වැඩක් නෑ හරක් පැටව් හදන්න බෑ නෙ
![]()
පාරවල් වහන එක ත්‍රස්තවාදී ක්‍රියා යටතට දාල සම්පුර්ණයෙන්ම තහනං කරන්න තියෙන්නෙ, යූඑන්පිය උනත් ඕකට විරුද්ද වෙන එකක් නෑ ලේසියෙන් සම්මත කරන්න පුළුවන් වෙයි.පනතකින් සම්මත කරානම් හරි. තැනක් දිලා නිසා උද්ගෝෂනය කිරිමේ අයිතියත් දිලානේ. 3% නම් තදින් විරුද්ද වෙයි
පාරවල් වහන එක ත්‍රස්තවාදී ක්‍රියා යටතට දාල සම්පුර්ණයෙන්ම තහනං කරන්න තියෙන්නෙ, යූඑන්පිය උනත් ඕකට විරුද්ද වෙන එකක් නෑ ලේසියෙන් සම්මත කරන්න පුළුවන් වෙයි.

පඩි අඩුනං වෙන ජොබ් එකකට පලකො අපිට වද නොදීසොහොන;25143299 said:
උබෙ පඩ් අඩු කරලා ජොබ් එකෙ ටයිම් අඩු කරපු දවසට ඔතනට ගිහිල්ලා කරහාම සෙරම එවාට උත්තර දෙයි නෙ ඉබෙම
මොලයක් නෙමෙ මොල ගෙනාපු ශිප් එකක්![]()
පාලකයන්ට ඇස් පියාගෙන ඉන්න අවස්ථාව සලසල දීල. දැන් මෙතන නැතුව වෙන කොතන හරි උද්ඝෝශණය කලොත් තැනක් දීලනෙ තියෙන්නෙ කියල ගහල එලවන්න වුනත් පුලුවන්. මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනුවෙන් උද්ඝෝශණය කරන්නත් දැන් නිදහස නෑ එතකොට. බලය රැකගන්න මිනිස්සුන්ට හොඳ කරන මුවාවෙන් කරන නරක වැඩ මේව
පාරවල් වහන එක ත්‍රස්තවාදී ක්‍රියා යටතට දාල සම්පුර්ණයෙන්ම තහනං කරන්න තියෙන්නෙ, යූඑන්පිය උනත් ඕකට විරුද්ද වෙන එකක් නෑ ලේසියෙන් සම්මත කරන්න පුළුවන් වෙයි.

කිව්වෙ...සොහොන;25143299 said:
උබෙ පඩ් අඩු කරලා ජොබ් එකෙ ටයිම් අඩු කරපු දවසට ඔතනට ගිහිල්ලා කරහාම සෙරම එවාට උත්තර දෙයි නෙ ඉබෙම
මොලයක් නෙමෙ මොල ගෙනාපු ශිප් එකක්![]()
පාලකයන්ට ඇස් පියාගෙන ඉන්න අවස්ථාව සලසල දීල. දැන් මෙතන නැතුව වෙන කොතන හරි උද්ඝෝශණය කලොත් තැනක් දීලනෙ තියෙන්නෙ කියල ගහල එලවන්න වුනත් පුලුවන්. මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනුවෙන් උද්ඝෝශණය කරන්නත් දැන් නිදහස නෑ එතකොට. බලය රැකගන්න මිනිස්සුන්ට හොඳ කරන මුවාවෙන් කරන නරක වැඩ මේව
කාටවත් කරදරයක් නොවෙන්න උද්ගෝශන කරන්න පුලුවන් කියල ගොන්ටට කවුරුහරි කියන්න ඇති.පඩි අඩුනං වෙන ජොබ් එකකට පලකො අපිට වද නොදී
පාලකයන්ට ඇස් පියාගෙන ඉන්න අවස්ථාව සලසල දීල. දැන් මෙතන නැතුව වෙන කොතන හරි උද්ඝෝශණය කලොත් තැනක් දීලනෙ තියෙන්නෙ කියල ගහල එලවන්න වුනත් පුලුවන්. මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනුවෙන් උද්ඝෝශණය කරන්නත් දැන් නිදහස නෑ එතකොට. බලය රැකගන්න මිනිස්සුන්ට හොඳ කරන මුවාවෙන් කරන නරක වැඩ මේව
පාලකයන්ට ඇස් පියාගෙන ඉන්න අවස්ථාව සලසල දීල. දැන් මෙතන නැතුව වෙන කොතන හරි උද්ඝෝශණය කලොත් තැනක් දීලනෙ තියෙන්නෙ කියල ගහල එලවන්න වුනත් පුලුවන්. මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙනුවෙන් උද්ඝෝශණය කරන්නත් දැන් නිදහස නෑ එතකොට. බලය රැකගන්න මිනිස්සුන්ට හොඳ කරන මුවාවෙන් කරන නරක වැඩ මේව
උද්ගෝෂණයක් කරද්දී තුරුම්පුවට මොනාහරි තියෙන්න ඕන .
දැන් ඩොකාල strike කරද්දී බලපන්කො උන් පාරවල්වල කෑගහන්නේ නැහැ .
කෙලින්ම බෙහෙත් නොදී ඉන්නවා . එතකොට රජයට උන්කියන දේට ඉඩදෙන්න වෙනවා .
company එකක strike කරද්දී සේවකයෝ වැඩ කරන්නේ නැතුව ඉන්නවා .
මේකෙත් පාරවල් අවහිර කරන එකෙන් campus යන අය බලාපොරොත්තු වෙන්නේ ඕක .
සහ මිනිස්සුන්ගේ අවදානය එයාලගේ ප්‍රශ්නවලට යොමු කරගන්න එක .
ඉඩම් කැල්ලකට ගිහිල්ල බෝඩ් එකක් උස්සන් හිටියට බල්ලෙක්වත් ගණන්ගන්නේ නැහැ .
උබ මචන් විවුර්ත මනසක් තියෙන කෙනෙක් නිසයි මම මෙහෙම කියන්නේ .
තමන්ට ප්‍රශ්නයක් වෙලා ඒකට උත්තරයක් හොයාගන්න උද්ගෝෂණයක් කරන්න වෙච්ච දවසට උබට
තේරෙයි .
මතකනේ ලංකාවේ මිනිස්සුන්ට වතුර ඉල්ලලත් උද්ගෝෂණ කරන්න උනා .
තමන්ගේ සේවා ස්ථානයේ වැඩ නොකර ඉන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න ඕනේ කෙනෙක්ට අයිතිය තියෙනව, ඒකයි මේකයි දෙකක්. ඔහොම බැලුවොත් මිනිහෙක් ප්‍රාණඇපයට අරන් ඉල්ලීම දියව් නැත්තන් මූ මරනවා කිව්වත් ප්‍රශ්නයක් නෑ කියයි
උද්ගෝෂණයක් කරද්දී තුරුම්පුවට මොනාහරි තියෙන්න ඕන .
දැන් ඩොකාල strike කරද්දී බලපන්කො උන් පාරවල්වල කෑගහන්නේ නැහැ .
කෙලින්ම බෙහෙත් නොදී ඉන්නවා . එතකොට රජයට උන්කියන දේට ඉඩදෙන්න වෙනවා .
company එකක strike කරද්දී සේවකයෝ වැඩ කරන්නේ නැතුව ඉන්නවා .
මේකෙත් පාරවල් අවහිර කරන එකෙන් campus යන අය බලාපොරොත්තු වෙන්නේ ඕක .
සහ මිනිස්සුන්ගේ අවදානය එයාලගේ ප්‍රශ්නවලට යොමු කරගන්න එක .
ඉඩම් කැල්ලකට ගිහිල්ල බෝඩ් එකක් උස්සන් හිටියට බල්ලෙක්වත් ගණන්ගන්නේ නැහැ .
උබ මචන් විවුර්ත මනසක් තියෙන කෙනෙක් නිසයි මම මෙහෙම කියන්නේ .
තමන්ට ප්‍රශ්නයක් වෙලා ඒකට උත්තරයක් හොයාගන්න උද්ගෝෂණයක් කරන්න වෙච්ච දවසට උබට
තේරෙයි .
මතකනේ ලංකාවේ මිනිස්සුන්ට වතුර ඉල්ලලත් උද්ගෝෂණ කරන්න උනා .
මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වල හැටියට පාරවල් අවුරුද්ද පුරා වහන්නයි වෙන්නේ.