මට නම් හිතෙන්නේ එල්ටීටීඊ කාරයෝ නම් මරල තියෙන්නේ අනිවා නිදහස් කරන්න ඕනේ... ඔය කාලකන්නි හැත්ත අපේ පොඩි එවුන් පවුල් පිටින් ගම පිටින් කපල කොටලා මරද්දී පට්ට ආවුලෙන් ඒ දවස් වල හිටියේ.
දැක්කා මේකේ අහලා තියෙනවා අවුරුදු 5ක පොඩි එකෙක් හිටියා කියලා. මම නම් එක ගැන හරියටම හොයලා බැලුවේ නැ .. හැබැයි මතක විදියට දුවද්දී වෙඩි තියපු සින් එකක් වගේ මතක ... එතකොට වැදෙන්න ඇති... army එකෙන් පොඩි එවුන් ට ටාගට් කරන්නේ නැ කොහොමත්


මමත් දන්නෙ නැ බන් අනික.මට නම් අදාලත් නැ..මට අදාල වෙන්නෙ ඔය රණවිරුවන්ව නිදහස් කරපු එක විතරයි..අපිට අවශ්ය උනේ ඒක..



