හොඳ වල් උෟරු මස් ටිකක් ගන්න තැනක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    අපෝ මුන්ගෙ තියෙන පෙරේත කම. අපිත් ආසයි තමයි. ඒත් මේ විදිහට ත්‍රෙඩ් දාල කියන්න තරම් නම් මළ පෙරේත කමක් නෑ. 🥶
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    පටි පණුවො, කොකු පණුවො වගේ උන් හුඟක් වෙලාවට වල් ඌරන්ගෙ ඇඟේ ඉන්නවලු. මස්වලට ෆාම්වල හදන උන්ට නම් බෙහෙත් දෙනවනෙ. හොඳට පැයක් විතර තම්බල ගනිල්ල
    :yes: :yes: :yes:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔය සත්තුමරණ සෙට් එකක් හිටියා ඉස්සර බුලත්සිංහල ..යාළුවෙක්ගෙ ගමේ.
    කොහොමත් රැකට ඌරො 3-4ක් බාවනවා මයි. බිස්නස් එකට....
    උන් එක එකා අකාලේ මැරිලා ගියාලු කරුමෙ පඩිසන් දීලා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    e8a14fb8-4ae0-4ea2-83ac-92e547dc5363.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    වල් ඌරා පොලොඟු වගේ සර්පයොත් කනවා. ඌරා මරන වෙලේ පොළඟෙක් ගිලලා හිටියොත් උගේ විස ඌරාගේ ලේ වල තිබ්බොත් ඒක කන එකාට අසාත්මිකතා සහ විෂ නිසා ඇති වන ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්. වල් ඌරා පැය 4,5 උයන්න ඕනේ ඒකයි.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වල් ඌරා පොලොඟු වගේ සර්පයොත් කනවා. ඌරා මරන වෙලේ පොළඟෙක් ගිලලා හිටියොත් උගේ විස ඌරාගේ ලේ වල තිබ්බොත් ඒක කන එකාට අසාත්මිකතා සහ විෂ නිසා ඇති වන ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්. වල් ඌරා පැය 4,5 උයන්න ඕනේ ඒකයි.

    ඵහෙම ඉව්වහම මස් ගොඩක් මෙලෙක් වෙනව නේද..අල වගේ පොඩි වෙන්න නම් මස් කාල වැඩක් නෑ.හයියට තියෙන්න ඕන.බයිට් වලටත් ඒකනේ කලින් මස් බැඳල ගන්නෙ..
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    වල් උරගේ මස් රස බෙල්ල ලග හා බඩවත ටික දඩයන් කරන එකාම තමා ඒක කන්නේ පිට දෙනව අඩුයි බොහෝවිට කොලබටනම් එන්නේ ඇතිකරන කලු උරෝ ගම් ඌරා කියන්නේ . සමහර උරෝ ඉන්නව කන්න බැහැ මස් හයියයි අර හක්කට මේ හක්කට පනිනව කොහොම උනත් ගමේ උරෙක් ඩෝන්න්.... උනාම call එකක් එනව ඔනෙද බඩු කියලා කිලෝ දෙකක් තුනක් හම්බවෙනව මයියොක්කා තලප එක්ක 👌 මරු