1. S

    අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය

    mamath lankawe ne jeewath wenne ? ohoma paalayanak yatathe jeewath wenna baha kiyala kiyanne. asadaranayak kiyala kelin ekak kiyanna ba. mokada ewa implicit widihata (wyangayen) thiyenne. dan asadaranayk dena gatta kiyala oya mokakda kiyanna hadanne ?
  2. S

    අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය

    මෙලේ වර්ධනය වෙලා තියෙනවද බලන්න වයස අැහුවේ;) එ්ක ප්‍රතිපත්තිමය කරුණක්. වැරද්දක් නිවැරැද්දක් නෙමේ. මට තේරෙන විදහට කරන්නේ එක පුද්ගලයෙක් අධික බලතල සහිතව රටේ පාලකයා වෙලා (දිගටම) හිටියම, රටේ ස්වරීභාවය නැති වෙනව. දූෂණය වැඩිවෙනව. 18 හින්ද අධිකරණයේ ස්වාධීනත්වය නැතිවෙනව. කොමිෂන් සභා අඩාල වෙනව...
  3. S

    අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය

    hehe. eka kiyanna isserala ube wayasa kiyahan balanna
  4. S

    අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය

    parliment eke 2/3 k one ehema karanna. 18 genakota andu pakshayata thama 2/3k thibbe. 18 genawe lankawe minissunge hondata neme :no: Anduwe saha executive president ge balaya wadi kara ganna. MR thama 18th eka genawe. eka thama mama support natte.
  5. S

    අපි හැමෝටම වැදගත් වෙයි මේ ටික..2015 ජන්දය

    TNA, Muslim Congress, BBS thama kaatawath support naha. 18th amendment eken thama president kenekta reelection wena limit eka ahak kara, commission sabha wala head posts, Supreme Court judges appoint karana eka parliament eke council ekakata gatta. ehema thama Shirani Bandaranaike ahak kare and...
  6. S

    දැන් අප්‍රසන්නයි...

    මේකයි මගෙ අදහස. ලංකාවෙ යුද්ධයක් තිබිල එ්ක ඉවර කරා. ගොඩක් අය හිතන් නෑ අැයි එහෙම යුද්ධයක් සුළු ජාතින් එක්ක අැති වුණේ කියන එක. අපි කරන්න ඔනෑ තව අැතිවෙන්න පුළුවන් යුද්ධයකට සූදානම් වෙන එකද ? නැත්නම් අායෙ යුද්ධයක් අැති නොවෙන්න අවශ්‍ය විදිහට ක්‍රියාමාර්ග ගන්න එකද ? ඔයා කියද විදිහට අපේ රටේ සුළු...
  7. S

    Breaking News

    peotv sirasa not working. :( hena gahapan.
  8. S

    mama mahindata denawa !

    මර්වින් කුඩු දුමිය පාර්ලිෙම්න්තුවෙ ඉන්නේ විධායක ක්‍රමය හින්ද. මොකද විධායක ක්‍රමය තියෙද්දී ජනතාව විධායක බලතල තියෙන පැත්තට ඡන්දෙ දෙනව. විධායකය හරහා ඔය වගේ එවුන් අාරක්ෂා වෙන හින්ද උනුත් බය නැතුව ඉන්නව. හිතල බලහන් පොඩ්ඩක්
  9. S

    mama mahindata denawa !

    වෙනස වෙන්නේ බහුතර ජන කැමත්තට අනුව. හරියට රටට වැඩ කරන මිනිස්සුන්ට අවස්ථාව ලැබෙන වටපිටාවක් හැදෙනව
  10. S

    mama mahindata denawa !

    මචන් තව දෙයක්, රනිල් අගමැති කරාට හැමදාම ඉන්නෑ :no: මහමැතිවරණයක් එනව, තව අවුරුද්දක් විතර තියෙයි දැන් තියෙන පාර්ලිමේන්තුවට. මොකද දැන් පාර්ලිමේන්තුවේ කාලෙත් ඉවර වෙනව . එතකොට ලංකාවෙ දේශපාලනේ ලොකු වෙනසක් වේවි.
  11. S

    mama mahindata denawa !

    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ රජෙක් තමා හැමදාම රට පාලනය කරන්නේ කියල. :dull: විධායකය අහෝසි කරල කරන්න එක පුද්ගලයෙක්ට (රජාට) තියෙන බලතල නැති(හෝ කප්පාදු) කරන එක. එ්කෙන් කියන්නෑ අගමැතිට එ් බලතල යනව කියල :no:
  12. S

    පරිස්සමින්

    http://www.lankadeepa.lk/index.php/top_story/277284 මේ වගේ නිවුස් අහද්දී හිතුනේ. එලකිරි එකේ ගොඩක් අය ජනාධිපතිවරණයත් එක්ක එ් ගැන උන්න්දු වෙලා ඉන්නව නෙ. හැබැයි ඉතින් එලියට බැහැල වැඩිය සද්දේ දාගෙන ගියොත් ඉතින් මොනා වෙයිද දන්නෑ. :dull: කාට සහයෝගෙ දුන්නත් පරිස්සමින් තමන්ගේ අනික් වැඩ...
  13. S

    රනිල්_ගේ_පාලනයක්?

    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ රජෙක් තමා හැමදාම රට පාලනය කරන්නේ කියල. :dull: විධායකය අහෝසි කරල කරන්න එක පුද්ගලයෙක්ට (රජාට) තියෙන බලතල නැති(හෝ කප්පාදු) කරන එක. එ්කෙන් කියන්නෑ අගමැතිට එ් බලතල යනව කියල :no:
  14. S

    Molen chande deepallaa..

    දැන් විධායකය තිබ්බ කියල මොකෝ කරේ ඔහොම එව නැති කරන්න? :oo: තම්බි සේරම මක්කම යවනව කීව එකද ? තම්බි ත්‍රස්තවාදීන්ට මිලියන ගනන් දුන්න එකද ? සුළු ජාතීනගේ ඡන්ද ගන්න මහින්ද නොකරපු දෙයක් නෑ.:no: රෙද්දක් කියනව උබ :rolleyes:
  15. S

    Election 2015 - Poll

    Definitely Maithreepala
  16. S

    මෛත්‍රීපාලය_එපෝ

    :sorry::sorry: ehemada. weradi udaharanayak.
  17. S

    මෛත්‍රීපාලය_එපෝ

    මේක නිකන් මහින්ද තුවක්කුවක් අල්ලන්න දන්නේ නැති හින්ද යුද්ධේ දිනන්න නායකත්වය දෙන්න බෑ කීව වගේ
  18. S

    බත් ඔතන්න මරාගෙන් පත්තරයක්.

    මූණ දැකකම බත් එකම එපා වෙනව :dull:
  19. S

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    මත්තල නම් කැලෑවක් වෙන තරමට හොදා, වෙන පාඩුව දැක්කම දැනටම. ලෝකෙට ණය වෙලා සහ ගසා කාල සංවර්ධනය වුණ රටක් නෑ බන්. වෙන්නත් බෑ එහෙම.

    No contents