උබට අලුත්ම එකක් ගන්න ඕන නම් පැන්ඩා හරි ජුන්ඩා හරි ගනින් මචන්. සාමාන්‍යයෙන් ගොඩක් අය කවුරුත් කියන විදිහට නෙමේ තමන්ගෙම දැනුමෙන් තමා වාහන ගැන හිතා ගන්නේ. දැන් පැන්ඩෙක් අරන් අවුරුද්දක් හමාරක් දිව්වම උඹටම වදිනවා සීන් එක. ඊළඟට වාහන 4ක් 5ක් අත ගෑවෙද්දි උඹටම තේරේවි.
මම නම් කියන්නේ මුලින්ම පරණ හොඳ එකක්...