සයිස් හයෙන් දානකොට මම හිතුව උඹට ඇස් පේනවා අඩු ඇති කියල :rofl::rofl::rofl:
උඹ ඇහුවේ හමුදා කඳවුරු 59ක් අයින් කරා කියල කියන්නේ කවුද කියලනේ? ඔය තියෙන්නේ ඒ අයින් කරපු හමුදා කඳවුරු 59 ගැන තමයි
ඔක්කොටම කලින් උඹ කතා කරන්නේ මොනවද කියල දැනගෙන වරෙන් සාම්පූර් නාවික හමුදා කඳවුර ඉවත් කරන්නේ නෑ දැනට පුහුණු...