රනිල් සමනළයා බව ජනපති පවසයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිම්පි කියන්නේ ගෑනු supply කරන එවුන් යකෝ :D
    අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුව.උගේ ලිංගිකත්වය අදාළ නෑ කොහොමටවත්.ඕකනේ කිව්වේ තාම ගල් යුගයේ ඉන්නේ.
    සමලිංගික පනත් නෙවෙයි හැම මනුස්සයටම එකවගේ සැලකීමයි වැදගත්.එක නම් ළමයින්ට කියල දෙන්නම ඕන.නැත්නම් දේදුන්න වගේ අලුතෙන් වචනයක් ඉගෙන ගෙන පොරවල් වෙන්න යනවා හැමතැනම :lol:

    ඔය විදිහටම හිතාගෙන ඔය විදිහටම වැඩ කරපල්ල මීහරක් රැල...:lol::lol::lol: ලගදිම පලාත් සබා චන්දෙ එනව, ආන්න එදාට මිනිස්සු ඉස්සරහට ගිහින් ඕකම කියන්ඩ කියාපල්ල උබේ ගූ ඇන් පී නායකයන්ට..හොදට චන්දෙ දීනාගන්ඩ පුලුවන්.. :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උඹ හිතන්නෙ පලාත් සභා ඡන්දෙ පොහොට්ටුව දිනයි කියලද ? දුක හිතෙනව බං උඹ ගැන :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ හිතන්නෙ පලාත් සභා ඡන්දෙ පොහොට්ටුව දිනයි කියලද ? දුක හිතෙනව බං උඹ ගැන :(

    ඇයි උබ හිතාගෙන ඉන්නෙ රනිල දිනයි කියලද :lol::lol::lol::lol::lol: විහිලු සපයන්ඩ එපා ඕයි... :lol::lol::lol::lol::lol::lol: ගම්සබාව මස දෙයක් දින්න පොහොට්ටුවට පලාත් සබාව කජ්ජක්ද ඕයි.. :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    ඕකට රිප්ලයි කරන්න එපා බන් තනිකර මානසික ලෙඩෙක් ෆේක් හදාගෙන දගලන්නේ. උබව තරහ ගස්සන්න හදන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උබ හිතාගෙන ඉන්නෙ රනිල දිනයි කියලද :lol::lol::lol::lol::lol: විහිලු සපයන්ඩ එපා ඕයි... :lol::lol::lol::lol::lol::lol: ගම්සබාව මස දෙයක් දින්න පොහොට්ටුවට පලාත් සබාව කජ්ජක්ද ඕයි.. :lol::lol::lol:

    බලාගෙන ඉඳපංකො දිනනකං. ඊලඟ ඡන්දෙ පොහොට්ටුව පරදින්නෙ මහින්දට වෙච්චි දේ හිතාගන්නවත් බැරිවෙන්න :lol: උඹත් එක්ක ඕන්නං ඔට්ටුවක් දාන්නං වැඩක් නෑ උඹ හෙන වීරය වගේ රනිල් අගමැති වුනොත් අකෞන්ට් එක දෙනව කියල ඔට්ටු අල්ලල රනිල් අගමැති වුනාට පස්සෙ පැත්ත පලාතෙ ආවෙ නෑ. මැදමුලන වලව්වෙ ඉඳුල් වලං ලෙව කන එකත් නාමල් බේබිල වගේ නැතෑ. දැන් ඒව මතකවත් නැතුව ඇති නේ ?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    සිරිලන්කන්ල විදිහට අපිට ආඩම්බර වෙන්න පුලුවන් තුන්කට්ටුවක් තමයි රට කරවන්නෙ

    හරියට හරි. ඔය තුන් කට්ටුව කරළියෙ ඉන්න කන් වගතුවක් වෙන්නෙ නෑ.
    මගේ අදහසේ හැටියට එකම විකල්පය ගෝඨාභය රාජපක්ෂ. හොඳින් හෝ නරකින් මොනව හරි පිළිවෙලක් කරයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලාගෙන ඉඳපංකො දිනනකං. ඊලඟ ඡන්දෙ පොහොට්ටුව පරදින්නෙ මහින්දට වෙච්චි දේ හිතාගන්නවත් බැරිවෙන්න :lol: උඹත් එක්ක ඕන්නං ඔට්ටුවක් දාන්නං වැඩක් නෑ උඹ හෙන වීරය වගේ රනිල් අගමැති වුනොත් අකෞන්ට් එක දෙනව කියල ඔට්ටු අල්ලල රනිල් අගමැති වුනාට පස්සෙ පැත්ත පලාතෙ ආවෙ නෑ. මැදමුලන වලව්වෙ ඉඳුල් වලං ලෙව කන එකත් නාමල් බේබිල වගේ නැතෑ. දැන් ඒව මතකවත් නැතුව ඇති නේ ?

    රනිල් සමනළයා බව ජනපති... 11-06-2018 04:10 AM hukahan huththo:lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න බලපන්කො ඒකෙත් හැටි නේද? මේ සිරාට ජනාධිපති උන දවසේ ඉඳලත් ඊට කලිනුත් පහර පිට පහර ගහපු, පොරගේ ෆොටෝ එඩිට් කරපු උන්ම අද සිරාට හුරේ දාන හැටි. අද සිරා තරං හීරෝ කෙනෙක් උන්ට නෑ. ලංකාවේ ඉන්නේ පුදුම ජාති වල මිනිස්සු බන්. කලකදී වහලු කලකදී රහලු. මෙහෙම සිරා රනිල්ට බනිනකොට බයියොන්ගේ කනට මී පැණි වගේ ඇති. ලොල්ස්. :lol:

    එකෙන් මේකෙන් බලපන් සිංහලයා කියන්නේ කොච්චර පිරිහිච්ච ජාතියක්ද කියලා? බලේට ඕනේ බලු වැඩක් කරයි. අම්මව උනත් විකුණන පහත් ජාතියක් වෙලා. සිංහලයා අන්තිමට සිංහලයගේම වල කපාගෙන. එහෙම බලනකොට අනික් ජාති බලපන් උන්ගේ එකමුතු කම. ලැජ්ජයි බන් අපි ගැන. :sorry:

    මගේ රෙප් කපන උන් කපහල්ලා කිසි අවුලක් නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    oya video eke kathawa aththada

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yako menna dan dollar ekata karanne mokadda mun mehema salli achchu gahala meka hamadama karanna pulunda ? mata nam hita ganna be mun me rata vissa karana vidiya.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න බලපන්කො ඒකෙත් හැටි නේද? මේ සිරාට ජනාධිපති උන දවසේ ඉඳලත් ඊට කලිනුත් පහර පිට පහර ගහපු, පොරගේ ෆොටෝ එඩිට් කරපු උන්ම අද සිරාට හුරේ දාන හැටි. අද සිරා තරං හීරෝ කෙනෙක් උන්ට නෑ. ලංකාවේ ඉන්නේ පුදුම ජාති වල මිනිස්සු බන්. කලකදී වහලු කලකදී රහලු. මෙහෙම සිරා රනිල්ට බනිනකොට බයියොන්ගේ කනට මී පැණි වගේ ඇති. ලොල්ස්. :lol:

    එකෙන් මේකෙන් බලපන් සිංහලයා කියන්නේ කොච්චර පිරිහිච්ච ජාතියක්ද කියලා? බලේට ඕනේ බලු වැඩක් කරයි. අම්මව උනත් විකුණන පහත් ජාතියක් වෙලා. සිංහලයා අන්තිමට සිංහලයගේම වල කපාගෙන. එහෙම බලනකොට අනික් ජාති බලපන් උන්ගේ එකමුතු කම. ලැජ්ජයි බන් අපි ගැන. :sorry:

    මගේ රෙප් කපන උන් කපහල්ලා කිසි අවුලක් නෑ.

    කොහෙද බන් උබ මෙච්චර කල් හිටියේ? ෆේක් එකකින්වත් ආවද? දැන් උබ සිරාටද? වික්කාමසින්හටද සපෝට් :rofl:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සමනළ රෑනයි
    රෑ හඳ පානයි
    හදවත කලඹා
    පැනගිය පියඹා
    කෝ ඒ සමනළයා ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඔන්න බලපන්කො ඒකෙත් හැටි නේද? මේ සිරාට ජනාධිපති උන දවසේ ඉඳලත් ඊට කලිනුත් පහර පිට පහර ගහපු, පොරගේ ෆොටෝ එඩිට් කරපු උන්ම අද සිරාට හුරේ දාන හැටි. අද සිරා තරං හීරෝ කෙනෙක් උන්ට නෑ. ලංකාවේ ඉන්නේ පුදුම ජාති වල මිනිස්සු බන්. කලකදී වහලු කලකදී රහලු. මෙහෙම සිරා රනිල්ට බනිනකොට බයියොන්ගේ කනට මී පැණි වගේ ඇති. ලොල්ස්. :lol:

    බයියන් යනු මහින්ද ෆෑන් බෝයිස් මිස මෛත්‍රී ෆෑන් බෝයිස් නොවේ :no:
    කිරියෙ එක බයියෙක් ඉන්නවද බලහංකො පඹයට හුරේ කියන, එකෙක්වත් නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    nikdw ට බෙන්ස් එකක් තියේලු .මොනවා උනත් ලේසි පහසු එකෙක්ට නෙවිනේ පු* දෙන්නේ..

    Nawinna arpico issaraha hena bus set ekak eye.. appo trafic eka un nisa epa una.. hama bus kakma wage etana tibbe matara awa ewa. mata penne wadiyenma wahallu inne matara. unge hati dakkama hena appriyawak hituna. APi benz wala yanakta un mada kaka bus wala gatanawa. man nam ful nondi hinsawak dagena giye etenin :P:rofl:

    https://www.elakiri.com/forum/showthread.php?p=23847126
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    nikdw ට බෙන්ස් එකක් තියේලු .මොනවා උනත් ලේසි පහසු එකෙක්ට නෙවිනේ පු* දෙන්නේ..

    https://www.elakiri.com/forum/showthread.php?p=23847126

    :rofl::rofl: ඕක ගූකොතේ කක්කුස්සි හෝදන එකා. . හිතාගෙන ඉන්නෙ ගූකොත ඉස්සරහ නවත්තන බෙන්ස් උගෙ කියල ..:lol::lol::lol:
     
    Similar threads