මටත් දවසක් ලංකාවට එන්න ඉන්නකොට එයාර් පෝට් එකේදී සෙට් උනා ඔකුන්. මම කටාර් වල transits පැය 6ක්. ලංකාවේ ගෑණියෙකුයි ඒ ගෑණි තියාගෙන ඉන්න ඇමරිකන් කාරයෙකුයි තමයි ඔය මගුල් කියවන්න ගත්තේ. මිනිහාට neuron ලෙඩක් ඇවිල්ලා කාටවත් හොඳ කරන්න බැරි වෙලා අන්තිමට මේකෙන් හොඳ උනා කිව්වා. මම ඇහුවා hospital ගියේ නැද්ද...