1. ජන්තු අයියා

    මෝඩ කෙල්ලො කොල්ලො

    ඔය අමුතු ආකල්ප කාලය වයස එක්කම ඇරිලා යයි සමහර විට...මොකද අපෙත් ඔය වගේ මත වල හිටපු උන් දැන් අපිටත් කලින් බැදලා ළමයිත් වඩාගෙන ගෝල්ෆේස් යනවා..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නෑ බොලව්..මේකට මම වෙනම ජපන් සෙට් එකක් ගත්තා ජපන් ස්පිකර් එක්කම...මට ඕනේ මේකත් වැඩ කරන තත්වෙට ගන්න..එතකොට කාර් එකේ සියලුම උපාංග වැඩ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්නේ බොල..ඒකයි:)
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොහේ ළමයෙක්ද බං?තෝ කුඩු ගහලද කසිප්පු ගහලද?අයියෝ.......:lol:
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    FM නෑ නේන්නම්....මාත් දැන් දැක්කේ...
  5. ජන්තු අයියා

    අඩේ මේ ඩිෆෙන්ඩරේ....

    පවු වැඩේ...මුනුත් ඉතින් පාරේ යන්නේ වෙඩි කාපු ඌරෝ වගේනේ...ජිවිත අහිමි උන අය ගැන කණගාටුයි..:(
  6. ජන්තු අයියා

    ඇයි බන් ගැනු අතින් ගෙඩි දෙක වහගන්නේ

    අසහන කාරයෙක්ට රිදිලා...:lol::lol::lol: ඇයි බන් ගැනු අතින් ගෙඩි... 09-10-2015 03:07 PM කකුල් දෙක නවල පුකේ ගහ ගනින්.ගොබ්බ කොමෙන්ට&#353
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මට මගේ කාර් එකේ රාජකීය රේඩියෝ එක හදා ගන්න ඕනේ...පට්ට වටිනවා ඒක වැඩ කරන තත්වෙට ගත්තොත්... මේක නම් ළමයෙකුට දෙන්න කියන්න එපා තොපි..හරිය...:frown:
  8. ජන්තු අයියා

    ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

    මේ වෙන වැඩ වලින් කතිරේ ගහපු අය නෙමෙයි බං..ටොයියෝ බයියෝ ජෙප්පෝ සහ අපක්ෂපාති ඔක්කොටම කෙලවෙනවා..
  9. ජන්තු අයියා

    ඇයි බන් ගැනු අතින් ගෙඩි දෙක වහගන්නේ

    කකුල් දෙකෙන් බැරි නිසා වෙන්න ඕනේ..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යකෝ ඕක දීපන් කුණු ට්‍රක්ටරේට...
  11. ජන්තු අයියා

    ශ්‍රී ලන්කන් ටාසන් අළුත්ම එක

    :lol::lol::lol:කොල්ලෙක් උනාම කොලු ගැට කාලේ ඔහොම හරි ආතල් එකක් අරන් නැත්තන් වැඩක් නෑ බං..බලපන් මේ සීන් එක මුන් සෙට් එකට මැදි වියට ගියාම පට්ට රසබර අතීත කතාවක්නේ..
  12. ජන්තු අයියා

    කොහොමද ඇදිල්ල

    පවර් ඔෆ් ජිටීආර්:love::love::love:
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොකක ස්ටියරින් වීල් එකක්ය හොයන්නේ?
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුකුල්ලු..කොහේ කුකුල්ලුද බං?මේ ඔය බයික් එක දීපන් ළමයෙකුට...:lol::lol:
  15. ජන්තු අයියා

    අවසාන_ප්‍රේමේ

    :lol::lol::lol: ඔකුන්ගේ පිරිමි කම බල්ලන්ට දීපිය....නොදෝමකින්...
  16. ජන්තු අයියා

    Driving licence නැතුව ගිහින් පොලීසියට අහුවුනොත්

    දැන්ම ලයිසන් ගන්න ඇප්ලයි කරන්න..විභාගේ පාස් නම් L බෝඩ් දෙකක් එක්ක මාස 3ක් කල් දෙනවා...හැබැයි පදින්න වෙන්නේ තවත් ලයිසන් තියෙන පොරක් එක්ක විතරයි..
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අන්න කරනවා නම් වැඩ..
  18. ජන්තු අයියා

    සුනාමි බස් ගැන නොදන්නා ඔබට

    මොනවා උනත් පට්ට සැප බස් ඕවා..ඉන්දන වැඩිපුර දහනය,අමතරකොටස් වල ප්‍රශ්නය නිසා තමයි ඕවා කෙලවිලා තියෙන්නේ....
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අෆි නාකි වෙලා තියෙයි බෝ පොල් තෝරනවා වගේ බයික් හොයද්දි.ඔන්න ඔහේ තියෙන ඒකෙන වර පුස් ටික කඩලා යන්න හරි....:angry::angry:

    No contents