එළකිරි එන්න හේතුව ....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    sirama aiye matat kalakirila tiyenne dan
    moka dammath kahana ekek awith kelala yanawa
    eye mn youtube video add karana hati damma
    ballek eketat rep kapala
    munga asahane elakiri awith thama adu kara ganne
    a hinda anukampa karamu

    කපන එවුන් කපන්නේ 1ක් නැත්නම් උපරිම 3ක් වගේනෙ...
    ඒව ගණන් ගන්න ගියෝතින් උන්ටම ගියපු රට...
    මගෙන් 7ක් දුන්න..
    +++++++
     
    • Like
    Reactions: djnick

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    sinduwak ganna tamai , a kale me forum gana danne na, passe tamai awilla mewa kiyawanna set wune , mul account aka 2009 hadala tiyenne habai aka post akakwat aken dala na , real name aka ake dala tiyana nisa alutin account akak hadagenama awa

    Ubada ara fb eke machan kiyala page ekak hadan gon athal denne :oo:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    යාළුවෙක්ගෙන් තාමා අහගත්තේ මෙහෙම එකක් ෆෝරම් තියනවා කලින් උගේ අකොන්ට් එකෙන් සින්දු බැවා. ගොඩක් කල් රෙග් නොවී මේකේ වලි කියෙව්වා. ඊට පස්සේ මගේ යාළුවා උ මේක පාවිච්චි නොකරන නිසා මට මේක දුන්නා. මේක මම හදපු එකක් නෙවෙයි. දැන් ෆුල් අයිතිය මගේ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉස්සෙල්ලම එළකිරි සෙට් උනේ අපේ සිංහලු එක්ක MTA ගහන්න සෙට් වෙලා තමයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    reputation_neg.gif
    hukahan.thopila wage ponnayo thama me balukiri site promote karnaee

    අසහන කාරයෙක් ඇවිත් බලල, රිදිලා, කපලා ගිහින්....
    කොහොම උනත් ගොඩක් ස්තුතියි කරපු දේ අගය කරලා කපපු එකට.

    ගණන් ගන්න එපා ලබ්බ.... +5
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මතක නෑ ඕයි.....
    නිකං ආවා....
    සිංදුවක් බාල ඒකේ සයිට් ටැග් එක තිබ්බ නිසා ඇඩ්මින් ගේ අම්ම මතක් කර කර හිටිය මතකයි.
    ඇත්තටම සෙට් වුනේ ලෝක ඉතිහාසේ දිගම ත්‍රෙඩ් එකට....

    SL old songs add here by madhugr4u

    දැන් යන්නේ ඒකේ ද්විතීය භාගය.......
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉස්සෙල්ලම ආවේ නම් සිංදුවක් බාගන්න
    පස්සේ මේකෙන් ගොඩක් වැදගත් යාලුවෝ අදුරගත්තා
    ගොඩක් උදව් ගත්තා, පුළුවන් විදියට උදව් කරා..
    ගොඩක් වැදගත් උනා මගේ ජීවිතයට

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    2008-9 විතර ආව සින්දු download කර ගන්න කොල්ලෙක් ට..
    register වෙලා හිටිය pw මතක නෑ..
    2011 ආවෙ software එකක් release කරල බලන්න..
    testing version එකක්..
    ඊට පස්සෙ නිකමට night club එකට නිකන් පොස්ට් එකක් දැම්ම..
    ඒ වේ@ මිනිස්සු යන්න දුන්නෙ නෑ නෙ ඉතිං කතාවට අල්ලගෙන..
    බඩී වේසි,ප්‍රගීත් සුදු පූස,සමීර සදරු,රොෂාන්,මිගාර,නුවන් බුවා,ගල් බබා,අයිස් කෝල්ඩ්,u9,අලි පැටියා,නෙබුවා දැන් මතක නෑ තව හෙන සෙට් එකක් හිටිය..
    උන් එක්ක සෙට් උන සෙට් විල්ල තාමත් මේකෙ අනාත වෙනව දවස ගානෙ..

    2.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කුඩු ගහන එකාට කුඩු නැතිව බැරිලු..ඇත්තද නම් දන්නේ නැහැ... ඒ වගේ තමයි මේකත්...දවසකට සැරයක් ඇවිත් ගියේ නැත්නම් මාසයක් කෑවේ නැහැ වගේ..:(:(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඉස්සර (2006 කාලේ ) මට පරිගණක තිබුනට Internet නැහැ මොකද අපේ ගමට කිසිම කොම්පැනියක Signal තිබුනේ නැහැ. මම ඒ දවස් වල Music Video CD Shop වලින් ගෙනල්ලා තමයි සින්දු ඇහුවේ. ඒ හැම Video එකේම Elakiri com කියලා ගියා. මම Internet ගත්ත පළවිනි දවසේ (2008) ඉසෙල්ලාම මම ආවේත් එල කිරියට සින්දු Download කරන්න. මම එල කිරිය ගැන දැන ගත්තේ මම ගත්ත CD වල Elakiri . com කියලා ගියපු නිසයි.
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මට යාලුවෙක් තමයි මේක ගැන කිව්වේ . ඒ 2010 දි විතර ;), උ මගේ machine එකෙන් මගේ email එකින් account එකක් හැදුව 4න් case එකක් ගැන ප්‍රශ්නයක අහන්න :).ඊට පස්සේ මම ඒ account එකෙන් අවා ගිය , පොස්ට් බැලුව , ඊට පස්සේ තමයි මටත් හිතුනේ මේකනම් සිර site එකක් , අතල් ලෝකයක් :), ඉගෙන ගන්නත් දේවල් ගොඩයි කියල, comments දාන්න ගත්තේ , ත්‍රෙඩ් දාන්න ගත්තේ.

    මේ තියෙන්නේ මගේ account එකෙන් මගේ යාළුවා දාපු මුල්ම ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1161098



     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    man 2009 antima kale man hithanne mokak hari sinhala sinduwak search karanakota mekata awe.ehema wishesha hethuwak naha eth forum eka hodai wage hinda join una.habai active member kenek une nan eeta godak passe :sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අකවුන්ට් එක හැදුවෙ සිංදු ඩවුන්ලෝඩ් කරන්න අවංකවම..පස්සෙ ලොග් වෙනකොට forum හුටපටයක් ගැන කියනව ඊට පස්සෙ තමා පෝස්ට් දාන්න පටන් ගත්තෙ
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    කොහෙද හුත්තෝ සිංදු තියෙන්නෙ? මම තවම දැක්කෙ නැහැ එහෙම එකක් :lol: