උඹට මනුස්සයෙක් විදියට එකක් කියන්නං....
ඔය උඹ සල්ලි කියන වචනෙන් හැම දේම මනින එක නතර කරපං...
සල්ලි වලට ගන්න බැරි දේවල් තියනව බොහොමයක් ලෝකේ...
උඹ තව වයසට යන කොට (මං වගේ) උඹට තේරෙයි ඒක....
ඔබගේ වයස කීයද?
නෑ මං මේ ඇහුවෙ වැඩුහිටියොන්ට බං බොලං කියන්න බැරි නිසා



lokuma awulak na




