ඔය කියන්නේ සෙකට්‍ර් ගෑනි නේද බං
සෙකට්‍රි තමයි හිටියේ.පස්සේ හොර ගෑනී බවට පත්වෙලා නියම ගෑනිගෙන් අයින්වෙලා මේගෑනි එක්ක වෙනම හිටියා.මේ ගෑනිට මුගෙන් ලමයෙකුත් ඉන්නවා.කම්පනි එකේ Marketing Director විදියටත් පත්කලා.ඒ ගෑනී දන්න Marketing එකක් නැති හින්දා දක්ෂයෝ ආයතනයෙන් ගියා. දැන් ඒ ගෑනිත් එලවලා මුගේ පලවෙනි කසාදේ දුවටත් වඩා වයස අඩු කෙල්ලෙක් එක්ක ඉන්නේ




gedara yogurt hadanna.
මුල අමතක වෙනවා කියන්නේ කෙල වෙනවා තමයි
