හරි විදියට ගල් බොමු

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මික්ස් කරන්න හොඳ මොනවද
    බයිට් වලට හොඳ මොනවද
    රස වැඩි කරගන්නෙ කොහොමද
    ගඳ අඩු කරගන්නෙ කොහොමද
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගල් නම් බොන්නෙ නෑ බං එපාම වෙනව..ශික්.. ඒ උනාට ඒක බිලා අතුරු ආන්තරාවක් නැතුවා ඊට පස්සෙන්ද අවදි උනාම ලොකු ආඩම්බරයක් දැනෙනවා... කොහොම උනත් ගල් ගහනවා නම් මම නම් සැන්ඩි කරන්නේ වතුරෙන්. කන්නෙ පලතුරු ටිකක් කපලා.... මේක බැලුවේ නෑ බලන්න ඕන...
     
    • Like
    Reactions: Champ HB

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශොට් ග්ලාස් එකක නීට් ගහනවා වගේ ලල් එකක් මොක කලවංකරලත් ගන්න බෑ.

    Godak bila pahuwada oluwe kakkuna ekka amaruwa eddi hitannema ammo twat nam bonne na kate tiyanne na kiyala

    Ita dawas dekakata passe aye mada pamanin tibbot hoday kiyala hitenawa

    Minis sithe swabayawa linda saho
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    Godak bila pahuwada oluwe kakkuna ekka amaruwa eddi hitannema ammo twat nam bonne na kate tiyanne na kiyala
    බීපු දවසට ගොඩාක් වතුර බොන්න. අත්දැකීමෙන් කියන්නෙ ඔළුවෙ කැක්කුම එන්නෙ නෑ. අද දවල් සංස්ථා ඕල්ඩ්, දැන් ටිකක් කලින් ගල් ගහල ඉවර උනේ... දැන් වතුර බිබී ඉන්නෙ මම.. හැබැයි හෙට අවුලක් නැතුව ඔෆිස් යන්න පුළුවන් කියලත් ෂුවර් මට නම්...
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බීපු දවසට ගොඩාක් වතුර බොන්න. අත්දැකීමෙන් කියන්නෙ ඔළුවෙ කැක්කුම එන්නෙ නෑ. අද දවල් සංස්ථා ඕල්ඩ්, දැන් ටිකක් කලින් ගල් ගහල ඉවර උනේ... දැන් වතුර බිබී ඉන්නෙ මම.. හැබැයි හෙට අවුලක් නැතුව ඔෆිස් යන්න පුළුවන් කියලත් ෂුවර් මට නම්...

    Try karala balannam miture thnks
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Godak bila pahuwada oluwe kakkuna ekka amaruwa eddi hitannema ammo twat nam bonne na kate tiyanne na kiyala

    Ita dawas dekakata passe aye mada pamanin tibbot hoday kiyala hitenawa

    Minis sithe swabayawa linda saho
    Uba hena naki kukulek wenna athi
    ekayi ochchara thadin hangovers enne.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    :rofl: :rofl:
    wihiluwata machan kiwwe.
    gal bonna ona naha . mathakada sake kiyala magulak awa.
    eka gahala paya 2ka thunakin weri hideddi mata oluwa palenna enawa.:P:P
    hangovers enne liqueur wala methyl podi quantities walin kalawam wela thiyena nisa.
    ara wathura bona scene eka aththa. godak amaruwa adu karanna puluwan hodata hydrate unama.
     
    • Like
    Reactions: hichchiputha

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ වීඩියෝ එකේ විදිහට ගල් කියන්නෙ හෙන ආටිෆිෂල් මෙලෝ රහක් නැති එකක් වගේ.....

    හොඳ එක්ස්පර්ට් කෙනෙක් කියපන් වෙන රටක එකෙකුට නෝන්ඩි නැතුව ලංකාවෙ බීමක් කියල ගිහින් දෙන්න පුළුවන් හොඳ බෝතලයක්. තනිකර පොල් රා වලින් පෙරාපු හොඳ vat එකක පදම් කරපු වාහනයක් ඉස්සර කරනකොට අනිත් වාහනේ ඉන්න එකාටත් ගඳ එන්නෙ නැති එකක්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :rofl: :rofl:
    wihiluwata machan kiwwe.
    gal bonna ona naha . mathakada sake kiyala magulak awa.
    eka gahala paya 2ka thunakin weri hideddi mata oluwa palenna enawa.:P:P
    hangovers enne liqueur wala methyl podi quantities walin kalawam wela thiyena nisa.
    ara wathura bona scene eka aththa. godak amaruwa adu karanna puluwan hodata hydrate unama.

    Elakiri bokka
     
    • Like
    Reactions: BadBlueGenius

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    අඩෝ බීලා පුරුදු එවුන් මේකට උත්තර දීපල්ලා. මම බොන්න් නැහැ. යාළුවො බෝද්දීත් මම කරන්නේ ස්ප්‍රයිට් හරි කොකා කොලා බිබී බයිට් ඉවර කරන එක. ඒ නිසා මාව කට්ටිය එලවනවා. බොන එවුන්ට කිසි ලෙඩක් නැහැ. මට ලෙඩ ඔක්කොම. මේ සෙම පුදුම වදයක් වෙලා තියෙන්නේ. හැදුනම මම දවස ගානක් ගෙදර උන ගන්නවා. ඇඟ රිදෙනවා. මට යාලුවෙක් කීව. ගල් ගහලා නිදාගනින් උදේ නැගිටිද්දී ලෙඩක් තිබ්බද කියලවත් නැහැ කියලා. සිරාවට ගල් වලට සේම හොද වෙනවද. එහෙම වෙනවා නම් ඕක හරියට කරන හැටි කියලා දීපන්කො. සෙම හොද වෙනවා නම් ලොකු සහනයක් වේවි මට..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500

    Cholesterol, sugar චෙක් කරගන්න, දොස්තර කෙනෙක්ට කියන්න
     
    • Like
    Reactions: shilran

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අඩෝ බීලා පුරුදු එවුන් මේකට උත්තර දීපල්ලා. මම බොන්න් නැහැ. යාළුවො බෝද්දීත් මම කරන්නේ ස්ප්‍රයිට් හරි කොකා කොලා බිබී බයිට් ඉවර කරන එක. ඒ නිසා මාව කට්ටිය එලවනවා. බොන එවුන්ට කිසි ලෙඩක් නැහැ. මට ලෙඩ ඔක්කොම. මේ සෙම පුදුම වදයක් වෙලා තියෙන්නේ. හැදුනම මම දවස ගානක් ගෙදර උන ගන්නවා. ඇඟ රිදෙනවා. මට යාලුවෙක් කීව. ගල් ගහලා නිදාගනින් උදේ නැගිටිද්දී ලෙඩක් තිබ්බද කියලවත් නැහැ කියලා. සිරාවට ගල් වලට සේම හොද වෙනවද. එහෙම වෙනවා නම් ඕක හරියට කරන හැටි කියලා දීපන්කො. සෙම හොද වෙනවා නම් ලොකු සහනයක් වේවි මට..
    machan bila leda hoda karanna baha.
    duwanna gannako.
    masa 2n oya sema amaru serama arila yanawa.