මූ මේ පාර නම් බඩාගේ මෙමරිය රීසෙට් කරලා තමයි පස්ස බලන්නේ
අයියෝ අහිංසක DX එක![]()
RPM කටුව පිස්සු කෙලිය කිව්ව එක අන්න යතුර ඔන් ඕෆ් කරලා හරි ගිහිල්ලා...

හෙට ඉඳන් ආයි යනවා බන් සිමෙස්ටර් එක ඉවර කරන්න ඕනේ ආයි මුල ඉඳන් කරලා...

මූ මේ පාර නම් බඩාගේ මෙමරිය රීසෙට් කරලා තමයි පස්ස බලන්නේ
අයියෝ අහිංසක DX එක![]()


RPM කටුව පිස්සු කෙලිය කිව්ව එක අන්න යතුර ඔන් ඕෆ් කරලා හරි ගිහිල්ලා...
හෙට ඉඳන් ආයි යනවා බන් සිමෙස්ටර් එක ඉවර කරන්න ඕනේ ආයි මුල ඉඳන් කරලා...![]()

උඹේ කීවෙනි සෙමෙස්ටර් එකද මේ?
ඔව් මම දැක්ක තව පොඩ්ඩෙන් බඩා මීටර් පැනල් එකම දානවා බය වෙලා
එල එල ආපහු වැඩට බැහැපන්උඹේ කීවෙනි සෙමෙස්ටර් එකද මේ?
![]()


ඔව් මම දැක්ක තව පොඩ්ඩෙන් බඩා මීටර් පැනල් එකම දානවා බය වෙලා
එල එල ආපහු වැඩට බැහැපන්උඹේ කීවෙනි සෙමෙස්ටර් එකද මේ?
![]()


සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ්...
වෙන එකෙක්ගෙ ලෙඩක් ආවත් උගෙ එකේ කෑලි මාරු කරන එකානේ....![]()


බඩාගේ ඔය පිස්සුව නිසා තමයි DX එකත් වණ කරගන්නේ
ඕවා ඉතින් 100% perfect කරන්න බැහැනේ![]()

නෑ ඌ Electronic කුකුලෙක්![]()

අපි හරිදු රැක ගනිමු.

පොල් මාම රත්තරං මාමි මහේෂ් සහ වාහන ඉලෙක්ට්‍රිකල් ගැන දැනුමක් ඇති උදවිය වෙතයි..
බඩාගේ ඩී එක්ස් එක යතුර නැතුව ස්ටාර්ට් කරගන්න හැටි කියල දෙන්න.ඕකෙ ඉග්නිෂන් සිස්ටම් එක මහ ලොකු එකක් වෙන්න බෑ. මං බලලා නෑ. හැබැයි ඕක බැට්රියෙන් ඉග්නිෂන් කොයිල් එකට හෝ ඒ අතර මැදකට කෙලින් වයර් එකක් ඇදලා ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ නේද?
බඩාට ඕක ස්ටාර්ට් කරන් එන්න පුලුවන් නම් ඔය බාස්ලගෙ ගෑස් බල බල ඉන්න ඕනේ නෑ වැඩේ හරියට කරගන්න පුලුවන් මගෙ යාලුවෙක්ට කියල.![]()








Ignition Coil එකට Direct Supply එකක් දුන්නා.. තල්ලුවක් දැම්මා, ස්ටාර්ට් කරා, ඇක්සලරේටර් එකට තඩි ගලක් තිබ්බ, ගියර් එකට දාලා අත්හැරිය.......
බඩා මාමිගේ සියලු වස්දොස්,භූත දෝෂ, සියල්ල එතනින් ඉවරයි....



කතාකරලා වැඩක් නෑ බන්... මං ඉස්සර ඉඳන්ම බලන එකෙක්. සීසන් 1 ඉඳන් සේරම බලල තියනවා..![]()
එල එල. ඉලෙක්ට්‍රොනික් වැඩ කරන උන් එමට ඉන්නවා. එත් හරියට වැඩ දන්න උන් මාරම දුර්ලබයි. අපේ හරිදුවත් දුර්ලබ ලිස්ට් එකේ ඉන්නවා උඩින්ම.අපි හරිදු රැක ගනිමු.
![]()
උබ ගාව තියෙනවද බන් ඔක්කොම ටික? ඔන්න අද ඉදන් දැම්මේ නැති season 22 episode ටික පෙන්නනවා කියල දාල තිබ්බ. මුන් 3 දෙන ඉන්නවා නම් එල. නැත්නම් එකටත් ආයුබෝවන්
www.topgear.com/uk/car-news/top-gear-tv-series-22-remaining-episode-trailer-2015-06-08

මාගාව 16න් වගේ ප්ස්සෙ ඇති. සේරම නෑ. streetfire.net එකේ තියනව ගොඩක්. අන්තිම එක කෑලි එකතු කරල පෙන්න්න හදන්නෙ. එතනින් පස්සෙ ආයි බලන්නෙ නෑ අර පිම්පියෙක් අරන් සීසන් 23 එකට.![]()


