1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලේලියි මාමණ්ඩියි ගජ මිතුරන් එහෙනම්. එක අතකට දෙන්නට ම හොඳයි එහෙම කවුරු හරි කථා බහ කරන්න ඉන්න එක :D
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: මාරයිනෙ. එතකොට පිටරට ගැහැණු ළමයින්ට කැමැත්තක් එනව ද?
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගිහින් සමනලයෙක්ගෙන් අහල බලන්න. :lol:
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සමාජයට ද? රටට ද? :lol::lol:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමනම් ඒක බැලුවෙ නෑ තාම. Seema Raja තමයි ළඟකදි බැලුවෙ
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල්ලි අද බිසී වගේ
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ ලේ ජයාගේ මහතා
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ. හැමදේ ම හොඳට වෙන්නෙ නෑ. වෙන හැමදේ ම තුළ අපි හොඳක් හොයාගන්න ඕන. :lol:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: මරු වැඩේ වෙන්නෙ.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනෙ කියන්නෙ. අපි චූටි ළමයි. චූටි කාටූන් අපි බලන්නෙ.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol: මරු. එහෙනම් කථා එහෙම යූටියුබ් වගේ බලනව ඇති. :D
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොක ද වැඩි සද්ධයක් නැත්තෙ?
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් මේ බැඳපු, ගැහැණු ළමයි ඉන්න කට්ටිය ත්‍රේඩ් එකක ඕව ගැන කථා කරන්නෙ අද කියල හිතුව ද? නැත්තම් ඉතින් ගැහැණු ළමයි නැති, බැඳපු නැති අපි දන්නෙ කොහොම ද ඕව ගැන :lol::lol:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා ගැන හොඳට අධ්‍යනය කරල එහෙම කරනව ඇති දැන්. හැබැයි ඕව උසාවියට එන ඇත්තො දැනගත්තොත් වාසි ගන්න බලයි :lol:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගෙදර හැන්දක් එහෙම වැටෙන සද්දයක් එනවනම් පොඩ්ඩක් දැකල ඇති :lol:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කියන්නත් බැහැනෙ. තනිකඩ අයට තියෙන ප්‍රශ්න බැඳපු අයට වඩා ගොඩක් වැඩියි :lol::lol:
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාටූන් බල බල ඉන්න ඕනයෙ මේකට එනවනෙ බිසී නැත්තම් :lol:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: ඔයා අරගෙන දෙන්නෙ නැත්තම් මමවත් ගිහින් ගන්නව කියල හිතනව ඇති
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol: කඩ කෑම කිවුව ම සෑහෙන ලොකු අදහසක් ඇති නේද?
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට තියෙන අත්දැකීම් නෙමෙයි කිවුවෙ. ඔය එළකිරි ත්‍රේඩ්වලට ම ඕව යන්නෙ. :lol::lol:

    No contents