1. NEMISIS

    නයි මිරිස් වගා කරන් උන් වරෙල්ලා‍

    නයි මිරිස් මොණරු කන්නෙ නැහැ. අපේ ගෙදරට සෑහෙන්න මොණරු එනවා ඒත් නයිමිරිස් ගස් ටික හොඳට තියනවා අනෙක් හැම ගහක්ම කනවා (වම්බටු කරල් පිටින් කන්නෙ, මිරිස් ගස් පිටින් කන්නෙ, ගස්ලබු ගස් කොල ටික කනවා) සාමාන්‍ය මිරිස් සහ මාලු මිරිස් නං ගස් ටිකත් එක්කමයි කන්නෙ
  2. NEMISIS

    power cuts in your area?

    මම ඉන්න පැත්තෙත් ඔය අවුල තියනවා, ගෙදරට 100m විතර ලඟින් ට්‍රාන්ස්ෆෝමරේ තියෙන්නෙ සති දෙකකට සැරයක් විතර අනිවා ඕක ට්‍රිප් වෙනවා මහා සද්දෙකුත් එක්ක දැන් නං මම ෆුල් ඕෆ් ග්‍රිඩ් ඉන්න නිසා අවුලක් නැහැ නමුත් ඉස්සර ඕක හරිම ඇණයක්. සමහර වෙලාවට රෑ දෙකට විතර ට්‍රිප් වෙනවා, එතකොට උදේට තමයි ඇවිත් හදලා යන්නෙ
  3. NEMISIS

    iPhone 16e Released

    ඒ TRC නැති එක නේ. TRC තියන එක 320-340 range එකේනෙ තියෙන්නෙ මේකත් TRC නැතිවනං 2ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි, වෙනස 30 නං මේකට වඩා කොහොමත් 16 එක ගන්න එක ලාබයිනේ
  4. NEMISIS

    iPhone 16e Released

    දැං USD වලින් පේ කරොත් (PCFE කාඩ් එකකින් ඇරෙන්න) 305ට කිට්ටු ගානක් කැපෙනවානේ. එතකොට USD ගාන විතරක් බැලුවත් 1.83ක් නේ. එහෙම බැලුවම ලක්ශ 2ක් කියන්නෙ පට්ටම සාධාරන ගානක් හැබැයි දෙකකට ගන්න බැරිවෙයි. ඔය ගානම වෙන මැක් මිනි එක තියෙන්නෙ 2.30ට වගේ නේ. ෆෝන් වලට ඩිමාන්ඩ් එකත් වැඩි නිසා 2.50ක් වත් වෙයි...
  5. NEMISIS

    iPhone 16e Released

    Usually apple products are bit over priced, but i think this one is fairly priced, Their entry level products are always worth the price, example, Base MacBook air, Base MacMini, Base iPad etc.
  6. NEMISIS

    iPhone 16e Released

    Watch the film Price starting from $599, also comes with first Apple designed 5G modem. 2 in 1 camera system, 24MP and 48MP Same front camera as other iPhone 16 models Action button and apple intelligence Satellite services in some regions
  7. NEMISIS

    Spread Sheet app Help

    Google sheet ඇප් එකේ පුලුවන් බන් ඕක ඔයිට වඩා ගොඩක් සංකීර්ණ ඒව Google sheet වලින් කරන්න පුලුවන්, Script කරලා ට්‍රිගර් දාල එහෙමත්. ඒව නං කම්පියුටරෙන් පලවෙනි පාර සෙටප් කරගන්න වෙනවා ඊට පස්සෙ ඇප් එකෙන් යූස් කරන්න පුලුවන්
  8. NEMISIS

    මෙන්න වෙඩික්කරු..

    ඉස්සර යුද්දෙ කාලෙ රත්මලානෙ ලොකු චෙක්පොයින්ට් එකක් තිබ්බානේ. කැම්පස් යන කාලෙ දවසක් කොලඹ බස් එකේ එද්දි මගේ බෑග් එකේ මල්ටිමීටරේයි තව වයර් කෑලි සර්කිට් කෑලි ටිකක් තිබිලා මාව වෙනම අරගෙන චෙක් කරන්න ගත්තා. කැම්පස් අයිඩී එක තිබුනු නිසා අවුලක් උනේ නං නැහැ
  9. NEMISIS

    පාන්පිටි මිල පහළට🔴⚡

    ඉස්සර නේද Prima එකට Monoploy එක තිබුනෙ මොනවා හරි Agreement එකක් නිසා ඒක අවුරුදු කීපෙකට කලින් ඉවර උනා ඒක ඉවර වුනාට පස්සෙ නේ ඔය අනෙක් කම්පැනිත් ආවෙ. ඔය දෙකට අමතරව තව පොඩි කම්පැනිත් තියනවා මම හිතන්නෙ. සමහර තැන්වල වෙන වෙන බ්‍රෑන්ඩ් වලින් පිටි ගන්න තියනවානේ.
  10. NEMISIS

    පුක් පාර කොල්ලො ටික ලංකාවට එනවලු හුත්තෝ 😍😍😍 @tupac97 මෙහෙ වර

    දැං ඉතිං Backstreet mens හරි Backstreet uncles කියලා නම වෙනස් කරගන්න කාලෙ
  11. NEMISIS

    ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයේ විශාලත්වය කලින් ගණනය කරන ලද ප්‍රමාණයට වඩා වැඩි බව අනාවරණ වී තිබෙනවා.

    ලංකාවෙ ලෑන්ඩ් සේල් එහෙම හොරට මැනලා පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරලා ඉඩම් විකුනලා සහ ගොඩක් අය වැරදියට මැනලා වැඩිපුර ඉඩම තියනවා කියලා ප්ලෑන් ඔප්පු හදාගෙන නිසා ඕක උනා වෙන්න බැරිද හොරට මැනල වැඩි කරගනිපු ටික තමයි ඔය වැඩියෙන් ඇවිත් තියෙන්නෙ
  12. NEMISIS

    රජයේ සේවා වලට භාවිතා කරන නමක් කොහොමද පුද්ගලිකව භාවිතා කරන්නේ?

    ඩොමේන් එකකට එහෙම Restriction එකක් නැහැ නේද, හැබැයි කම්පැනියක් විදියට හරි ට්‍රේඩ් මාක් එකක් විදියට රෙජිස්ටර් කරන්න ගියාම එහෙම ලඟින් යන නම් තියනවා නං දෙන්නෙ නැති සීන් එකක් තියනවා Government site .lk නෙමෙයිනේ .gov.lk එතකොට lk තියනවා කියන්නෙ Government site එකක් නෙමෙයිනේ
  13. NEMISIS

    ත්‍රිපෝශ අලෙවිය දිවයින පුරා

    really? ආන්ඩුවෙ ත්‍රිපෝශත් මගේ එක පොඩි එකෙක්ට ඉදල හිටලා හම්බෙනවා මට නං ඔය දෙකේ එහෙම ලොකු වෙනසක් තේරිලා නැහැ. පොඩි වෙනසකට තියෙන්නෙ නිකන් හම්බෙන ත්‍රිපෝශ වලට වඩා සුපෝශ පොඩ්ඩක් විතර පාට අඩුයි සමපෝශ යහපෝශ වල නං රස වෙනස්, හෙනම මුං ඇට රහක් එනවා ඒ දෙකේම
  14. NEMISIS

    ත්‍රිපෝශ අලෙවිය දිවයින පුරා

    ත්‍රීපෝශ වලම, ඒ ත්‍රීපෝශ හදන කම්පැනියෙන් ඒ ෆැක්ටරි එකේම හදන කමර්ශලි විකුනන එකක් තියනවා සුපෝශ කියලා. ඒක ත්‍රිපෝශ වල රසමයි හැම තැනම ගන්න නැහැ නමුත් ඒ තරං අමාරු නැහැ ගන්න. ගොඩක් වෙලාවට ඔය ගමේ තියන පොඩි සුපර්මාකට් ස්ටයිල් එකට කරන ශොප් වල තියනවා සුපර්මාකට් වල තියනවා පටස් ගාල ඉවරවෙනවා ඒක නිසා එහෙම...
  15. NEMISIS

    mac mini m4 එකක් thundermac එකෙන් ගන්නවට වඩා අඩුවට ගෙන්නන්ඩ පුලුහන් විදිහක් තියේද

    luxaryX eke adui neda. mac min base model eka gannawa nam mehen ganna eka labai, pitin genawa kiyala loku labayak na math next week m4 mbp ekak ganna kiyala inne. AI wada tikak thiyanawa, 48gb ekak ganna ona.
  16. NEMISIS

    Limo Plantation A pyramid scheme?

    most of those plantation investments are seems to be pyramid/fonzi schemes.
  17. NEMISIS

    ආප්ප මැලවෙන case

    this is a lie Hot oil is not hot enough to dissolve plastic bottles. Those plastic has a high melting point, oil would be fully vaporized at that temperature.
  18. NEMISIS

    ආප්ප මැලවෙන case

    My tips, (පොඩි උන් ආස නිසා අපි නිතරම ගෙදර හදනවා) කලින් දවසෙ යීස්ට් දාල පිපෙන්න තියනවා ආප්ප හදන්න විනාඩි 5ට විතර කලින් ආප්ප සෝඩා හරි බේකින් සෝඩා හරි පොඩ්ඩක් දානවා (මේකෙන් වාටිය කරවෙන එක හොඳට වෙනවා, මේක මම ටෙස්ට් කරලා තියනවා, අනික තමයි ආප්පසෝඩා දාලා ගොඩක් වෙලා ගියාම ආපහු වාටිය කර වෙන්නෙ නැතිව...
  19. NEMISIS

    ඇයි මේවගේ ගණන් අඩුවෙන්නෙ නැත්තෙ?

    ඕක ලංකාවට විතරක් කොමන් දෙයක් නෙමෙයිනේද මම නිකන් සර්ච් කරලා බැලුව ඔන්ලයින් තියන ප්‍රයිස් වලින් Seagate 2tb Barracuda 7200 RPM එකක් ලංකාවෙ අඩුම ප්‍රයිස් එක හම්බුනේ 23000ට, Amazon එකේ තියෙන්නෙ $65ට ඒ කියන්නෙ 20000ක් වගේ. (ඒ වගේම සමහර බ්‍රෑන්ඩ් වලින් 2TB SATA SSD ගන්න පුලුවන් $80-$90 රේන්ජ් එකේ...
  20. NEMISIS

    හිස් ඉඩමකට Current එක ගන්න

    එහෙම එකක් නැහැ මම දැකලා තියනවා කාර් පාක් වලටත් ලයිට් අරගෙන තියනවා හිස් ඉඩමෙ මඩුවක් වගේ තියනවා නං වැඩේ ලේසියි, මීටරේට වතුර යන්නෙ නැතුව හයි කරන්න තැනක් සහ Trip switch, Main switch දෙක හයි කරල එක ලයිට් එකකුයි ස්විච් එකකුයි තිබ්බම ඇති සමහර වෙලාවට earth එක හරියට තියේද කියලා බලනවා තව ටකරන් මඩුවක් නං...

    No contents