මචංලා මං මේක කියන්නෙ, උඹලටත් දැනගන්න.. උඹලටත් මේ වගේ වැඩ සිද්ද නොවෙන්ඩ..
අද මම පොඩි වැඩ වගයකට කොළඹ ආවා.. ඇවිත් වැඩ ටික ඉවර වෙලා ටිකක් හවස් උනා පිටත් වෙන්ඩ.. කෝච්චියෙ එන්ඩත් හදල කෝකටත් හොඳයිනෙ කියල CTB(ලංගම) බස් එකකට නැග්ගා.. ඉක්මණට එනවත් එක්කනෙ. ඉතිං කොළඹ ඉඳල නුවරටම රු.138යි ගාන. මගෙ අතේ තිබුනෙම 550යි. මම 500 කොළේ කොන්දොස්තරයට දුන්නා ඌ මගෙන් රු.40ක් නැද්ද කියල ඇහුව. ඉතිං මයෙ අතේ තිබුන රු.50 මම දුන්නා. ඒ යකා රු.10ක් ඉතුරු දීලා. ටිකට් එකත් දීලා 400ක් පස්සෙ ඉල්ලගන්ඩ කියල පස්සට ගියා. බස් එකේ සෙනගත් එක්ක නිසා මම හිතුව බහිනකොටම ඉතුරු ඉල්ලගන්නව කියල.. හොඳ හාන්සියකුත් දාගෙන මමත් ඔහේ ගාණක් නැතුව ආවා.. ඇවිත් පේරාදෙණිය කිට්ටු වෙලා ඉස්සරහට ගිහින් මුගෙන් ඉතුරු සල්ලි ඉල්ලුවම මේ පාහරයා කියනව ටිකට් එක දෙන්ඩ කියලා. මම ටිකට් එක දුන්නම ඒ වේ**&*#^තා කියනවා කෝ මේකෙ ඉතුරු ගාණ ලියලා නෑනෙ කියල. මම කිව්වා ඉතිං ඕයි තමුසෙ ලිව්වෙ නැතුවට මම පලිද.. මගෙ ඉතුරු සල්ලි දෙනව කියල.. මූ කියනව බස් එකේ නුවරට යමුලු සල්ලි වැඩිපුර තිබුනොත් දෙන්නංලු. ඉතිං මුගෙ *(&*(&ෑ$ෑ*(&*&*ට .. ඒ අස්සෙ මිනිස්සු බහිනව බහිනව මාවත් පෙරලගෙන බහින්නයි ලෙහෙස්තිය.. මම ඉතුරු සල්ලි ලැබෙන පාටක් නෑ.. මට කරගන්න දේකුත් නෑ... මොකද මට ඔප්පු කරන්න විදියකුත් නෑනෙ.. ඩ්‍රයිවරයට කිව්වා.. ඌ ගණන් ගන්නෙත් නෑ.. අන්තිමට 400 තියාගං කියල මට බැහැල යන්නයි සිද්ද උනෙ.. ඉතිං මම උඹලට කියන්නෙ බැරිවෙලා හරි මේ වගේ රු.10ක් හරි කමක්නෑ ඉතුරු ගන්ඩ තියෙනවනං පස්සෙ දෙනව කියනවනං අනිවාරයෙන්ම ටිකට් එකේ ඒ ගාන ලියවගනිල්ල.. මට තියෙන එකම දුක මගෙ සල්ලි ඉල්ලන්ඩ ගිහිං මමම කිච උන එකයි!

30ක්

සල්ලි ගන්න හදන කොට ඌ කියනවා 500 නෙමෙයි නෙ 2ක් දිලා තියෙන්නෙ නෙ
හොද මිනිස්සුත් ඉන්නවා
හැබැයි ගොඩක් ඉන්නෙ *&&* 