Yes.උඹේ අදහස එක්ක මම 100%ක් එකඟයි.ඔව් අද කාලේ ගොඩක් තරුණ වයසේ අය ලිංගික ආශාවන්ගෙන් අන්ධ වෙලා ඉන්නේ.ඒකට වැරැද්දක් කියන්නත් බෑ.ඒකෙන් අදහස් කරන්නේ නෑ රූම්ස් යන එක සාධාරණයි කියලා.අද කාලේ ලිප් කිස් , Boobs Touching / Oral Sex වගේ දේවල් සාමාන්යයි. එහෙම නොවුනු කෙල්ලෙක් හොයා ගන්න බෑ.
අද කාලේ ලව් විතරක් කරන්න ගියාම කෙල්ල බූට් එක තියලා යනවනේ බන්.ඉතින් ලව් විතරක් හරි යන්නෙත් නෑ.O/L, A/L Uni Life කාලේදි ඔය ඉන්න එකෙක් එක්ක වැටීගෙන ඉන්නවා. ඒත් කෙල්ලත් අළු ගසා දාලා සමාජයේ ටිකක් ඉහලට ආවම ආශ්රය වැඩි උනාම උන් සල්ලි සතුට ඉන්න තැනට වඩා ඉහල මට්ටමක් බලාපොරොත්තු වෙනවා. ඒකයි උන් ඇඳුම් මාරු කරනවා වගේ කොල්ලොන්ට බූට් දෙන්නේ.
පුද්ගලිකව මන් ගැන කථා කලොත් මම ඒකිට ඇන්න නිසා සතුටින් කියනනත් බෑ.ගානක් නෑ කියන්නත් බෑ.ඒක අපි දෙන්නගෙම කැමැත්ත ඇතිව සිදු උන දෙයක්.ඒ දේවල් කර ගන්න බැරි උනාමත් දුක් වෙන අය ඉන්නවා, අයියෝ ගහන්න බැරි උනානේ,ශිකේ.... කියල කියන අය... අපි අතරේ තිබ්බ සම්බන්ධය ආදරය කැප කිරීම් එයාගේ යම් යම් ගති ගුණ හිටී ගමන් මතක් වෙනවා.අන්න එතකොට චුට්ටක් දුකයි. ඒ ඇරෙන්න එයා එක්ක අර දේවල් කල පමණින් ලබන ලොකු සතුටක් නෑ.