බත් ඔතන්න මරාගෙන් පත්තරයක්.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    අම්මපා ඔය ටික මට ආසාවට පෙරලලා බලන්න අමතක උනානේ..:dull:
    මටත් උදේ පාන්දර සිංහල පත්තර ඔක්කෝම නිකන් ලැබෙනවා..:rofl:

    බැලුවට වැඩක් නැහැ බං. අනිව කියවන එකට කියවල බඩයනවා. :angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    බත් ඔතන්න සිරාවට ලොවෙත් මාරු බං..
    එක පත්තරයක් ගත්තම මාස ගානක කෑම එතිල්ල ශේප්...

    අනිව බං එක පිටුව ගානේ දවස් 128 මරාව ඔතාගෙන කාපියව්. :D මොකද පිටු 128 ක් මුටම වෙන්කරගෙන නොදකින්.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    බත් ඔතන්න සිරාවට ලොවෙත් මාරු බං..
    එක පත්තරයක් ගත්තම මාස ගානක කෑම එතිල්ල ශේප්...

    මූණ දැකකම බත් එකම එපා වෙනව :dull:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ඔව් අපෙත් දීල ගියා මචන්
    රටම එලිය කරපු දස වසරක් කියලා තිබ්බා

    ගනිල්ලා ඇරගෙන ඒවා දර ලිප පත්තුකරන්න ගනිල්ලා. හැබැයි ජන්දෙ දවසට X ගහන්න කලින් දෙපාරක් හිතපල්ලා 3 වෙනිපාරටත් උඩ බලාගෙන කෙළවගන්නවද කියල? :yes:
     
    thanujaka

    Well-known member
  • මූණ දැකකම බත් එකම එපා වෙනව :dull:

    අනිව බං එක පිටුව ගානේ දවස් 128 මරාව ඔතාගෙන කාපියව්. :D මොකද පිටු 128 ක් මුටම වෙන්කරගෙන නොදකින්.

    අඩුමතරමේ බොලාට පිළිකුල් භාවනාව හරි වඩන්න බැරිය...:rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මූණ දැකකම බත් එකම එපා වෙනව :dull:

    සිරා කතාව බං. අපි කන බත්පතට කෙළවන්නේ මුන් තමයි. හිතපල්ලා ජන්දෙ මුට දීල ඊළඟට අවුරුදු 6 ක් ලෙවකනවද? නැත්නම් ටිකක් හරි මේ යන විදිය නැතිකරන්න ජන්දයක් වෙන මොකෙකුට හරි දෙනවද කියල.
     
    • Like
    Reactions: sadun52

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගනිල්ලා ඇරගෙන ඒවා දර ලිප පත්තුකරන්න ගනිල්ලා. හැබැයි ජන්දෙ දවසට X ගහන්න කලින් දෙපාරක් හිතපල්ලා 3 වෙනිපාරටත් උඩ බලාගෙන කෙළවගන්නවද කියල? :yes:
    වෙන කවුද බන් ඉතින් චන්දෙ දෙන්න ඉන්නෙ
    රනිල් අන්කල්ද
    නැත්නම් සරත් අන්කල්ද
    නැත්නම් අනුර අන්කල්ද
    :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    වෙන කවුද බන් ඉතින් චන්දෙ දෙන්න ඉන්නෙ
    රනිල් අන්කල්ද
    නැත්නම් සරත් අන්කල්ද
    නැත්නම් අනුර අන්කල්ද
    :rolleyes:

    මොකාට හරි දියන්. මොකද මේ යන විදියට ගියොත් sorry තමයි. අනිව :yes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඒක වැඩක් නැහැනෙ බං.:P මේක තමයි කතාව. නොදකින් මීටවඩා වැල පත්තරයක් හම්බුනා නම් හොඳයි. :angry:

    නිකන් හම්බෙන අස්සයගේ දත් ගනින්නේ නැතුව හිටපන්....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    නිකන් හම්බෙන අස්සයගේ දත් ගනින්නේ නැතුව හිටපන්....

    කොල්ලො ඔන්න ඔතනයි උඹට වැරදුනේ. උඹ හිතුවට නිකං කියල යකෝ පත්තරයක් ප්‍රින්ට් කරන්න කොච්චර cost එකක් යනවද. මේව 4 color ඉතිං තවත් ගණන්. යකෝ අනික ලේක්හවුස් කියන්නේ උඹෙත් බදු වලින් යැපෙන තැනක්. පොඩ්ඩක් හිතපන්. මෙහෙම මුන් ගහල ගහල බොක්කටම වැදුනම තේරෙයි නිකම්ම නෙවෙයි මේවා කියල :frown:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොල්ලො ඔන්න ඔතනයි උඹට වැරදුනේ. උඹ හිතුවට නිකං කියල යකෝ පත්තරයක් ප්‍රින්ට් කරන්න කොච්චර cost එකක් යනවද. මේව 4 color ඉතිං තවත් ගණන්. යකෝ අනික ලේක්හවුස් කියන්නේ උඹෙත් බදු වලින් යැපෙන තැනක්. පොඩ්ඩක් හිතපන්. මෙහෙම මුන් ගහල ගහල බොක්කටම වැදුනම තේරෙයි නිකම්ම නෙවෙයි මේවා කියල :frown:

    ගොට්ටොන්ට ඕවා තේරුම් ගන්න අමාරුයි..:yes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කොල්ලො ඔන්න ඔතනයි උඹට වැරදුනේ. උඹ හිතුවට නිකං කියල යකෝ පත්තරයක් ප්‍රින්ට් කරන්න කොච්චර cost එකක් යනවද. මේව 4 color ඉතිං තවත් ගණන්. යකෝ අනික ලේක්හවුස් කියන්නේ උඹෙත් බදු වලින් යැපෙන තැනක්. පොඩ්ඩක් හිතපන්. මෙහෙම මුන් ගහල ගහල බොක්කටම වැදුනම තේරෙයි නිකම්ම නෙවෙයි මේවා කියල :frown:

    ඉතිහාසේ ඉදල හිටපු හැම එකම ආණ්ඩුවේ media විනාස කලා... උබල කොච්චර කෑගැහුවත් ඕව නවතින්නේ නෑ... ඉස්සරහට එන උන් යන්නෙත් ඔය පාරේම තමා...