1. cocacola

    Waterproofing NET

    Waterproofing karaddi ara mulu walata daana net eka kohomada hardware eken illanana oni? eeka keeyak wenawada adiyak?
  2. cocacola

    රෙදි වල print කරන shops මහරගම තියෙනවද?

    රෙදි වල print කරන shops මහරගම තියෙනවද? කොට්ට උරයක ප්‍රින්ට් එකක් කර ගන්න ඕනි. රෙදි වල print කරන shops කොහෙද තියෙන්නේ? හැමතැනම තියෙන්නේ paper printing විතරයි. මන් මහරගම
  3. cocacola

    Train Strike Update?

    Kotuwey idala Pannipitiyata yana Train ada wada kalaada?
  4. cocacola

    Quality සුව පහසු cool මෙට්ටයක් ගන්න ඕනි

    Quality සුව පහසු cool මෙට්ටයක් ගන්න ඕනි අඩි 6 පළල අඩි 7ක් දිග ඇදකට දාන්න හොද සුව පහසු මෙට්ටයක් ගන්න ඕනි . Triple layer හරි ඊට වඩා හොද මෙට්ටයක් හරි . මුදලට සරිලන quality එකට මෙට්ටයක් බලනවා නම් කොහාටද යන්න ඕනි? මට බ්‍රෑන්ඩ් එකට ගෙවන්න ඕනි නෑ . මෙට්ටේට ගෙව්වම ඇති.:yes: කීයක් වෙයිද? Foam...
  5. cocacola

    Sri Lanka Insurance Online pay

    Sri Lanka Insurance (Vehicle) ekata online payment karanna vidiyak thiyenawada? Genie eka haraha karanna ba. Policy number eka gahapuvama Invalid account number kiyala validation ekak enawa
  6. cocacola

    Tax වදින්නේ නැතුව Aliexpress / Ebay එකෙන් බඩු ගෙන්නන්නේ කො&#3524

    Tax වදින්නේ නැතුව Aliexpress / Ebay එකෙන් බඩු ගෙන්නන්නේ කො&#3524 Aliexpress එකෙන් Camera එකක් ගෙන්න ගන්න තියෙනවා. Order එක place කරන්න කලින් අහන්නේ. ගාණ 8000LKR. මේක Tax වදින්නේ නැති වෙන්න ගන්නේ කොහොමද? public කියන්න බැරි නම් PM එකක් දීල Help එකක් දෙන්න. හදිසියෙවත් මේකට Tax ගැහුවොත් කීයක්...
  7. cocacola

    ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද?

    ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද? උබලගේ ගෙවල් වල Wireless Outdoor Camera හයි කරලා තියෙනවද? එහෙනම් brand එකයි , Model number එකයි , Price එකයි, Camera එකේ Mega Pixel ගානයි , ඒක ගත්තු Shop එකේ විස්තර / or Aliexpress link Onvif Support ද? මට පස්සේ කාලෙක Wireless...
  8. cocacola

    Duel Dash cam (Front and Back) hoda ekak kiyandooo

    Duel Dash cam (Front and Back) එකක් හොද එකක් ගන්න place එකක් කියන්න බලන්න. Eaby link also fine Video Playback Wifi thorugh කරන්න තියෙනවා නම් එල. Rs 5000 - 10,000 අතර තියෙනවද?
  9. cocacola

    Wireless CCTV Camera System ගෙදරට හයි කරලා තියෙනවද?

    Wireless CCTV Camera System ගෙදරට හයි කරලා තියෙනවද? Wireless Camera 3ක් හෝ 4ක system එකක් කවුරු හරි ගෙවල් වලට හයි කරගෙන තියෙනවද? (Hikvision or Ezviz) හයි කරලා තියෙන කස්ටිය feedback දෙමු බලන්න. කොහොමද වැඩේ හොදද? අවුල්ද? Signal loss වෙනවද? camera එකයි NVR එකයි අතර දුර කොහොමද? අතර මැද බිත්ති...
  10. cocacola

    CCTV හයි කරගන්න ඕනි ගෙදරට. කරන කස්ටිය වරෙල්ල (ම&#35

    CCTV හයි කරගන්න ඕනි ගෙදරට. කරන කස්ටිය වරෙල්ල (ම# මන් මචං මහරගම. ගෙදරට CCTV හයි කරගන්න ඕනි Camera 3යි ඕනි (Outdoors). 4 channel DVR එකයි. කාමරේ monitor එකක් හයි කරගන්නයි මාසයක් විතර යනකන් Recording ඕකට ඕනි කරන cable වලටයි. (කාමරේ ඉදන් දුරම තියෙන camera එකට අඩි 20ක් වගේ set වෙයි.) Internet...
  11. cocacola

    පයිප්ප බාස් කෙනෙක් ඕනි මහරගමින්

    පයිප්ප බාස් කෙනෙක් ඕනි මහරගමින් මචං මහරගම පැත්තේ ඉන්න හොද, විශ්වාසවන්ත පයිප්ප බාස් කෙනෙක්ගේ no එකක් දෙන්නකෝ. මිනිහ වැඩ කාරයෙක් වගේම සාදාරණ ගාණක් ගන්න කෙනෙක් වෙන්න ඕනි. ලොකු වැඩක් නෑ. ටැංකියක් ගෙනල්ල තියෙනවා. ඒකට direct වතුර line එක හරවල ටැංකිය හරහා වතුර ගන්නයි ඕනි
  12. cocacola

    සිවිලිමේ ඇතුලේ බබර කුඩුවක් හදල.

    සිවිලිමේ ඇතුලේ බබර කුඩුවක් හදල. සිවිලිමේ ඇතුලේ බබර කුඩුවක් හදල. එල්ලෙන සිවිලිමක් තියෙන්නේ. සිවිලිමේ එක තැනකින් රුපියල් දෙකේ කාසියක් තරමට හිලක් හැදිලා තියෙනවා. එතනින් තමයි මුන් ඇතුලට යන්නේ. එතැන් වැහුවට බෑ. වහලයි බිත්තියි අතර කපොලු තියෙනවා. තව තැන්වලින් උන් එනවා යනවා ඇති. අපි දන්නේ නෑ. දැන්...
  13. cocacola

    පොලිසියෙන් පුපුරවපු වාහනවලට Full Insurance Claim එක ලැබෙන&

    පොලිසියෙන් පුපුරවපු වාහනවලට Full Insurance Claim එක ලැබෙන& හිතේ දැවෙන ප්‍රශ්නයක් මතු උනා කුකුලනේ. :confused::confused::confused: මචන්ස් දැන් මේ ඊයේ පෙරේදා අයිතිකරුවෙකු නොමැති බයික්, වාහන පුපුරුවල හැරියනේ. දැන් හිතහන් Full Insurance (Including Terrorism Cover) දාලා තියෙන වාහනයක් මෙහෙම...
  14. cocacola

    Perodua Bezza car එකේ originall setup එකට මොකද කලේ?

    Perodua Bezza car එකේ originall setup එකට මොකද කලේ? Perodua Bezza car එකේ originally එන setup එක ගලවල screen එකකුත් එක්ක තියෙන setup එකක් දාගත්තා. අර පරණ setup එකට දැන් මොකද කරන්නේ? Bezza car ගත්තු අය කියමු බලන්න
  15. cocacola

    Emergency Bulb ඕනේ

    Emergency Bulb (Holders වලට හයි කරන bulb) වල demand එක දැන් වැඩි වෙලා නේද? පොඩි ගණන් වලට තිබ්බ bulbs දැන් හිතෙන හිතෙන ගණන්වලට යන්නේ. උබල දන්නා හොද brand එකකුයි, කඩේකුයි කියහන්කෝ warranty එකකුත් එක්ක bulb එකක් ගන්න. කොච්චරක් වෙලා bulb එක පත්තු වෙනවද කියලත් කියන්න. cash on delivery නම් වඩා...
  16. cocacola

    AC setting for Fuel Efficiency?

    වාහන තියෙන කස්ටිය හොදටම දන්නවනේ AC නැතුව ගියොත් අනිවා Interior එක ගන්න දෙයක් නැති වෙනවා කියලා. dust එක ඇවිල්ල ඇවිල්ල අනිවා සවුත්තු වෙනවනේ. හැබැයි AC එක දාල දුවද්දී තෙල් පිච්චේනවත් වැඩිනේ. දැන් මගේ ප්‍රශ්නය මේකයි. AC එකට බලපාන settings දෙකක්නේ තියෙන්නේ. එකක් temperature knob එකයි අනික fan speed...
  17. cocacola

    Huawei P9 lite phone Touch එක ගන්න ඕනි

    Huawei P9 lite phone Touch එක ගන්න ඕනි Huawei P9 lite phone එක බිම වැටිලා touch එක කුඩේ කුඩු. අලුත් එකක් දාගන්න ඕනි. මට touch එක හයි කරගන්න එකෙක් ඉන්නවා. ගන්න තැනක් කියන්න. අඩුවටම ඕනි. මන් කොළබ. Polek එකට කතා කළා. උන් ගාව touch එක විතරක් ගන්න නෑ. ෆුල් set එකම එන්නේ කිවුවා. එළකිරි එකේ...
  18. cocacola

    වාහනවලට තියන්න හොද perfume මොනාද?

    වාහනවලට තියන්න හොද perfume මොනාද? මචන්ස්ලා වාහනවලට තියන්න හොද perfume මොනාද? වැඩි ගණන් වල ඒවා බෑ. කීයක් වෙනවද කොහෙන්ද ගන්නේ කියලත් දාන්න. ගහපු වෙලාවේ ඉදල හුස්ම ගන්න බැරි සැර ඒවා එපා. ටික ටික සුවද එන පට්ට පට පට එකක් ඕනි. සමහර සුවදවල් තියෙනවා මොලේ කැරකෙන ඒවා,
  19. cocacola

    Nerve Filling එකක් කරගන්න ඕනි

    Nerve Filling එකක් කරගන්න ඕනි Nerve Filling එකක් කරගන්න ඕනි හක්කේ දතකට. මන් කොලබ ඉන්නේ. කොහෙද හොද තැනක් තියෙන්නේ? සාදාරණ ගානකට කර ගන්න පුළුවන් තැනක් කියන්න. කීයක් විතර යනවද? කරලා තියෙන කස්ටිය කියමු බලන්න විස්තර ටිකක්. Nerve Filling කරාට පස්සේ දත තියෙනවා කියල දැනෙන්නේ නැද්ද? :D
  20. cocacola

    Posting property ad on Ikman for cheap price

    Annex එකක් rent එකට දෙන්න ඕනි. ikman එකේ අඩුවටම දාල දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්ඩෝ ගාණත් එක්ක.අඩුවටම ඕනි බ්‍රෝ :P:D:D:D. සියලු දෙනාට Rep දෙනු ලැබේ.

    No contents