Fibre දෙන්ඩ කතා කෙරුව

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    fiber eke current giyama phone line wada naa, un laga current giyamath wada karanna podi power bank thiyenawalu fiber ganna ayata 650kata koheda denawalu. mamanam e powerbank eka aran na.

    oyata danata thiyenne 1490 package eka nam, fiber walata maru una kiyala loku bill eke wenasak wenne na, rs 200k 300k wadi wei.
    mamath gaththa 2000k dila, matanam fiber mara watinawa
    650ට දෙන්නේ නැහැ බන් 5400ක් කිව්වා අවිස්සාවේල්ල ටෙලිකොම් එකෙන්
     
    • Wow
    Reactions: AnuradhaRa

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක උඹ පාවිචිචි කරනවද:confused: අවුලක් නැද්ද? මාත් එක්ක ගන්න කියල බැලුවෙ..
    thama gaththe na bn. mama me dawas wala pc ekak hadaganna parts gannawa, ekata ups ekak ganna wena nisa ekenma router ekath duwanna puluwan wei. ekath set une nathnam passe meka gannawa.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    View attachment 112741
    Slt unge instruments ..
    යූ ටියුබ්වලින් තමා කෙල වෙන්නෙ. අපි බලන වේගෙට වඩා ඩවුන්ලොඩ් වෙනව. ගොඩක් වෙලාවට බලන්නෙත් ටිකයි. මම කෝමත් ස්පීඩ් එක 3000kbps තියං ඉන්නෙ. 720p කොලිටියට ඒ ඇති.
    වෙන මොකක්හරි ඩවුන්ලෝඩ් කරද්දි පුල් ස්පීඩ් දානව. ස්පීඩ් එක අවිශ්‍ය විදියට වෙනස් කරගන්න එක මාහැටි වැඩක් නෙමේනෙ
    අප්ලොඩ් ස්පීඩ් එකනං කොච්චර වැඩි වුණත් කමක් නෑ. ඒක වැඩි වෙන තරමට හොඳයි.
    ehma wenne na .. balanawata wada podi buffer ekk tama thiyenne
    e parana p*** site wala ema nm ehma wenawa
     
    • Wow
    Reactions: AnuradhaRa

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    thama gaththe na bn. mama me dawas wala pc ekak hadaganna parts gannawa, ekata ups ekak ganna wena nisa ekenma router ekath duwanna puluwan wei. ekath set une nathnam passe meka gannawa.
    Pc UPS හරි යන්නේ නෑ නේද මේවට, ඒවල බැකප් ටයිම් එක විනාඩි 20 වගේනෙ..