මොන බොරුද බං......ප්‍රෝග්‍රෑම් එකකට හතරක් එනවා දෙන්නෙක් කියනවා මයිත්‍රී කියල දෙන්නෙක් කියනවා මහින්ද කියල දැන් උන් දෙන්නගෙන් එකෙක් දිනනවා කියන්න සාස්තර ඕනෙද?
අනිත් එක ඔය ලොක්කෝ උන්ගේ කේන්දර හැම එකාටම දෙයි කියල හිතනවද? උන් මේ හූනියම් අරවට මේවට පන බයේ ඉන්න ජාතිය.