airtag එක ඔය වගේ ට්‍රැකින් වැඩකට හරියන්නෙ නැහැ
එකම ෆෝන් එකෙන් එකම ටැග් එක, එක දිගට ට්‍රැක් කරනවා නං ෆෝන් එකට ඇලට් එකක් එනවා, Air tag එකක් ඔයා එක්කම යනවා කියලා. එතකොට කවුරු හරි එකෙක් පොඩි එකාව ඉස්සුව කියලා හිතපන්, උගෙ ලඟ iPhone එකක් තිබුනොත් ඌට නිකන්ම දැනගන්න පුලුවන් Air tag එකක් තියනවා කියලා, මේ...