Thope seeya pettagame hangan Inna athte
Jumbo peanut

හැබැයි බිස්කට් පැකට් වල කොල 4ක් පහක් තිබ්බා කෙහෙල් ලෙලි 3ක් 4ක් කළුවෙලා ගොරකා ලෙලි වගේ තිබ්බා
Last edited:

![]()

අවුරුදු 10k කෙහෙල් ලෙලි තිතියෙනවද![]()

අපිට පුකද ඉතින් මොන පාට රෙදි කෑල්ලක ඔතලා තිබ්බත්![]()

හරියට වටිනාකම තක්සේරු කරලා ගානක් කියමු බලන්න![]()

සීයත් උඹ වගේ එකෙක්ව අඳන්න ඕන නිසා වීදුරු බෝල ටිකක් හංගලා ගිහිං.![]()

මේකේ උන් හරියට කියන්නේ නෑ මදැයි මං මේකෙන් ඇහුවා අපේ සියා ඔච්චර පරිස්සමට අරන් තියන්න අනිවා දියමන්තිම තමයි ආයේ දෙකක් නෑ![]()

හැබැයි කුඩු වුනොත් එහෙම මාව අල්ල ගන්න හදන්න එපා

අපේ සීයා ඒම කැ% වැඩ කරන්නේ නෑ මං වගේ![]()

උබ නේද බන් මුට්ටිය ඔලුවේ හිර කර ගත්ත එළුවගේ බෙල්ල කපලා මුට්ටියයි, එළුවයි බේර ගත්ත ඩයල් එක.
![]()