මඩ ගහන්න එපා ෆෙන් එකෙක් කිවුවා දැන් මං ගෑනු 10ක් හොරට තියන් ඉන්නවා කියලා! තව කෙනෙක් කිවුවා එලකිරිය පෞද්ගලිකකරණය කරන්න ගියා කියලා තව කෙනෙක් මට කිවුවා පවුල් පාලනයක් අරගෙන යනවා කියලා:baffled::baffled: දැන් කියනවා NSA එකේ උදව් ගන්න CIA agent කෙනෙක් කියලා:baffled::baffled: