ඒ බස් කාරයා වංගුව ගත්ත ගමන් අයියේ මේ සීන් ඒක දකින්නේ..තත්පර ගානයි..ඒ ටිකට බස් ඩ්‍රයිවර්ගේ ඔළුවට වැටෙන්නේ නෑ මොකක්ද කරන්න ඕනේ කියලා..ඔය සීට් එකේ ලාමක ටින් ටින් අත්දැකීම් අඩු කෙනෙක් හිටියා නම් අනතුර ඩබල් වෙන්නත් තිබ්බා...බයට එහෙට මෙහෙට වැනුවා නම් බස් එකේ මගීන්ටත් අනතුරක් වෙන්න තිබ්බා..මගේ මතය නම්...