තුන්වතාවක්ම_එල්ලුම්ගහට
තුන්වතාවක්ම එල්ලුම්ගහට
එල්ලුම්ගහට ගිය මිනිස්සු පිළිබඳව තොරතුරු සොයමින් සිටිය මට එල්ලා මැරීමට නියමිත දිනයට පෙර රාත්‍රියේ බෙල්ල කපාගත් මිනිසකු ගැන මුලින්ම අසන්නට ලැබුණේ නැසී ගිය ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතාගෙනි. ඊටත් පසුව මේ කතාව බෝගම්බර බන්ධනාගාරයට ගිය ගමනේ දී...