ඕවා ඔහොම තමයි බං අපි ඉන්නෙත් ගමක වටේට ඉන්නේ නෑදෑයෝ හැබැයි සති දෙකක් ගේ වහල ගිය වෙලාවක ජනෙල් ඔක්කොටම ගහල කඩලා තිබුන ඒ තරමට උන්ගේ ඉරිසියාව......මේ ගෙදර අපේ අම්මල හැදුවේ උපරිම දුකක් විඳලා බං ඒවා හොඳට මේ ගමේ එවුන් දන්නවා ඒ දැන දැනත් ඔහොම කරේ.
ඔය වැඩේට හොඳටම සම්බන්දයි කියල මාට්ටු උන කොල්ලගේ තාත්තට...