෙනුවට led වලට මාරු වුන අය ඉන්නවද

    ඔව්වා දාන්ඩ එපා foggy weather එකකදී මොකවත් පේන්නේ නැහැ.
  2. ruwanwellarocker

    මැරිලා ගියා නම් හොඳයි කියල හිතෙනවා ඇතිනේ... 😣

    එහෙම හිතෙන්නේ නැහැ බන් ඔලුව විතරක් ඉතුරු උනත් ඌ ආසා ජීවත් වෙන්න. හැබැයි ලංකාවේ ඔහොම උනා නම් මිනිහා මැරෙනවා.
  3. ruwanwellarocker

    Me number eken ponnayek katha karanawa

    මම රවපු පාරට ඌට ගූ ගියා සිංහලයෝ..
  4. ruwanwellarocker

    එක්ව වැඩ කරන්න බැරිනම් යන්න මහින්ද ගෝටාට &#348

    ඔය සිද්ධිය වෙනකොට මම කිට්ටුව හිටියේ. දැන් දුකට ස බොන්න පටන් ඇරන්. වයිට් ලේබල් බෝතලයකුයි රට කජු පැකට් එකකුයි ඇරන් එන්න කියලා ආර්මි එකේ කෙනෙකුට සල්ලි දුන්නා. දැන් ගහලා නිදි. කේස් එක දරුණු වෙනවා.
  5. ruwanwellarocker

    Me number eken ponnayek katha karanawa

    උබේ කෙල්ල දැන් යාළුවෙලා ඉන්න එකා නේද? :p :p :p :p :p උබ දන්නවද ඌ දැන ගත්තොත් උබට විරුද්ධව නීතිමය කටයුතු කරන්න පුළුවන් කියලා.
  6. ruwanwellarocker

    මහනුවර Highway එක

    JVP වේ%^& තමයි ලංකාව කන්නේ. මුන්ට බෝම්බ ගහලා මරලා මිනීත් මුහුදට දාන්ඩ ඔනේ
  7. ruwanwellarocker

    F**K INDIAN RAW

    tnx machan' looking for torrent
  8. ruwanwellarocker

    F**K INDIAN RAW

    බිලියන 100 උනත් ඉන්දියාව ඊට වැඩී නේද? අනික තවම අපිට තියෙන්නේ ඉන්දියාව පිනට දීපු රේඩාර් එක.
  9. ruwanwellarocker

    Samantha badra thero confirmed we are aliens

    climate එකට එච්චර appearance වෙනස් වෙනවා කියන එක නම් ගොඩක් දුරට පුදුමයි. aliens ජාති කිහිපයක් ඇවිල්ලා එක එක පැතිවල මිනිසුන් develop කරා වගේ සීන් එකක් මට නම් හිතෙන්නේ. මොකද gene pool එක ගොඩක් වෙනස්.
  10. ruwanwellarocker

    Samantha badra thero confirmed we are aliens

    මාර climet එකක් චීනය පැත්තේ තිබිලා තියෙන්නේ. උන්ගේ ඇස් ඉදන් වෙනස් වෙනකොට අෆ්රිකාව පැත්තේ nuke වලට අහුවෙලා ගොඩක් පිච්චිලා කළු වෙලා පව් :(
  11. ruwanwellarocker

    F**K INDIAN RAW

    උබ හිතන විදිහට රටක් අල්ලන්න එහෙම බැහැ. එක පාරට රටකට විරුද්ධව යුද්ධයක් කරන්න නීතියක් නැහැ. ජෙට් 5 ලංකාවට එව්වා කියලා ඉන්දියාවට අපිව අල්ලන්න බැහැ. ( පාර්ලිමේන්තුවට නම් ගැහුවට අවුලක් නැහැ) හැබැයි ලංකාවට ගහන්න ඉන්දියාවට පුළුවන්. මම ඒක නිසා තමයි කිව්වේ ලංකාවේ army එක ගොඩක් upgrade වෙන්න ඔනේ කියන එක...
  12. ruwanwellarocker

    Samantha badra thero confirmed we are aliens

    ඒක රාවණාගේ ජෙට් පැක් එකක් කියලා කොහොමද එක පාරටම කියන්නේ. අනික වාල්මිකී රාමායනය පොත ලිව්වේ දැනට අවුරුදු 2580 කට කලින්. මිනිහා ඒක ලියලා තියෙන්නේ ඊට අවුරුදු 5000කට කලින් වෙච්ච කතාවක්. අනික තමයි අපි aliens ලාගෙන highbreed වෙලා නම් ඉන්දියාව දකුණු ආසියාවේ රටවල් වල ඉන්න මිනිස්සු කලබලේට කරලා...
  13. ruwanwellarocker

    eBay එකේ $5ට විකුණන windows keys

    5$ වැඩී බන් අලි එකේ තියෙනවා රු100ට මම keys 4ක් ගත්තා තුර්කි එකෙක් කරන්නේ. නියමෙට වැඩ.
  14. ruwanwellarocker

    Vaccine eken passe awa side effects!

    පොන්ස් ආයේ උබලගෙ ගෙදර එන්න සෙට් වෙලා ඉන්නේ.
  15. ruwanwellarocker

    F**K INDIAN RAW

    මොතන මොනවද බන් නොදන්න දේවල්. විජේසේකර කියන මෑන් වගේ උන්ට කියන්නේ English වලින් Pantomath කියලා. ඒක එක්තරා ආකාරයකට මානසික ලෙඩක්. මගෙ පෝස්ට් එකේ තියෙන්නේ ඉන්දියාවෙන් අපිට වෙන කරදර ටිකක් ගැන විස්තරයක්. උබ පිළිවලට කියවලා බැලුවොත් තේරෙනවා කවුද මෝඩ කියලා. ඌ කියනවා ඉන්දියාව ලොකුයි අපිට හැප්පෙන්න...
  16. ruwanwellarocker

    හදිසි ඉන්දියන් ප්‍රහාරයකට නන්දසේනගෙන් පෙර සූදනමක්

    ඇයි දැන් ඉන්දියාව ගහනවා කිව්වොත් ෆොන්සේකා ඉන්දියන යුනිෆෝම් ඇඳන්ද බහින්නේ. නොදන්න දේවල් කතා නොකර හිටපන් බං.
  17. ruwanwellarocker

    හදිසි ඉන්දියන් ප්‍රහාරයකට නන්දසේනගෙන් පෙර සූදනමක්

    තියෙන ටිකෙන් හරි එකෙකුට හරි ගැහුවනම් ඇති. අනික උන්ගේ nukes කවදාවත් ලංකාවට ගහන්නේ නැහැ. මොකද උන්ටත් බලපෑමක් තියෙනවා. අනික ඉන්දියාව ගේමකට ආවොත් අපිට චීනෙයි ආයුධ ඔනේ තරම් ගේන්න පුළුවන් වෙයි.
  18. ruwanwellarocker

    Fibre දෙන්ඩ කතා කෙරුව

    650ට දෙන්නේ නැහැ බන් 5400ක් කිව්වා අවිස්සාවේල්ල ටෙලිකොම් එකෙන්
  19. ruwanwellarocker

    ගුදයට දුම් ගහලා ලෙඩ සුව කරා 😱🙄✍️ (පැරණි ප්‍රතිකාර ක්‍රමයක්)

    අපේ වලතරයා ඉස්සර බෙහෙත් ඇරන් තියනවා කිව්වා ඔය විදිහට ඒකයි කෙලින් ඇවිදින්න බැරි

    No contents