මගේ පැනසොනික් AC එකට ඔය අවුල ඇවිත් තියෙන්නෙ, Made in Malayasia. ඒක හයි කරන කාලෙ ලොකු අයිඩියා එකක් තිබුනෙ නැහැ ඔය තරම් අවුලක් වෙයි කියලා, හැබැයි බට කොපර් නිසා ඒවට අවුලක් නැහැ ලීක් මොනවත් නැහැ Alluminum fins ටික තමයි දිරලා ගිහින් තියෙන්නෙ, කුඩු කුඩු වෙලා කැඩියලා යන්නෙ ඇලුමිනියම් වල, stainless...