පළමු පෙම නිමා උව වගයි HELP NEEDED

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඌට පොඩි මොලේ අමාරුවක් තියෙනවා මචං.. වැඩිපුර සීතල කාලෙටයි රස්නෙ කාලෙටයි ඒක වැඩිවෙනවා.. හැට පැනපු චමින්ද කෙනෙක් පොර.. :)

    1. අනේ හුකේ නන්නානේ .. මම 94 ඩො ... :angry: .. මුගේ කතාව කියවල මට නිදිමතත් නැති උනා බන් .. පව් වැඩේ.. මටත් කියන්න ස්ටෝරි තියෙනවා .. දැන් ඒවා කියන්න බැහැ ගොඩක් උන් මාව දන්නවා මේකේ.. එකෙක් හරි ජෝක් එකට හරි කෙල්ලට ස්කිරින් ෂොට් එකක් ඇරියොත් අවුල් ජාලයක් වෙනවා.. :baffled: :rolleyes:
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07

    :):)
    මං උදේ නූලකට කොමෙන්ටුවක් දැම්මා මේ ලෝකෙ ආදරය කියලා දෙයක් නෑ කියලා පෙම්වතුන්/ පෙම්වතියන් අතරෙ.. තියෙන්නෙ ලිංගික ආකර්ශනයක් විතරයි කියලා.. ඒක ඇත්ත කියලා උඹ පිලිගන්නවද මචං..? උඹට බැරිවෙලාවත් ඒකිට ඇනගන්න බැරි වුණා නම් උඹට ඒකි එක්ක මල පනිනවා.. දැන් උඹ වැඩේ කරපු නිසා ඒ හැටි ගාණක් නෑ.. ෆන් එකේ ඉන්නවා..

    Yes.උඹේ අදහස එක්ක මම 100%ක් එකඟයි.ඔව් අද කාලේ ගොඩක් තරුණ වයසේ අය ලිංගික ආශාවන්ගෙන් අන්ධ වෙලා ඉන්නේ.ඒකට වැරැද්දක් කියන්නත් බෑ.ඒකෙන් අදහස් කරන්නේ නෑ රූම්ස් යන එක සාධාරණයි කියලා.අද කාලේ ලිප් කිස් , Boobs Touching / Oral Sex වගේ දේවල් සාමාන්‍යයි. එහෙම නොවුනු කෙල්ලෙක් හොයා ගන්න බෑ.

    අද කාලේ ලව් විතරක් කරන්න ගියාම කෙල්ල බූට් එක තියලා යනවනේ බන්.ඉතින් ලව් විතරක් හරි යන්නෙත් නෑ.O/L, A/L Uni Life කාලේදි ඔය ඉන්න එකෙක් එක්ක වැටීගෙන ඉන්නවා. ඒත් කෙල්ලත් අළු ගසා දාලා සමාජයේ ටිකක් ඉහලට ආවම ආශ්‍රය වැඩි උනාම උන් සල්ලි සතුට ඉන්න තැනට වඩා ඉහල මට්ටමක් බලාපොරොත්තු වෙනවා. ඒකයි උන් ඇඳුම් මාරු කරනවා වගේ කොල්ලොන්ට බූට් දෙන්නේ.

    පුද්ගලිකව මන් ගැන කථා කලොත් මම ඒකිට ඇන්න නිසා සතුටින් කියනනත් බෑ.ගානක් නෑ කියන්නත් බෑ.ඒක අපි දෙන්නගෙම කැමැත්ත ඇතිව සිදු උන දෙයක්.ඒ දේවල් කර ගන්න බැරි උනාමත් දුක් වෙන අය ඉන්නවා, අයියෝ ගහන්න බැරි උනානේ,ශිකේ.... කියල කියන අය... අපි අතරේ තිබ්බ සම්බන්ධය ආදරය කැප කිරීම් එයාගේ යම් යම් ගති ගුණ හිටී ගමන් මතක් වෙනවා.අන්න එතකොට චුට්ටක් දුකයි. ඒ ඇරෙන්න එයා එක්ක අර දේවල් කල පමණින් ලබන ලොකු සතුටක් නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow machan :)
    [/CENTER]
    11.gif

    උඹේ කතාවෙන් තේරෙන්නේ යාළුවා කෙල්ල ඔයාට වඩා හොද ජොබ් එකක් කරනවා ඒ නිසා උඹව ගැලපෙන්නේ න කියල හිතනවා වගේ. ගණන් ගන්න එපා බන් ඔය විදිහා හිතන කෙල්ලෝ ජීවිතෙන් ඈත් වෙන තරමටම තමයි හොද. නැත්තම් උඹට මැරෙන්න වෙනවා කෙල්ලට පෙන්න class එකකට එන්න.

    අපේ කොල්ලෙක් හිටියා අපි එකටම ඉගෙන ගත්තේ. ඉස්කෝලේ යන දවස්වල පොරයි මමයි ලොවෙත් meter. අරුට සෙට් වුණා කැල්ලක් ඒ දවස් වල. පස්සේ අපේ පොර A / L පලවෙනි අවුරුද්දේ අනාගත්තා . කෙල්ල commerce කරලා campus ගියා . ගිහින් මාස හතරෙන් කෙල්ල බලෙන් campus එකේ කොල්ලෙක් එක්ක සෙට් වුණා අවුරුදු හතක affair එක නවත්තලා. අපේ එකා වැටෙන්නේ නැතුව second shy කරලා ඉන්ජා යන්න ඉන්නේ. ඌ කෙල්ලව බල්ලා ගානට දාලා අද ආතල් එකේ ඉන්නවා.
    ඌ නම් සිරා කොල්ලෙක්.. හුඟක් එවුන් බූට් එකක් කෑවම වැටිච්ච තැනමයි.. ආයෙ නැඟිටින්න හිතන්නෑ.. අන්න එහෙමයි මචං කෙල්ලොන්ට රිද්දන්නෙ.. පළිගන්නෙ.. නැතුව පිහියක් අරගෙන බොකු එලියට ගන්න එකවත්, පස්සෙ යාලුවෙන කොල්ලට කෙලින එකවත් නෙමෙයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    haa mata patta asawak thiyenne ara GAL wena mantharaya hoyaganna macho :rofl: mata hinen penneth eka,apita oya hadayawa hoyaganna bari weyida :rolleyes:
    අනේ මන්දා බං ඒ කේස් එක නම්.. මම නම් ඔය ගුරුකම් වැඩිය විශ්වාස කරන කෙනෙක් නෙමේ.. හොයාගන්න තිබුණා පොඩි විස්තරයක් හරි තිබුනා නම්..

    1. අනේ හුකේ නන්නානේ .. මම 94 ඩො ... :angry: .. මුගේ කතාව කියවල මට නිදිමතත් නැති උනා බන් .. පව් වැඩේ.. මටත් කියන්න ස්ටෝරි තියෙනවා .. දැන් ඒවා කියන්න බැහැ ගොඩක් උන් මාව දන්නවා මේකේ.. එකෙක් හරි ජෝක් එකට හරි කෙල්ලට ස්කිරින් ෂොට් එකක් ඇරියොත් අවුල් ජාලයක් වෙනවා.. :baffled: :rolleyes:
    :lol:
    ලව් කරන කෙල්ලට මොකුත් හංගන්න එපා බං.. කවදා හරි ආරංචි වුනොත් ඒක ඊට වඩා වහක් වෙනවා..:)

    Yes.උඹේ අදහස එක්ක මම 100%ක් එකඟයි.ඔව් අද කාලේ ගොඩක් තරුණ වයසේ අය ලිංගික ආශාවන්ගෙන් අන්ධ වෙලා ඉන්නේ.ඒකට වැරැද්දක් කියන්නත් බෑ.ඒකෙන් අදහස් කරන්නේ නෑ රූම්ස් යන එක සාධාරණයි කියලා.අද කාලේ ලිප් කිස් , Boobs Touching / Oral Sex වගේ දේවල් සාමාන්‍යයි. එහෙම නොවුනු කෙල්ලෙක් හොයා ගන්න බෑ.

    අද කාලේ ලව් විතරක් කරන්න ගියාම කෙල්ල බූට් එක තියලා යනවනේ බන්.ඉතින් ලව් විතරක් හරි යන්නෙත් නෑ.O/L, A/L Uni Life කාලේදි ඔය ඉන්න එකෙක් එක්ක වැටීගෙන ඉන්නවා. ඒත් කෙල්ලත් අළු ගසා දාලා සමාජයේ ටිකක් ඉහලට ආවම ආශ්‍රය වැඩි උනාම උන් සල්ලි සතුට ඉන්න තැනට වඩා ඉහල මට්ටමක් බලාපොරොත්තු වෙනවා. ඒකයි උන් ඇඳුම් මාරු කරනවා වගේ කොල්ලොන්ට බූට් දෙන්නේ.

    පුද්ගලිකව මන් ගැන කථා කලොත් මම ඒකිට ඇන්න නිසා සතුටින් කියනනත් බෑ.ගානක් නෑ කියන්නත් බෑ.ඒක අපි දෙන්නගෙම කැමැත්ත ඇතිව සිදු උන දෙයක්.ඒ දේවල් කර ගන්න බැරි උනාමත් දුක් වෙන අය ඉන්නවා, අයියෝ ගහන්න බැරි උනානේ,ශිකේ.... කියල කියන අය... අපි අතරේ තිබ්බ සම්බන්ධය ආදරය කැප කිරීම් එයාගේ යම් යම් ගති ගුණ හිටී ගමන් මතක් වෙනවා.අන්න එතකොට චුට්ටක් දුකයි. ඒ ඇරෙන්න එයා එක්ක අර දේවල් කල පමණින් ලබන ලොකු සතුටක් නෑ.
    :)
    සිරා කතාව

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :lol:
    ලව් කරන කෙල්ලට මොකුත් හංගන්න එපා බං.. කවදා හරි ආරංචි වුනොත් ඒක ඊට වඩා වහක් වෙනවා..:)

    1. කිව්වේ නැති දෙයක් ඇහු වෙලා කට්ටක් කෑවා තේරුම් කරන්න :rofl: :rofl: ... කෙල්ලෝ දෙයක් තේරුම් ගැනීම අතින් හරිම දුර්වලයි :frown: .. දැන් කිසිම දෙයක් හංගල නැ .. :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    1. කිව්වේ නැති දෙයක් ඇහු වෙලා කට්ටක් කෑවා තේරුම් කරන්න :rofl: :rofl: ... කෙල්ලෝ දෙයක් තේරුම් ගැනීම අතින් හරිම දුර්වලයි :frown: .. දැන් කිසිම දෙයක් හංගල නැ .. :rofl:

    කෙල්ලො එහෙම තමා බං.. ඒකනේ කියන්නෙ "පටුන බලති පිටු නොබලති" කියලා..:lol:

    මම නම් බූට් දෙකක් කෑවා.. හරිම සංතෝසයි.. එදා ඉඳන් මචං ලොවෙත් බොක්කෙන් ලව් කරන්නෙත් නෑ.. පමණට වඩා විශ්වාස කරන්නෙත් නෑ, අනුකම්පා කරන්නෙත් නෑ.. එතකොට දුකත් අඩුයි, ප්‍රශ්නත් අඩුයි.. ඉන්නවා නම් ඉඳපං, නැත්තං පලයං.. ඔය සිස්ටම් එක තමා දැන් අනුගමනය කරන්නෙ..:)

    එහෙනම් දැන් පොඩ්ඩකට කලින් කිව්වෙ කෙල්ලට ස්ක්‍රීන් ශොට් එකක් යැව්වොත් ඉවරයි කියලා තොගේ රහස් මෙතන කියලා..:growl:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බහුතරය සිරා කරන කොල්ලට හොඳ මුණ පෙන්නන්න ඕන හින්දා තමන්ගේ ආසාවල් හංගන් ඉන්නවා.ඉතින් කොල්ලොන්ට අමුතුවෙන් හිත් කියවන දැනුමක් නැති හින්දා පොඩි පොඩි අඩු පාඩු වෙනවා.කවදහරි කෙල්ලගෙ අතින් වැරැද්දක් වුනාම අර අඩුපාඩු ටික ලස්සනට අහගන්න පුළුවන්.සිරා කරනා එකා කෙල්ලට ඇත්ත ජිවිතෙ පෙන්නන් හිටියට ආතල් එකට කරන එකා සුරංගනා ලෝකයක් මවනවා.ඉතින් කෙල්ලොත් ඔවාට ඇන්දෙනවා
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කෙල්ලො එහෙම තමා බං.. ඒකනේ කියන්නෙ "පටුන බලති පිටු නොබලති" කියලා..:lol:

    මම නම් බූට් දෙකක් කෑවා.. හරිම සංතෝසයි.. එදා ඉඳන් මචං ලොවෙත් බොක්කෙන් ලව් කරන්නෙත් නෑ.. පමණට වඩා විශ්වාස කරන්නෙත් නෑ, අනුකම්පා කරන්නෙත් නෑ.. එතකොට දුකත් අඩුයි, ප්‍රශ්නත් අඩුයි.. ඉන්නවා නම් ඉඳපං, නැත්තං පලයං.. ඔය සිස්ටම් එක තමා දැන් අනුගමනය කරන්නෙ..:)

    එහෙනම් දැන් පොඩ්ඩකට කලින් කිව්වෙ කෙල්ලට ස්ක්‍රීන් ශොට් එකක් යැව්වොත් ඉවරයි කියලා තොගේ රහස් මෙතන කියලා..:growl:

    1. සැර බාල කරලා කියපුවගේ :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    දුක හිතුනා උබෙ කතාවට එක අතකින් බදින්න කලින් උබට ඔහොම දෙයක් උන එකත් හොදයි
    නැත්නම් බැන්දාට පස්සෙත් ඔහොම වෙන්න තිබුනනෙ අවු 4ක් ලවු කරපු කෙල්ල වෙනස් වෙනවානම්
    උබෙත් මොකක් හරි අඩුවක් ඇති එක්කො සල්ලි නැත්නම් වෙන යමක් ඉතින් එකිට පහදලා දියන් බැදපු මනුස්සයෙක් පස්සෙ යන්න එපා දුක් විදින්න වෙයි කියලා ඔවාට අපි ලග උත්තර නැහැ බන් උබම තම්යි තිරණය කරන්න ඔන .
    අපි හිතන්නෙනම් මොන වෙස්@ ද බන් ඔන්න ඔක අත හැරලා දාපන් කියල එත් උබට එහෙම බැහැනෙ උබෙ
    ආදරයනෙ අපි මොනා කිවුවාත් වැඩක් නැහැ උබෙ හිතට එකගව ගන්න පුලුවන් පියවර ගනින් මචන් හැබයි හදිස්සි වෙලා නොගන්න ඔන තිරණ ගන්න එපා උබට බුදු සරණයි/
    :(:(
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Affah! Wahama wena ekak karanna ganin! or Podi tour ekak dapan oluwa hadenna. Inna place eka maru karapan. daily routines wenas karapan machan. Pain eka yanawa. GYM ekakata palayan.Ube kellata waradiy. Apita ewa wadak na. Uba kawadawath passen yanna epa again.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කෙල්ල උබට වදිනවා කියන්නේ නම් එච්චර හොද දෙයක් නෙමෙයි කොල්ලෝ. එකී උබව සහෝදරයෙක් වගේ හිතන් උන්නද දන්නේ නැහැ. මොන කෙල්ලද බන් කොල්ලට වදින්නේ.
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    කෙල්ල උබට වදිනවා කියන්නේ නම් එච්චර හොද දෙයක් නෙමෙයි කොල්ලෝ. එකී උබව සහෝදරයෙක් වගේ හිතන් උන්නද දන්නේ නැහැ. මොන කෙල්ලද බන් කොල්ලට වදින්නේ.

    ehema wandina aya innawa :) ape ammath thattha wandinawa (awuruddata ehema)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    උබ මුකුත් කරන්න යන්න එපා උබ උබේ පාඩුවේ ඉදපන්.. අනිවා දවසක ඒකිට තේරේවි උබගේ අගේ... අඩෝ මමත් කෙල්ලෙක් කරා සිරාවටම අවරුදු හයක්.. අන්තිමට ඒ කෙල්ල වෙන කොල්ලෙක් බැන්දා මටත් ඕන නම් ඒ මගුල කඩන්න තිබුනා ( pregnancy report පෙන්නලා අදටත් ඒ රිපෝර්ට් මගේ ලග තියෙනවා.. ) එත් එහෙම කලේ නෑ මොකට ද එහෙම කරලා දැන් ඒ කෙල්ලට මාස 3ක විතර පොඩි එකෙකුත් ඉන්නවා...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දුක හිතුනා උබෙ කතාවට එක අතකින් බදින්න කලින් ඔහොම දෙයක් උන එක හොදයි
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28

    :) :) :(