1. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    සේරම තිබ්බත් වැඩක් නෑ ඕකෙ ඕනම දේ නෑ :lol:
  2. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    තිරික්කලේ පියාඹනවා.... TD42 :love::love::love:
  3. Dinushasankalpa

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    :sorry: ඒ උනාට මටත් ආසයි ක්ලාස් එකකට යන්න... ජීවිතේ එහෙම දේකුත් තියෙන්න එපැයි.... අපිත් ආසයි නේ මුරුක්කු පැකට් එකෙං මිදිලා මස්ටඩ් දාපු හොට් ඩෝග් කන්න අයියාහ් :love: ලගදි ගහපු ගල් බෝතලේ පොටෝ තියෙනවා ඒවා සෙට් වෙන්නෙ නැද්ද ? :sorry:
  4. Dinushasankalpa

    හයි ක්ලාස්

    ISIS :lol:
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    බලපං වැරැදියට දෙයක් කිව්වම කොච්චර ආදරෙං උගන්වනවද කියලා :love: :cool:
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඉස්සර මෙහෙ තිබ්බා ඉසුසු එන්ජිමක් තිබ්බ කලම්බුරයිඩර් එකක්.. ඒකත් එහෙම තමා.. :lol:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මාමා ට ඕවා ගානක් නෑ ඉතිං :D ඔන් නදැං ඉන්දියන් සුසුකි කම්පැනිය.. ජපානෙට බයික් පටෝනවා... 750 ජික්සර් එක ජපනා පදින්නේත ඉන්දියන් ඒවා හොදේ :cool::eek:
  8. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: උඹ ඒ නොබ් එක කියලා අරින්න ගියෙ නෑ නේද (යටින් දාපු රොෆ්ල් එක දැක්කෙ නැද්ද යකූ :sorry:)
  9. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    63 සිවිලියන් එකක ආවා මාතර ඉදං කොළඹට... මේ යකා හයිවේ එකේ KDH , හයිබ්‍රිඩ් , එක්ක හරි හරියට අරිනවා... පට්ටම පිකප්... මං ඒ අයියගෙං හෙමීට ඇහුවා.. අයියේ මේකෙ එන්ජිම මොකක්ද කියලා... TD 42 කිව්වා සිංහලු... :love:
  10. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    කැපුවා කැපිල්ලක් :eek: දාලා කරාබු :sorry:
  11. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය නොබ් එක ඇරියම යට ඇනයක් ඇති.. ඩෑශ් බෝඩ් එක ගලවන්න තියෙවන ඇන වලිං එකක් :rofl:
  12. Dinushasankalpa

    හයි ක්ලාස්

    මෙතනදි නං සෙට මෝල කියන වදනෙට අර්ථ කීපයක් පෙන්වන්න පුලුවං...:rolleyes: හිතවත්ම යහළු පිරිසක් එකට එක්වී හොදට කා බී ජොලි කර.. (ඇතැම් විට බයිට් ඕවද ලිමිටි වූවහොත් මේන් මීල් එක මිසි වීමට ඉඩ ඇත:lol: ) සතුටින් නික්ම යාම සෙට මෝලක් ලෙස හැදින්වේ නත්තල් සීයා ගන්න ආපු උං ජපං වාහන එපා කරවලා නේ :lol:
  13. Dinushasankalpa

    හයි ක්ලාස්

    හැබෑට අරක්කු වල ඌරු කෙන්දක් තියෙන්ඩ බැරිද ? ඌරා හොද ශතා.. පල්ලිය ඉස්සරහා ඌරා BBQ දාමු :cool:
  14. Dinushasankalpa

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මං මේ ත්‍රෙඩ් එකට වැඩිය ඇවිත් ගිහිං නෑ.. උඩිං පල්ලතෙමා බැලුවෙ.. :rolleyes: හවසට ගෙදර එන ගමං 100ක දාලා ටාටා පැකට් එකක් හපන මටත්, වට මේසෙක ඉදලා ක්ලික් එකක් නීට් එකට උරන ගමං ගෝල්ඩ් ලේබල් වීදුරුවකට අයිස් කැටයක් දාලා බීලා, ඔස්ට්‍රේලියන් චීස් කෑල්ලක් දාපු ඔම්ලට් එකක් කාලා.. ක්ලාසි වෙන්න පුලුවංද...
  15. Dinushasankalpa

    හයි ක්ලාස්

    ඊලග පාර බලහත්කාරෙං හරි සෙටමෝලකට යමං.. සේරම දැනගත්තැහැකි නත්තල්සීයගෙ වාහන 3ක් 4ක් අරං දාමු :cool:
  16. Dinushasankalpa

    හයි ක්ලාස්

    ටෞකන්ඩ.... ෆාතිමා :lol::lol:
  17. Dinushasankalpa

    හයි ක්ලාස්

    පිටු 3ක් කියවා සාරාංශය.. යකෝ බොන එකයි සල්ලි විසි කිරිල්ලයි හැටියට.. මේක ලංකාව නෙවේද කියලා හිතෙනවා බොලං :eek:
  18. Dinushasankalpa

    හයි ක්ලාස්

    එතකොට අර පනස් පසේ මුශ්ලිම් ගෑනි පුක කහ කහ හදන ඔම්ලට් එක :sorry:
  19. Dinushasankalpa

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ටෞකන්ඩ දෙයියනෙ :sorry::sorry:
  20. Dinushasankalpa

    හයි ක්ලාස්

    තාම මුල් පිටුව විතරයි කියෙව්වේ.. මෙලෝ සංසාරයක් තේරුනේ නෑ :sorry: රයිඩරයා එකසිබිටා හෝ හෝ එක්ක අැරගෙනද :rolleyes::eek:

    No contents