1. cocacola

    Video Editing With Effects Software එකක් ඕනියෝ......

    Video Editing With Effects Software එකක් ඕනියෝ...... මට Video Editing කරන්න ආසාවක් ඇත. පොඩි පොඩි promotional clips (30 Seconds) හදන්න. Film Trailers වල ඔය තියෙන්නේ එහෙන් මෙහෙන් texts යන්නේ. particles scenes, Special Effects ලේසියෙන්ම දාන්න පුළුවන්, Templates ලස්සන ලස්සන ඒවා තියෙන, Intel I7 ...
  2. cocacola

    Change Facebook Page name Issue

    මචන්ස්ලා මගේ FB page එකක් තියෙනවා Website එකකට හදපු. likes 10000 විතර තියෙනවා. Post Share වෙලත් තියෙනවා අම්බානෙට. Site එක E commerce එකක්. දැන් Web ඒකෙ නම change කළා. දැන් මට FB page ඒකෙ නම change කරන්න දෙන්නේ නෑ. Totally different name එකකට තමයි change උනේ. but same business. මේ...
  3. cocacola

    IP camera for lowest price?

    මට CCTV system එකක් ගන්න budget එකක් නෑ. ගෙදර Internet තියෙනවා. නැද්ද අඩුවට ගන්න IP camera එකක් live feed එක phone එකෙන් බලන්න පුළුවන් වෙන විදියේ.? Recording ඕනි නෑ. (Outdoor use) ගන්න පුළුවන් තැනක් සහ price එක කියන්න. Ebay වලින් කවුරු හරි ගෙනාපු එකක් තියෙනවා නම් link එක දෙන්න. ( Only post...
  4. cocacola

    උබලගේ ගෙදර බලන News Channel එක මොකද්ද?

    උබලගේ ගෙදර බලන News Channel එක මොකද්ද? උබලගේ ගෙදර බලන News Channel එක මොකද්ද? Swarnavahini Rupavahini Sirasa Derana TNL ITN Siyatha Hiru
  5. cocacola

    Ikman.lk එකේ property ( House ) Ad එකක් දාගන්න ඕනි

    Ikman.lk එකේ property ( House ) Ad එකක් දාගන්න ඕනි Ikman.lk එකේ property ( House ) Ad එකක් දාගන්න ඕනි. Elakiri එකේ කවුරුත් නැද්ද මට ඒ package ගාණ අඩුවට ගන්න පුළුවන් කෙනෙක්? 2400LKR ගන්නවා ikman එකේ, මන් දැක්ක කවුරු හරි කෙනෙක් ඔහොම scene එකක් ගැන මේකේ Thread එකක් දාල තිබ්බ. PM or Reply to...
  6. cocacola

    Phone Tripod එකක් කොහෙන්ද ගන්න පුළුවන්?

    Phone Tripod එකක් කොහෙන්ද ගන්න පුළුවන්? Phone එක ගහල තියන්න මේ වගේ Tripod එකක් කොහෙන්ද ගන්න පුළුවන්? අඩුවටම ඕනි
  7. cocacola

    Need Calls recording app for Android Phone

    සිංහලු phone එකෙන් යන සහ එන calls record කරන්න හොද app එකක link එකක් එවන්න. Android හොදේ. එක එක ඒවා තිබ්බට අපේ voice එක ඇහෙනවා. අනිත් පැත්තේ voice එක ඇහෙන්නේ නැනේ play කරද්දී.
  8. cocacola

    IMAX 1080p BluRay Vs BluRay?

    What is the difference between IMAX 1080p BluRay and 1080p BluRay? TV එකේ බලද්දී ලොකු වෙනසක් තියෙනවද? Mission Impossible Fallout 2018 IMAX 1080p BluRay H264 AAC (2.8GB)- https://1337x.to/torrent/3383386/Mis...uRay-H264-AAC/ Mission: Impossible - Fallout (2018) [BluRay] [1080p] [YTS]...
  9. cocacola

    PVC Water Proofing හොදද?

    සිංහලයෝ tile වලින් වතුර බහිනවා. waterproofing කරලා නෑ. Waterproofing කරන company එකකින් කෙනෙක්ව ගෙන්නුවා. mans නම් කියන්නේ tile කඩල අලුතෙන් ඔක්කොම වැඩ ටික කරනවට වඩා දැන් අලුත්ම ක්‍රමයක් තියෙනවලු PVC Water Proofing කියල. PVC Material එකෙන් හදපු carpet එකක් එලන එක කරන්නේ, ඒවා hotgun එකකින්...
  10. cocacola

    අමානෝ ශීට්ස් දාල යකඩ වහලයක් ගහන්න කීයක් ව&#353

    අමානෝ ශීට්ස් දාල යකඩ වහලයක් ගහන්න කීයක් වš අඩි 35ක් දිග, අඩි 30ක් (1050 SQFT) පළල rooftop open area එකකට අමානෝ ශීට්ස් දාල අඩි 7ක උසට, දෙවෙනි තට්ටුවේ යකඩ වහලයක් ගහන්න කීයක් විතර යනවද?
  11. cocacola

    Marino Mall Gaming VR Arcade

    Marino Mall Gaming VR Arcade එකට ගිහින් තියෙනවද? prices කොහොමද? Marino Mall එකේ Film Hall එකක් තියෙනවද?
  12. cocacola

    මොකද්ද බාන්ස් මේ High Tea කියන්නේ?

    මොකද්ද බාන්ස් මේ High Tea කියන්නේ? මොකද්ද බාන්ස් මේ High Tea කියන්නේ? කස්ටියට දවල්ට කන්නේ නැතුව බඩ හිස් කරගෙන යන්න කියන්නේ? මොනාද කන්න තියෙන්නේ? කොහෙද? prices කොහොමද?
  13. cocacola

    Full fun එකක් ගන්න හොද places ටිකක් කියහන්කෝ කොලබ

    Full fun එකක් ගන්න හොද places ටිකක් කියහන්කෝ කොලබ Wifeව එක්කන් යන්න හොද, කොලබ තියෙන fun places ටිකක් කියහන්කෝ. Leisure World Water World Excel World hodada? මොනාද මේවායේ තියෙන්නේ මහා එවුන්ට? (පොඩි එවුන් නැත :P:D:rofl::rofl:) Water world එකේ swimming pools තියෙනවද...
  14. cocacola

    තණකොළ කපන්න normally කීයක් ගන්නවද

    තණකොළ කපන්න normally කීයක් ගන්නවද වර්ග අඩි 400ක වැවිලා තියෙන තණකොළ කපන්න normally කීයක් ගන්නවද තණකොළ කපන කස්ටිය. මේ area එකෙත් තණකොළ ගොඩක් නෑ. ගෙදර මිදුලේ සිමෙන්ති tile කැට අල්ලලා තියෙනවා ඒ අතරින් තණකොළ උඩට වැවිලා තියෙනවා. ඒවා මට්ටම් කර ගන්නයි ඕනි. මහරගමින් තමයි බලන්නේ. Mey Gadget eka...
  15. cocacola

    සිංහලයා Amazon වලින් items ගෙන්නන එක අඩු ඇයි?

    සිංහලයා Amazon වලින් items ගෙන්නන එක අඩු ඇයි? සිංහලයා Amazon වලින් items ගෙන්නන එක අඩු ඇයි? වැඩියෙන්ම ගෙන්නන්නේ Ebay වලින්ද?
  16. cocacola

    Any SMS bulk providers in Sri Lanka?

    මට phone numbers 10,000 ට Promotional Message එකක් යවාගන්න ඕනි. මන් ගාව තියෙන numbers වලට විතරයි. dongel එකක් thorugh යවන්න පුළුවන්. එහෙම නැතුව site එකක් නැද්ද අපි package එකකට subscribe වෙලා numbers ටික Upload කරපුවම message එක යවන්න පුළුවන්.? message එක නිකන්ම sms එකක් විතරයි. user ආපහු...
  17. cocacola

    Refrigerator පුරස්න

    අඩෝ ප්‍රශ්න ගොඩක් ඇත. :D:D:D:D උබලගේ ගෙදර තියෙන fridge එකේ Brand එක මොකද්ද? normal එකද්ද inverter එකද්ද? 24 hours වැඩද? current bill එක ඉතුරු කරගන්න කියල රෑට off කරනවද? ගෙදරට බිල කීයක් වගේ එනවද? Refrigerator කොටසේ තියෙන Knob එකේ Value එක කීයද set කරලා තියෙන්නේ? Freezer එකේ තියෙන Knob එකේ...
  18. cocacola

    සැලකිලිමත් වන්න

    සැලකිලිමත් වන්න සැලකිලිමත් වන්න :lol::lol::lol::lol: Rep වලට සලකනු ලැබේ. :lol::lol::lol::lol:
  19. cocacola

    Icing Cake එකක් ගන්න තැනක් කොලබින්.

    Icing Cake එකක් ගන්න තැනක් කොලබින්. මචන්ස් Birthday එකකට Icing Cake එකක් ගන්න ඕනි. හැබැයි brand වලට සල්ලි දෙන්න සල්ලි නෑ පුති. BreadTalk, Fab කිවුවම ඉතින් දන්නවනේ. හෙන ගානක් දීල පාන් බාගයක් ගන්නවා වගේ පොඩි කේක් එකක් අරන් එන්න පුළුවන්. මට නුගේගොඩ, මහරගම හෝ කොලබින් හොද රහට සහ Posh look එකක් තියෙන...
  20. cocacola

    තව වෙලාව තියෙනවා පුතේ :D

    තව වෙලාව තියෙනවා පුතේ :D :rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:D:D:D:lol:

    No contents