Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
:lol::lol: ඒ වගේ ඒවනම් ඉතින් වෙන්න පුළුවන්නෙ. ගොඩක් අයට වෙනවනෙ ඕවනම්. අපි බැන්දොත් අපිටත් වෙයි හැබැයි :lol::lol:
Malinga
Post #2,086
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ගෙදරදි ඒක තියෙන්නෙ වයිෆ් අතේ ලු
Malinga
Post #2,077
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
සෑහෙන බිසී වුණානෙ. අද හවස ඉඳල එච්චර බිසී වීමක් නෑ දැනට :D
Malinga
Post #2,074
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
දැන් රණ්ඩුවෙලා නෑ කිවුවෙ. :confused:
Malinga
Post #2,072
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එහෙම අයත් ඇති ඉතින්. සමහර අයනම් ඉතින් කරල තමයි කියන්නෙ මං දැකල තියෙන විදියට. තව අයනම් අහනකන් කියන්නෙ නෑ මං හිතන්නෙ. එක එක අයගෙ හැටිනෙ.
Malinga
Post #2,069
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එහෙනම් අර පා කර කර මැසේජ් යැවුවෙ :lol::lol:
Malinga
Post #2,067
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඇයි ක්‍රෙඩිට් කාඩ් වගේ ඒව වයිෆ් ගාව නැද්ද? තිබුණොත් එහෙම ඒවලින් ගන්න පුළුවන්නෙ :D
Malinga
Post #2,065
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
:yes::yes: එහෙම කරන එක ලේසියි තමයි ඒ වගේ අවස්ථාවලනම්. නැත්තම් දෙන්නගෙ ම ලේ පිච්චනෙ එකයි හිත් තවත් නොහොඳ වෙන එකයිනෙ වෙන්නෙ.
Malinga
Post #2,062
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
PC for Editing
Core ගාන වැදගත් ඔයාගෙ වැඩ එක්ක. ඒක නිසා හොඳයි ඒ වගේ ඔප්ෂන් එකකට යන එක. :yes::yes::yes: ගේම්වලට හා Graphic වලට වගේ single core speed තියෙන නිසා Intel තරමක් හොඳ වුණාට ගාන වැඩියිනෙ.
Malinga
Post #38
Nov 12, 2018
Forum:
Problems and Troubleshooting
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
:lol::lol: ඒ කියන්නෙ ආදරෙන් හිටියොත් වියදම් වැඩියි? :shocked:
Malinga
Post #2,050
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
කවුද හැංඟිල හිටියෙ?
Malinga
Post #2,049
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඔන්න පටන් ගත්ත. ඔයාගෙ හිත ගත්ත ජුවලර්ස් ළමය කවු ද? :lol::lol:
Malinga
Post #2,048
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මං එක දවසකුත් කිවුව වගේ මතකයි ත්‍රේඩ් එකක, කොහෙ හරි දැක්ක එකක් ඒක, ගැහැණු දැරිවි හරි හෝ වැරදි වුණත් එයා හරි කියල පිළිගෙන ඉන්න ඕන කියන එක බැන්ඳට පස්සෙ :shocked:
Malinga
Post #2,047
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එළ එළ මේ ටිකේ ම කට්ටිය ඩයලොග් කට පාඩම් කරනවනෙ.:lol::lol:
Malinga
Post #2,040
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
හීනෙන් බයවුණා ද?
Malinga
Post #2,036
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
හැබැයි ඉතින් රන්ඬු නැති ජීවිතේ ඒකාකාරී ඇතිනෙ. හැමදා ම එක වගේ ඇතිනෙ. :rolleyes:
Malinga
Post #2,035
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඒකනෙ. මාල වලලු හොයන්න ගියෙ නැද්ද අද ගැහැණු ළමයින්ගෙ? :lol:
Malinga
Post #2,028
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
PC for Editing
Photoshop එහෙම යූස් කරන නිසා Single Core ස්පීඩ් එක වැඩි එකකට යන එක හොඳ වෙයි. Intel එකකට යනවනම් හොඳ කූලින් සිස්ටම් එකකුත් පාවිච්චි කරන්න වෙනව.
Malinga
Post #32
Nov 12, 2018
Forum:
Problems and Troubleshooting
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
:lol::lol::lol::lol: තවත් අත්දැකීම් බහුල කෙනෙක්ගෙන් ප්‍රතිචාර
Malinga
Post #2,018
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එළ එළ එහෙනම් ඉතින් හොඳයිනෙ :D නිදාගන්න පුළුවන්නෙ රෑට ම
Malinga
Post #2,016
Nov 12, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom