පනපිටින් ගිනි තියල

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මේ කෙල්ල මිනිහෙක් මරන්න ඇති කියමුකෝ ...එත් එකට නීතියෙන් දඩුවම් දෙන්නේ නැතිව මේකිව මෙහෙම මැරුවම මෙකිගෙයි ,මේකිව මරපු මේ මිනිස්සුයි අතර වෙනස මොකද්ද ..මේ බලන් ඉන්න මිනිස්සුත් කරන්නේ මිනිහෙක් මරණ එකනේ...?

මමත් කල්පනා කලේ ඒකමයි.. දැන් මේකිගෙයි අනිත් එවුන්ගෙයි වෙනස මොකද්ද.... ඔක්කොම මිනිමරුවො.

බුදු දහම අනුව නං ඔකට ඔය සම්බන්ද, අනුබල දුන් ඔක්කොම ආත්ම ගනනාවක් යනකන් මැරෙන්නෙ ඔහොම්මම මයි. ඉල්ලන් පරිප්පු කා ගත්තා.
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කුඩුකාරයන්ට වද දෙන එව්වා මං බලල නෑ බං..:no:
bestgore.com
rotten.com
heavy-R.com
goringa.net
goregrish.com
ඕවයෙ ඇති පදමට තියෙනවා.. දෙවනියට තියෙන එක නම් අන්තිම කුප්පයි..
:dull:

heavy-R.com එකේ ගොඩක් ඒවා බලලා තියනවා.
එපා වෙනවා බන්..
කලකිරෙනවා නහුතෙටම...
දැන් බලන්න හිතෙන්නෙ නෑ..
 
vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මොනාද බන් මේ දකින්න ලැබෙන්නේ.....අනේ මන්ද මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ කියල......
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගොනාගේ පිටිපස්සෙන් කරත්තේ එනවා වගේ අපි කරන කියන පවු පින් අපි යද්දී ගෙනියනවා මේ සංසාරේ පුරාවටම...
    වරදක් කලෝතින් දඬුවමක් තියෙන්න ඕන....
    ඒත් ඒ දඬුවම උනත් සාධාරණ වෙන්න ඕන....
    වේදනාව සතෙක් උනත් මනුස්සයෙක් උනත් එකයි...
    ඒක හොරෙක්ද හොඳ මනුස්සයෙක්ද කියල වෙනසක් නැහැ....
    මේ වීඩියෝ එක කලින් බලපු එකක්....
    මෙතන වැඩි පිරිසක් ඉන්නේ ගෑනු...
    ඒ වගේම දඬුවම දෙන්නෙත් ගෑනු එකතු වෙලා...
    හොඳට ඉගෙන ගෙන වැදගත් විදියට හිටියා නම් අද මේ ළමයා විඳවන්නේ නැහැනේ...
    වීඩියෝ එක ඉවර වෙද්දීත් එයා මැරිලා නැහැ...
    කරපු පවා ගෙවෙනකන් එයා විඳවනවා...
    වටේ ඉන්න එවුන් පවු කරගන්නවා...
    එයාලටත් ඒ සෙතේම තමයි....
    අත පය කපල දැම්මත්, ගිනි තිබ්බත්, හම ගැහුවත්, දෙතිස් වද දුන්නත් වේදනාව එකයි....
    රජ කාලේ තෙල් පොගවපු රෙදි පාන්කඩ වලින් ඔතල ගිනි තියල තියෙන්නේ...
    අද මේ කෙල්ලෙක් විඳවන හැටි දැකල ගොඩක් දෙනෙක් කම්පා වෙනවා...
    ඒ මනුස්ස ආත්මයක් නිසා...
    තිරිසන් සතෙක් මේ දුකට වැටුන නම් මේ අය මොකද කියන්නේ...
    හැම ශරීරයකටම හිමි කමක් එන්නේ ආත්මයක් ආවට පස්සේ..
    ඒ කුකුළා, ඌරා, හරකා කියල වෙනසක් නැහැ...
    හැම කෙනෙක්ම මනුෂ්‍යයෝ වගේ සත්ව කොටස්...
    මේ වේදනාව ඔවුන්ටද පොදුයි....
    කුකුලෙක් මැරෙද්දි, හරකෙක් මැරෙද්දි, ඌරෙක් වද විඳලා විදවල මැරෙද්දි අපිට ඒ දුක දැනෙන්නේ නැත්තේ ඇයි....
    වේදනාව හැමෝටම පොදුයි...
    මේ වගේ ත්‍රෙඩ් දාන්නේ නැත්නම් වැඩිය හොඳයි...
    මරාගත්තත් කමක් නැහැ,
    ස්ට්‍රෙස් එක වැඩි වෙනවා මෙවුව දැක්කම...
    අපි ජිවත් වෙන්නේ මොන වගේ සමාජයක මොන වගේ මිනිස්සු එක්කද කියල දැනගෙන වැඩ කරන එක තමයි වඩාත් හොඳ...
    ඔයාල හිතනවද මේ කෙල්ලගේ කල්ලියේ කට්ටිය නිකන් ඉඳීවි කියලා???

    • Like
    Reactions: shenic

    හොඳ කොමෙන්ටුවක්....
    අපි අද ජිවත් වෙන සමාජය ඉතාම විශිශ්ට නොවුනත් මෙක්සිකොවට වඩා සිය දහස් ගුනයකින් සැපතක්...
    ශරියා නිතිගත රටකට වඩා සිය දහස් ගුනයකින් සැපතක්...
    නමුත් අපි හැමදාම මේ වගේ සමාජයක ඉපදෙන්නෙ නෑ.
    පෙර ආත්ම කියක ඔය විදිහට මැරෙන්න ඇත්ද?
    ලබන ආත්මේ උප්පත්තිය ඔවැනි රටක නොවෙයි කියල කියන්නේ කොහොමද?
    මේ භියකරු සන්සාර ගමනින් මිදෙන එකමයි හොඳ..
    ඒකයි බුද්ද වචනය........
     
    • Like
    Reactions: labu gediya

    කර්මය පල දෙන්නේ කියා කියා නෙවි...
    බුදුන් වහන්සේට පවු පල දුන්නා...
    රහතුන් අතරින් අග්‍ර, මුගලන් හාමුදුරුවන්ට පවු පල දුන්නා...
    සාමා උපාසිකාවට පන පිටින්ම පිච්චිලා මැරෙන්න සිද්ද උනා..
    මේ බුද්ධාගමේ එන කතා කිහිපයක් විතරයි...
    ජේසු තුමාට පවු පල දුන්න...
    ඉතිං අපිට මොන කතාද...
    මේ ආත්මේ මේ රටේ මේ ශරීරෙ ඉඳල කවුද දන්නේ මැරිලා ගියාට පස්සේ කාලකන්නි රටක උපදිවිද කියලා...
    සතෙක් උනොතින්...
    ගැඩවිල් පණුවෙක් වෙලා කුඹි කාල මැරෙන්න උනොතින්...
    නැත්නම් මාලුවෙක් වෙලා මැරෙන්න උනොතින්...
    දන්නවනේ ගොඩක් වෙලා විඳවලා මැරෙන්නේ මාළුවා....
    ලබපු ආත්ම භාවයෙන් පින් කුසල් කරගන්න....
    ගෙවෙන්න තියෙන පවු ගෙවල ඉවර කරගන්න....
    මෙවන් අකල් මරණ වලට එතකොට ලක් වෙන්න සිද්ද වෙන්නේ නැහැ...
     
    • Like
    Reactions: arsehole-froce

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මමත් කල්පනා කලේ ඒකමයි.. දැන් මේකිගෙයි අනිත් එවුන්ගෙයි වෙනස මොකද්ද.... ඔක්කොම මිනිමරුවො.

    බුදු දහම අනුව නං ඔකට ඔය සම්බන්ද, අනුබල දුන් ඔක්කොම ආත්ම ගනනාවක් යනකන් මැරෙන්නෙ ඔහොම්මම මයි. ඉල්ලන් පරිප්පු කා ගත්තා.

    එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහයි ඇහැලේපොලගෙ නෝනයි ළම්යිනුයි මරණකොට ඒක හොඳට පල දිල තියෙයි.
    :dull:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සත්තු නම් අසරණ වෙලා ඉන්නව දැක්කාම දුක හිතෙනව බං.. :( :(
    ඒත්මිනිස්සු ගැන එහෙම හිතෙන්නෑ :no: :no: :no:

    "කුරිරු ගොර සපුන්ගේ දළගෙහි විසය
    මදුරු මැසි කැළන්ගේ තුඩගෙහි විසය
    රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය
    නපුරු දුදනන්ගෙ සියොළඟෙහිම විසය"

    සුභාෂිතය.;)
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    පැට්‍රොල් වක්කරන පොන්නයාවත් ගිනි ගන්නවා නෙ? අපරාදෙ මොකක් හරි පුපුරලා වටේ හිටපු පොන්නයෝ ටිකත් පිච්චිලා මැරෙන්න තිබ්බෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කර්මය පල දෙන්නේ කියා කියා නෙවි...
    බුදුන් වහන්සේට පවු පල දුන්නා...
    රහතුන් අතරින් අග්‍ර, මුගලන් හාමුදුරුවන්ට පවු පල දුන්නා...
    සාමා උපාසිකාවට පන පිටින්ම පිච්චිලා මැරෙන්න සිද්ද උනා..
    මේ බුද්ධාගමේ එන කතා කිහිපයක් විතරයි...
    ජේසු තුමාට පවු පල දුන්න...
    ඉතිං අපිට මොන කතාද...
    මේ ආත්මේ මේ රටේ මේ ශරීරෙ ඉඳල කවුද දන්නේ මැරිලා ගියාට පස්සේ කාලකන්නි රටක උපදිවිද කියලා...
    සතෙක් උනොතින්...
    ගැඩවිල් පණුවෙක් වෙලා කුඹි කාල මැරෙන්න උනොතින්...
    නැත්නම් මාලුවෙක් වෙලා මැරෙන්න උනොතින්...
    දන්නවනේ ගොඩක් වෙලා විඳවලා මැරෙන්නේ මාළුවා....
    ලබපු ආත්ම භාවයෙන් පින් කුසල් කරගන්න....
    ගෙවෙන්න තියෙන පවු ගෙවල ඉවර කරගන්න....
    මෙවන් අකල් මරණ වලට එතකොට ලක් වෙන්න සිද්ද වෙන්නේ නැහැ...
    :)
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ගොනාගේ පිටිපස්සෙන් කරත්තේ එනවා වගේ අපි කරන කියන පවු පින් අපි යද්දී ගෙනියනවා මේ සංසාරේ පුරාවටම...
    වරදක් කලෝතින් දඬුවමක් තියෙන්න ඕන....
    ඒත් ඒ දඬුවම උනත් සාධාරණ වෙන්න ඕන....
    වේදනාව සතෙක් උනත් මනුස්සයෙක් උනත් එකයි...
    ඒක හොරෙක්ද හොඳ මනුස්සයෙක්ද කියල වෙනසක් නැහැ....
    මේ වීඩියෝ එක කලින් බලපු එකක්....
    මෙතන වැඩි පිරිසක් ඉන්නේ ගෑනු...
    ඒ වගේම දඬුවම දෙන්නෙත් ගෑනු එකතු වෙලා...
    හොඳට ඉගෙන ගෙන වැදගත් විදියට හිටියා නම් අද මේ ළමයා විඳවන්නේ නැහැනේ...
    වීඩියෝ එක ඉවර වෙද්දීත් එයා මැරිලා නැහැ...
    කරපු පවා ගෙවෙනකන් එයා විඳවනවා...
    වටේ ඉන්න එවුන් පවු කරගන්නවා...
    එයාලටත් ඒ සෙතේම තමයි....
    අත පය කපල දැම්මත්, ගිනි තිබ්බත්, හම ගැහුවත්, දෙතිස් වද දුන්නත් වේදනාව එකයි....
    රජ කාලේ තෙල් පොගවපු රෙදි පාන්කඩ වලින් ඔතල ගිනි තියල තියෙන්නේ...
    අද මේ කෙල්ලෙක් විඳවන හැටි දැකල ගොඩක් දෙනෙක් කම්පා වෙනවා...
    ඒ මනුස්ස ආත්මයක් නිසා...
    තිරිසන් සතෙක් මේ දුකට වැටුන නම් මේ අය මොකද කියන්නේ...
    හැම ශරීරයකටම හිමි කමක් එන්නේ ආත්මයක් ආවට පස්සේ..
    ඒ කුකුළා, ඌරා, හරකා කියල වෙනසක් නැහැ...
    හැම කෙනෙක්ම මනුෂ්‍යයෝ වගේ සත්ව කොටස්...
    මේ වේදනාව ඔවුන්ටද පොදුයි....
    කුකුලෙක් මැරෙද්දි, හරකෙක් මැරෙද්දි, ඌරෙක් වද විඳලා විදවල මැරෙද්දි අපිට ඒ දුක දැනෙන්නේ නැත්තේ ඇයි....
    වේදනාව හැමෝටම පොදුයි...

    මේ වගේ ත්‍රෙඩ් දාන්නේ නැත්නම් වැඩිය හොඳයි...
    මරාගත්තත් කමක් නැහැ,
    ස්ට්‍රෙස් එක වැඩි වෙනවා මෙවුව දැක්කම...
    අපි ජිවත් වෙන්නේ මොන වගේ සමාජයක මොන වගේ මිනිස්සු එක්කද කියල දැනගෙන වැඩ කරන එක තමයි වඩාත් හොඳ...
    ඔයාල හිතනවද මේ කෙල්ලගේ කල්ලියේ කට්ටිය නිකන් ඉඳීවි කියලා???

    :yes::yes::yes::yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mee snsara chakaree karna paw ban mee..me kella smhr wita marapu ekata athawath tiyanna nthuwa athi eeth meeka hen kuriryi bn baluwma mara awul..mee athin lankwa thwma hodai. MeeTh kage hari daruwek ne ban.. ane manda
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    heavy-R.com එකේ ගොඩක් ඒවා බලලා තියනවා.
    එපා වෙනවා බන්..
    කලකිරෙනවා නහුතෙටම...
    දැන් බලන්න හිතෙන්නෙ නෑ..
    Heavy-R එක එච්චරම හරි නෑ බං.. ඒක වැඩියක්ම ප්‍රසිද්ධ වැල වලට..:(

    ignorance is a bliss කියන්නේ ඕක නිසයි. ඕවා බලලා හැමදේම දැනගන්න ගියොත් මොළේ කචල් කරගන්න වෙන්නේ, නොදැන ඉන්න එක ඇගට හොදයි.
    මම මොකුත් ඉගෙනගන්න හිතන් නෙමෙයි බං බැලුවෙ.. මුලින්ම ඕකට පුරුදු උනේ Face of Death සෙට් එක බලලා.. දැන් නම් උවමනාවක් නෑ ඕවා බලන්න..

    thota nam pissu baN:
    yako owa balanne kohomada ban?ammoooooooooooooooooooooooooooo
    බලන්න පුළුවන් බං.. අවුලක් නෑ.. මට විතරක් නෙමේ මේකෙ ගොඩක් උන් ඉන්නවා අවුලක් නැති.. ඒ වගේම බලන්න බැරි උනුත් ඉන්නවා.. සමහර උන් ඉන්නව ලේ දැක්කම කලන්ත වෙලා ඇදගෙන වැටෙන..

    :( :( :(
    මැරෙණව දැක්කට දැන් හිතගැස්සෙන්නෑ බං :( :( :(
    මැරෙනවට වඩා දේවල් තියෙනවා මං අර කුප්පයි කියපු සයිට් එකේ.. බලපංකො..:lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ammaaa ubala dan dollars valin ah talka.hm hmmm
    santhosai santhosai ah
    apinam ithin rupiyale bn thama

    ai ban uba danne nedda mama freelancing karanne kiyala? mata mehen kisima income ekak enne na.. ape gedara ayata witarai mehen adhayamak tiyenne.. mama weda karanne foreign clients lata.. mama ekai muta kiwwe $ tibbata hithe sathuta lebenne na kiyala.. kala beela joli karanawata wada denena sathutak tiyenawa.. hoda dewal karapuhama..