Uber ZIP එකෙයි Uber GO එකෙයි වෙනස මොකද්ද?
Uber Zip දාල ට්‍රිප් එකක් දාපු ගමන් card එකෙන් ගාන කැපෙනවනේ. (මුලින්ම කපා ගන්නවා). Uber GO එකෙත් එහෙම මුලින්ම කපා ගන්නවද?
ඊට පස්සේ අපි පට්ට traffic එකකට සෙට් උනොත් ආයෙත් waiting charges කැපෙන් නෑ නේද?
මන් දවසක් traffic සෙට්වෙන්න ඔන්න මෙන්න තියෙද්දී...